අනේ මම අද තමා එලකිරි එකට ජොයින් උනේ!!

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මුන් මගේ කෙල්ලට අනම් මනම් කියලා...
    ඒකි පව් අහිංසකී...
    වැහි නැති හෙන ගහන්න ඕනි මුන්ට...
    අම්මපා...
    කාලකන්නි කූලයි..
    වල් අලියෙකුයි...
    හොර සමන්තයයි...
    මහා.......... වල් සෙට් එකක් මේ ත්‍රෙඩ් එකට ඇවිත්...
    අනේ සුදූ ඔයා මේවා ගනන් ගන්න එපා....:(:(:(
     
    Apr 20, 2011
    25
    5
    0
    මුන් මගේ කෙල්ලට අනම් මනම් කියලා...
    ඒකි පව් අහිංසකී...
    වැහි නැති හෙන ගහන්න ඕනි මුන්ට...
    අම්මපා...
    කාලකන්නි කූලයි..
    වල් අලියෙකුයි...
    හොර සමන්තයයි...
    මහා.......... වල් සෙට් එකක් මේ ත්‍රෙඩ් එකට ඇවිත්...
    අනේ සුදූ ඔයා මේවා ගනන් ගන්න එපා....:(:(:(

    මගේ හොඳ පූස් මල්ලියා !!:)