අනේ මල්ලියේ 🖕

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    බුකී පේජ් හිගන්නෝ පෝස්ට් දාගෙන ඌ වෙනුවෙන් වැලලෙනවා. ඌ කන්‍යාවියෝ 72 ශොර්ට්කට් එකෙන් ගොඩ දාගත්ත සතුට විඳිනවා. ඌ හප්පලා මරපු උන්ගේ පවුල් වල උන් කරකියාගන්න දෙයක් නැතුව අනාත වෙලා බලන් ඉන්නවා. මෙවා දැකලා අපේ චේන් පනිනවා. ශව්ඩි 🥴 :sorry: