අනේ මහත්තයෝ මගෙ අතින් වැරදිලා කෝඩ් එකක් ආවා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    උන් ආපහු වෙන එකෙක්ට කතා කරද්දී නමකුයි අයිඩි එකකුයි තියාගෙන කතා කරයි දැන්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,876
    13,744
    113
    🤍
    මේක තමා වෙලා ඇත්තේ. අලුතෙන් අකවුන්ට් එකක් හදන්න ඇති. Otp එන්නේ මුගේ නම්බර් එකටනේ. හදිස්සියට කථා කරන්න ඇත්තේ. කෝකටත් නොදුන්න එක හොදයි.
    NSB account hadanna bank ekata yann one nadd

    :P මං දන්නවා උඹ ඕක එලකිරියෙ දානවා කියලා..ශිට් වැඩේ හරියන්නෑ..:(
    Next time try harder :angry:
    ------ Post added on May 21, 2023 at 11:56 AM
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මු මට කෝල් කරලා චුට්ටක් කතා කරන්න පුලුවන්ද අහලා . මට කියනවා උගෙ අතින් NSB බෑන්ක් එකෙන් වැරදිලා කෝඩ් එකක් ආවාලු ඒක එවන්නලු . :oo:

    මන් උගෙන් නමයි , id එකයි ඇහුවා . කලුවා දැනග්ත්තා මූව අන්දන්න බෑ කියලා . මගෙන් අහනවා ඇයි ඒ කියලා . :rolleyes:

    මන් ඉතින් වැඩි වැඩ නැතුව 🍑 පුක දෙන් නැතුව ඵොන් එක තිහාන් කිව්වා.

    යෙස් වොට්ටෝ . කලුවා ඔන් ෆයර්.🔥

    කෝඩ් එකකුත් ආවා NSB කියලා එකකින් OTP එකක්.

    එහෙම මැසේජ් එවෙන්නේ මුන් SMS Server එකක් අරගෙනද.?

    Number eka - 075 636 9927
    truecaller name - Dee Fre Mahiyangana

    හැබැයි මට NSB bank account ඇත්තෙත් නෑ . මොකටද උන් එහෙම කරන්න ඇත්තේ?
    ඔය නම්බර් එකට ලඟ යන එකද්ද උබේ නම්බරේ.
     
    • Like
    Reactions: Psiko

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    NSB account hadanna bank ekata yann one nadd
    හැබැයි හදද්දී ෆෝන් නම්බර් එක වෙරිෆයි කරනවා. සමහර විට nsb එකෙන් වගේ එවලා උඹේ ෆෝන් නම්බර් එක මොකක් හරි monthly service එකකට verify කරගන්නවද දන්නේ නැහැ. ඊට පස්සේ මාසෙට 30 ගානේ වගේ කැපෙන්න. 🤔
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,876
    13,744
    113
    🤍
    උන් ආපහු වෙන එකෙක්ට කතා කරද්දී නමකුයි අයිඩි එකකුයි තියාගෙන කතා කරයි දැන්
    ඌ බන් බැගෑපත් විදියට කතා කරේ . මම ඉතින් මටවත් බැති උනන්දුවකින් මාව දියුනු කරන්න එන ඩයල් කට ඇරිය ගමන් දන්න නිසා හොදයි. මේක දන්නේ නැති ඩය්ල් එකක් උනාන්ම් අහුවෙලා.

    ඔය නම්බර් එකට ලඟ යන එකද්ද උබේ නම්බරේ.
    na na laginwath thiyanna be
    ------ Post added on May 21, 2023 at 12:01 PM
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ou ou anka hathare code ekak :yes:

    sirawatama un mona magulak krn hdnwd dn na .
    ------ Post added on May 21, 2023 at 11:52 AM

    මේ තියෙන්නෙ මට ආපූ ඒවා ටිකක්.

