අනේ මල්ලියේ 🖕

Zoysa_SL

Junior member
  • Oct 11, 2021
    29
    80
    18
    250183130_3106289116317584_169608734386032167_n.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඕකට හෑලි ලියපු,ශෙයාර් කරපු හැම එකාම රිපෝර්ට් කලා..ඔය වගේ බලවයස්කාරයන්ට වාහන දෙන අයට අනියමින් මිනී මරන්න උදව් කලාට නඩු දාලා අවුරුදු 10ක් විතර යවන්න ඕනි.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    කව්රු හරි කියපම් බම් ඒ හිටියේ කෙල්ල නෙවෙයි උගේ අක්කා කියල. හැලි ලියන්න කලින් news බලන්න කියලා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    කව්රු හරි කියපම් බම් ඒ හිටියේ කෙල්ල නෙවෙයි උගේ අක්කා කියල. හැලි ලියන්න කලින් news බලන්න කියලා.
    මුස්ලිම් ආගමේ හැටියට අක්කා එක්ක sex කරාට අවුලක් නෑ ද? දන්නේ නැති නිසා අහන්නේ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කව්රු හරි කියපම් බම් ඒ හිටියේ කෙල්ල නෙවෙයි උගේ අක්කා කියල. හැලි ලියන්න කලින් news බලන්න කියලා.
    ඔව් මාත් දැක්කා අක්කා තමයි කාර් එකේ ඉදලා තියෙන්නේ. ඒත් බං මට තියෙන ප්‍රශ්නේ අක්කයි කියන ඒකිටවත් මොළයක්‌ තිබුනේ නැද්ද ලයිසන් නැති පොඩ් එකෙක් එක්ක ඔහොම යන්න?? එහෙම නැත්නම් තාත්තා දැන් බබා වෙන්න හැදුවට මූ මීට ඉස්සරත් ඔහොම වාහනේ අරන් යනවා ඇති. තාත්තා දැන් රගපාන්නේ පුතා එහෙම වාහනේ අරගෙන ගිය හේතුව හිතාගන්නවත් බෑ වගේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් මාත් දැක්කා අක්කා තමයි කාර් එකේ ඉදලා තියෙන්නේ. ඒත් බං මට තියෙන ප්‍රශ්නේ අක්කයි කියන ඒකිටවත් මොළයක්‌ තිබුනේ නැද්ද ලයිසන් නැති පොඩ් එකෙක් එක්ක ඔහොම යන්න?? එහෙම නැත්නම් තාත්තා දැන් බබා වෙන්න හැදුවට මූ මීට ඉස්සරත් ඔහොම වාහනේ අරන් යනවා ඇති. තාත්තා දැන් රගපාන්නේ පුතා එහෙම වාහනේ අරගෙන ගිය හේතුව හිතාගන්නවත් බෑ වගේ
    තාත්තගේ බයිලා.. මේ ඕකා වාහනේ අරන් එලියට බෑහෑපු පලවෙනි දවස වෙන්න බෑ..