අනේ මන්දා දසුන්...

Nov 4, 2007
464
46
0
44
Warakapola
අනේ මන්දා දසුන්...

ySOtRlz.jpg
 
  • Like
Reactions: GUHERA

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මුගෙ ඇට දෙකෙන් එල්ලන්න ඕන,මහනුවර පේරදෙනියෙ අර ටිකට් කඩන තැන.ඇතුලට යන​,එලියට එන හැම කෙනාම මුගෙ කනට ගහන් එන්න පුළුවන් විදියට​
 
  • Like
Reactions: GUHERA
Nov 4, 2007
464
46
0
44
Warakapola
මුගෙ ඇට දෙකෙන් එල්ලන්න ඕන,මහනුවර පේරදෙනියෙ අර ටිකට් කඩන තැන.ඇතුලට යන​,එලියට එන හැම කෙනාම මුගෙ කනට ගහන් එන්න පුළුවන් විදියට​

:lol::lol::lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවන් බුවා අයියා කිව්වා මූ සුපර්ස්ටාර් කෙනෙක් කියලා.. මාත් ඔය සින් එකෙන් පස්සෙ මූව දැක්කෙ.. මොන ගස් කැ#යෙක්ද බං මේ.. ඌ දන්නෙ නැත්තං කටයි පුකයි පියාගෙන ඉන්න ඕන.. පඩ ටෝක් දෙන්න ගිහින් ගූ නාගත්තා.. දැන් ඉතිං ආතල් ඇති.. පොශ් කියල, තමන් ෆේමස් කියලා ඔලුව උදුම්මවාගෙන ඉන්නෙ..
     
    L-Smoker

    මට සුපර්ස්ටර් කිව්වම මතක් වෙන්නේ අජිත් බන්ඩාර විතරයි තවම
    පස්සේ ආපු උන් සුදුද කලුද දන්නේ නැහැ
    කින්ඩියට උත්තර දෙන්න ගිහින්
    ගොංකම පෙන්නුවා මූ:lol::lol:

    සිරාවටම..
    ඌත් දැන් හොයන්න නැහැනේ බං..
    පොරගෙ වොයිස් එක නම් පදිරියි..
    :(

    මූ හිතුවෙ එහෙම කිව්වම මූ පොර වෙයි කියලා..
    අන්තිමට හත්පොලේ ගාගෙන නැවතුනේ..
    :lol:
     
    කට වහන් ඉන්න කල් තමා මුන් ගේ නම රැකෙන්නේ
    ආයේ ඔය වැඩසටහනට වෙන එකක් ඒවිද කියලත් සැකයි:lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කට වහන් ඉන්න කල් තමා මුන් ගේ නම රැකෙන්නේ
    ආයේ ඔය වැඩසටහනට වෙන එකක් ඒවිද කියලත් සැකයි:lol:

    යුරේනි නම් ප්‍රසිද්ධියෙම සමාව ගත්තනේ.. මුන්ටත් ගන්න තියෙන්නෙ.. පොඩ්ඩක් ශේප් වෙන්න පුළුවන්.. හැබැයි අර උපතින් ගෙනාපු ගොබ්බකම එහෙම්ම තමා..:lol:
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මුගෙ ඇට දෙකෙන් එල්ලන්න ඕන,මහනුවර පේරදෙනියෙ අර ටිකට් කඩන තැන.ඇතුලට යන​,එලියට එන හැම කෙනාම මුගෙ කනට ගහන් එන්න පුළුවන් විදියට​
    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නුවන් බුවා අයියා කිව්වා මූ සුපර්ස්ටාර් කෙනෙක් කියලා.. මාත් ඔය සින් එකෙන් පස්සෙ මූව දැක්කෙ.. මොන ගස් කැ#යෙක්ද බං මේ.. ඌ දන්නෙ නැත්තං කටයි පුකයි පියාගෙන ඉන්න ඕන.. පඩ ටෝක් දෙන්න ගිහින් ගූ නාගත්තා.. දැන් ඉතිං ආතල් ඇති.. පොශ් කියල, තමන් ෆේමස් කියලා ඔලුව උදුම්මවාගෙන ඉන්නෙ..
    ඔය ඔක්කොම පබ්ලිසිටි බං. :P