අනේ මම අද තමා එලකිරි එකට ජොයින් උනේ!!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mal Gona
    user_online.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 1
    Join Date: Mar 2011

    Today, 01:09 PM

    ........................................................................................................
    මෙන්න තව ආතල් එකක්...
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    කෝ බන් දැන් මැෂින් එක.. ?? ආගිය අතක් නැද්ද?

    හරි බොලාල බයවෙන්න කාරියක් නෑ කෙල්ල මන්ගාව ඉන්නවා.අපි හනිමූන් යන්නයි ලෑස්තිය

    ඔයාම කියන්න බබා..."අපි යනවා අයියලා.බායි"

    හරි මචන් අපි එහෙනම් යනවා.අපිට සුභ අනාගතයක් කියලා සුභපතපල්ලා...
    :yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි බොලාල බයවෙන්න කාරියක් නෑ කෙල්ල මන්ගාව ඉන්නවා.අපි හනිමූන් යන්නයි ලෑස්තිය
    ඔයාම කියන්න බබා..."අපි යනවා අයියලා.බායි"
    හරි මචන් අපි එහෙනම් යනවා.අපිට සුභ අනාගතයක් කියලා සුභපතපල්ලා...
    :yes::yes::yes::yes:

    බලාගෙන උඹව අතරමං වෙයි....:lol::lol::lol: සුළු පටු සයිස් එකක් වෙන්න බැහැනෙ. නැව් හරවන්න පුළුවන් සයිස් එකේ එකක් ඇති..උඹට දෙවියන්ගෙ පිහිටයි..
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    හරි බොලාල බයවෙන්න කාරියක් නෑ කෙල්ල මන්ගාව ඉන්නවා.අපි හනිමූන් යන්නයි ලෑස්තිය

    ඔයාම කියන්න බබා..."අපි යනවා
    අයියලා.බායි"

    හරි මචන් අපි එහෙනම් යනවා.අපිට සුභ අනාගතයක් කියලා සුභපතපල්ලා...
    :yes::yes::yes::yes:

    උබ හිනයක්වත් දෑක්කද??:rolleyes::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි බොලාල බයවෙන්න කාරියක් නෑ කෙල්ල මන්ගාව ඉන්නවා.අපි හනිමූන් යන්නයි ලෑස්තිය

    ඔයාම කියන්න බබා..."අපි යනවා අයියලා.බායි"

    හරි මචන් අපි එහෙනම් යනවා.අපිට සුභ අනාගතයක් කියලා සුභපතපල්ලා...
    :yes::yes::yes::yes:

    අපි අනිවා උඹේ හත් දවසේ දානෙට එනවා :yes:
    හය්යෝ හොඳට හිටපු මූට මොකද මේ උනේ :(:(