    Screenshot_20230521-115622__01.jpg
    Screenshot_20230521-115607__01.jpg
     
    • Like
    • Sad
    Reactions: GobbaSira and Psiko

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මු මට කෝල් කරලා චුට්ටක් කතා කරන්න පුලුවන්ද අහලා . මට කියනවා උගෙ අතින් NSB බෑන්ක් එකෙන් වැරදිලා කෝඩ් එකක් ආවාලු ඒක එවන්නලු . :oo:

    මන් උගෙන් නමයි , id එකයි ඇහුවා . කලුවා දැනග්ත්තා මූව අන්දන්න බෑ කියලා . මගෙන් අහනවා ඇයි ඒ කියලා . :rolleyes:

    මන් ඉතින් වැඩි වැඩ නැතුව 🍑 පුක දෙන් නැතුව ඵොන් එක තිහාන් කිව්වා.

    යෙස් වොට්ටෝ . කලුවා ඔන් ෆයර්.🔥

    කෝඩ් එකකුත් ආවා NSB කියලා එකකින් OTP එකක්.

    එහෙම මැසේජ් එවෙන්නේ මුන් SMS Server එකක් අරගෙනද.?

    Number eka - 075 636 9927
    truecaller name - Dee Fre Mahiyangana

    හැබැයි මට NSB bank account ඇත්තෙත් නෑ . මොකටද උන් එහෙම කරන්න ඇත්තේ?
    අඩො කොල්ලෙක් බුකියෙන් විජිඑ එකක් අරන් ඔය වගෙ සින් එකක් ගියා / පොලිසියටවත් හොයගන බැරි උනා ලෙසියෙන් , දැන් මාසෙකට වැඩි,
    දිපු ලයිස්න එක බුකියෙන් අරන් එඩිට් කර්ලා - එකටම බුකි ප්‍රොෆයිල් එකකුත් හදලා - ලයිසන් අයිතිකාරෙයාගෙ ෆොටො දාල තිබ්බ
    ඊට පස්සෙ බැන්කුවෙ ඩිටෙල් වලින් බැලුවාම බැන්කුව වෙන අහක, වෙන නමකට තියෙන්නෙ - ෆොන් නම්බර් එක විතරයි තියෙන්නෙ, කොහොම හරි සි ලන්කා පොලිසිය සහ එ කොල්ලා එකතු වෙලා වෙන්න පුලුවන් එකෙක් හොයන් තිබ්බා, තාම කෙස් එක යනවා,
     
    • Sad
    • Like
    Reactions: italymad and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,876
    13,744
    113
    🤍
    අඩො කොල්ලෙක් බුකියෙන් විජිඑ එකක් අරන් ඔය වගෙ සින් එකක් ගියා / පොලිසියටවත් හොයගන බැරි උනා ලෙසියෙන් , දැන් මාසෙකට වැඩි,
    දිපු ලයිස්න එක බුකියෙන් අරන් එඩිට් කර්ලා - එකටම බුකි ප්‍රොෆයිල් එකකුත් හදලා - ලයිසන් අයිතිකාරෙයාගෙ ෆොටො දාල තිබ්බ
    ඊට පස්සෙ බැන්කුවෙ ඩිටෙල් වලින් බැලුවාම බැන්කුව වෙන අහක, වෙන නමකට තියෙන්නෙ - ෆොන් නම්බර් එක විතරයි තියෙන්නෙ, කොහොම හරි සි ලන්කා පොලිසිය සහ එ කොල්ලා එකතු වෙලා වෙන්න පුලුවන් එකෙක් හොයන් තිබ්බා, තාම කෙස් එක යනවා,
    addeh sirawata . phone. number eke detail ganna baida?

    ube phone number eka active ekakda kiyala check kara ganna wenna ona.
    dan ubata ads ei hamadama
    sms da
    ------ Post added on May 21, 2023 at 12:08 PM
     
    immigrant

    Junior member
  • May 12, 2023
    53
    56
    18
    me scene eka dan hamatanama tiyenwa, ape personal data godak una laga tiyenwa dan, ID number, Phone number, DOB, Address etc... (Ex- CV walin). ape account number ekak dannwa nam, unta puluwan account eka access ganna OTP eka tynwa nam. Ikman eke me wade wenawa. badu wikunana ungen Account number eka illagena, unta gema dena.
     
    • Like
    Reactions: GobbaSira and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,876
    13,744
    113
    🤍
    හොද Call Recording ඇප් එකක් මොකක්ද උබලා පාවිච්චි කරන?