ou ou anka hathare code ekak
මං දන්නවා උඹ ඕක එලකිරියෙ දානවා කියලා..ශිට් වැඩේ හරියන්නෑ..
ou ou anka hathare code ekak
මං දන්නවා උඹ ඕක එලකිරියෙ දානවා කියලා..ශිට් වැඩේ හරියන්නෑ..
NSB account hadanna bank ekata yann one naddමේක තමා වෙලා ඇත්තේ. අලුතෙන් අකවුන්ට් එකක් හදන්න ඇති. Otp එන්නේ මුගේ නම්බර් එකටනේ. හදිස්සියට කථා කරන්න ඇත්තේ. කෝකටත් නොදුන්න එක හොදයි.
Next time try harderමං දන්නවා උඹ ඕක එලකිරියෙ දානවා කියලා..ශිට් වැඩේ හරියන්නෑ..
![]()

ඔය නම්බර් එකට ලඟ යන එකද්ද උබේ නම්බරේ.මු මට කෝල් කරලා චුට්ටක් කතා කරන්න පුලුවන්ද අහලා . මට කියනවා උගෙ අතින් NSB බෑන්ක් එකෙන් වැරදිලා කෝඩ් එකක් ආවාලු ඒක එවන්නලු .
මන් උගෙන් නමයි , id එකයි ඇහුවා . කලුවා දැනග්ත්තා මූව අන්දන්න බෑ කියලා . මගෙන් අහනවා ඇයි ඒ කියලා .
මන් ඉතින් වැඩි වැඩ නැතුවපුක දෙන් නැතුව ඵොන් එක තිහාන් කිව්වා.
යෙස් වොට්ටෝ . කලුවා ඔන් ෆයර්.
කෝඩ් එකකුත් ආවා NSB කියලා එකකින් OTP එකක්.
එහෙම මැසේජ් එවෙන්නේ මුන් SMS Server එකක් අරගෙනද.?
Number eka - 075 636 9927
truecaller name - Dee Fre Mahiyangana
හැබැයි මට NSB bank account ඇත්තෙත් නෑ . මොකටද උන් එහෙම කරන්න ඇත්තේ?
හැබැයි හදද්දී ෆෝන් නම්බර් එක වෙරිෆයි කරනවා. සමහර විට nsb එකෙන් වගේ එවලා උඹේ ෆෝන් නම්බර් එක මොකක් හරි monthly service එකකට verify කරගන්නවද දන්නේ නැහැ. ඊට පස්සේ මාසෙට 30 ගානේ වගේ කැපෙන්න.NSB account hadanna bank ekata yann one nadd
ඌ බන් බැගෑපත් විදියට කතා කරේ . මම ඉතින් මටවත් බැති උනන්දුවකින් මාව දියුනු කරන්න එන ඩයල් කට ඇරිය ගමන් දන්න නිසා හොදයි. මේක දන්නේ නැති ඩය්ල් එකක් උනාන්ම් අහුවෙලා.උන් ආපහු වෙන එකෙක්ට කතා කරද්දී නමකුයි අයිඩි එකකුයි තියාගෙන කතා කරයි දැන්
na na laginwath thiyanna beඔය නම්බර් එකට ලඟ යන එකද්ද උබේ නම්බරේ.
Nsb pay app eka wage hadanna yaddhi nam enawa. Eth anka 4 ka ekakda kiyala mathaka naa. Normally enne anka,6 ka ekakne online gewanakota mathaka widhihataNSB account hadanna bank ekata yann one nadds
ou ou anka hathare code ekak
sirawatama un mona magulak krn hdnwd dn na .
------ Post added on May 21, 2023 at 11:52 AM
un sms server ekak aran e wage ewnw athi smhr witaOTP eka awe aththatama NSB ekenda danne na
wenna ona, ara phone number eka deela loan ganna puluwan seen ekak thiynawa. oya ewage seen ekakda danne naun sms server ekak aran e wage ewnw athi smhr wita
අඩො කොල්ලෙක් බුකියෙන් විජිඑ එකක් අරන් ඔය වගෙ සින් එකක් ගියා / පොලිසියටවත් හොයගන බැරි උනා ලෙසියෙන් , දැන් මාසෙකට වැඩි,මු මට කෝල් කරලා චුට්ටක් කතා කරන්න පුලුවන්ද අහලා . මට කියනවා උගෙ අතින් NSB බෑන්ක් එකෙන් වැරදිලා කෝඩ් එකක් ආවාලු ඒක එවන්නලු .
මන් උගෙන් නමයි , id එකයි ඇහුවා . කලුවා දැනග්ත්තා මූව අන්දන්න බෑ කියලා . මගෙන් අහනවා ඇයි ඒ කියලා .
මන් ඉතින් වැඩි වැඩ නැතුවපුක දෙන් නැතුව ඵොන් එක තිහාන් කිව්වා.
යෙස් වොට්ටෝ . කලුවා ඔන් ෆයර්.
කෝඩ් එකකුත් ආවා NSB කියලා එකකින් OTP එකක්.
එහෙම මැසේජ් එවෙන්නේ මුන් SMS Server එකක් අරගෙනද.?
Number eka - 075 636 9927
truecaller name - Dee Fre Mahiyangana
හැබැයි මට NSB bank account ඇත්තෙත් නෑ . මොකටද උන් එහෙම කරන්න ඇත්තේ?
addeh sirawata . phone. number eke detail ganna baida?අඩො කොල්ලෙක් බුකියෙන් විජිඑ එකක් අරන් ඔය වගෙ සින් එකක් ගියා / පොලිසියටවත් හොයගන බැරි උනා ලෙසියෙන් , දැන් මාසෙකට වැඩි,
දිපු ලයිස්න එක බුකියෙන් අරන් එඩිට් කර්ලා - එකටම බුකි ප්‍රොෆයිල් එකකුත් හදලා - ලයිසන් අයිතිකාරෙයාගෙ ෆොටො දාල තිබ්බ
ඊට පස්සෙ බැන්කුවෙ ඩිටෙල් වලින් බැලුවාම බැන්කුව වෙන අහක, වෙන නමකට තියෙන්නෙ - ෆොන් නම්බර් එක විතරයි තියෙන්නෙ, කොහොම හරි සි ලන්කා පොලිසිය සහ එ කොල්ලා එකතු වෙලා වෙන්න පුලුවන් එකෙක් හොයන් තිබ්බා, තාම කෙස් එක යනවා,
sms daube phone number eka active ekakda kiyala check kara ganna wenna ona.
dan ubata ads ei hamadama
ow
sms da
------ Post added on May 21, 2023 at 12:08 PM
ekata ochchara dagalanna ona nane ban, ring ekak deela cut kala nam iwaraneube phone number eka active ekakda kiyala check kara ganna wenna ona.
dan ubata ads ei hamadama
meka wage reason ekaOTP ekak weradila awa kiyanne oyage number eka weradi account ekakata dalane
hari nam eka fix karanna oni, OTP eka dunna kiyala wisadanna baha