අනේ මහත්තයෝ මගෙ අතින් වැරදිලා කෝඩ් එකක් ආවා

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක මොකක් හරි හොර වැඩකට (උස්සපු card ,otp උස්සපු just pay or illegal වැඩකට ) උබේ number එක use එකෙන් NSB App account එකක් හදා ගන්න ගහපු ගේමක් වගේ පෙන්නේ .
     
    Last edited:
    • Like
    Reactions: pasindu201

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    එකෙක් මලත් otp නම් දෙන්න එපා දැන්. ගොඩක් bank වල එක එක @#$%^ app වලට account number එකයි, otp එකයි දුන්නනම් ඇති සල්ලි ටික zero කරන්න
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,874
    13,742
    113
    🤍
    ඉස්සර web site තිබ්බ free SMS යවන්න පුළුවන් අපි අපේ number එක විදිහට type කරන number එක(නිකන්ම type කරන්න තීන එකක් verification etc මුකුත් නැහැ ) පෙන්නේ receive වෙන කෙනාට . SMS protocol එකේ design weakness එකක් වෙන්න ඇති.
    ඕක මොකක් හරි හොර වැඩකට (උස්සපු card ,otp උස්සපු just pay or illegal වැඩකට ) උබේ number එක use එකෙන් NSB App account එකක් හදා ගන්න ගහපු ගේමක් වගේ පෙන්නේ .
    :yes:

    එකෙක් මලත් otp නම් දෙන්න එපා දැන්. ගොඩක් bank වල එක එක @#$%^ app වලට account number එකයි, otp එකයි දුන්නනම් ඇති සල්ලි ටික zero කරන්න
    otp ekata expire ekak nadda?
    ------ Post added on May 21, 2023 at 12:20 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    :yes:


    otp ekata expire ekak nadda?
    ------ Post added on May 21, 2023 at 12:20 PM
    10 min විතර පහු වෙලා ගහලත් වැඩ කරපු වෙලාවල් තියෙනවා, podi timeframe එකක් ඇති බන්,
     
    • Sad
    Reactions: Psiko

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    OTP ekak weradila awa kiyanne oyage number eka weradi account ekakata dalane
    hari nam eka fix karanna oni, OTP eka dunna kiyala wisadanna baha
    ලංකාවේ සමහර system හදන architect ල මොළ ගෙනාපු නැව් . මුලින් register වෙද්දී අහනව email + mobile දෙකම same code එක දෙකටම එවන්නේ mobile code එක දුන්නම account එක complete, email එක වෙනම verify කරන්න ඕන නැහැ
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    danne nathi un nam pau ned bn
    මම කියන්නේ මේවා බන් මහ බැංකුවෙන් rules දාල control කරගන්න පුළුවන්, default කිසිම account එකක් online activity කරන්න බැරි විදියට disable කරලා එව්වනම් හරි, එතකොට උවමනා එකා call කරලා active කරගන්නවනේ
     
    • Like
    Reactions: lilman and Psiko

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් NSB pay ඇප් එක රෙජිස්ටර් කරන්න පුලුවන් උබෙ ෆොන් නම්බර් එකට. එකල්ලා කගෙන් හරි උස්සපු id එක්කින් app එක වෙරිෆයි කරගන්න තියෙන්නෙ. ඔක වෙරිෆයි උනාම ඌ කොහෙන් හරි උස්සපු කාඩ් ඩිටෙල්ස් හරි, ලංකාවෙ බැන්ක් අක්වුන්ට් එකක් හරි ලින්ක් කරලා සල්ලි අදින්න පුලුවන්. බැංක් අක්ව්න්ට් එකක් ලින්ක් කරන්න නම් ඔන්ලයින් බැන්කින් තියෙන්න ඔන. ආය එ ලින්ක් කරපු අක්ව්න්ට් එකෙ ඔනර්ගෙන් sms එක අරන් වෙර්ෆයි කරගන්නත් ඔන. එ උනාග කොහෙන් හරි උස්සපු කාඩ් එකක් ලින්ක් කරලා සල්ලි ඇප් එකට ඩිපොසිට් කරගන්න පුලුවන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    Don’t give the otp to them.

    it could be they have somehow got personal details of account holders and managed to change the phone number through helpdesk. Rather than giving their own numbers may have given random active numbers and then use you as scapegoat. Cant trace it back to them in the end.

    Ubata thama police case enne
     
    • Like
    Reactions: GobbaSira and Psiko

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,073
    9,780
    113
    එක තැනක නෑ
    මම කියන්නේ මේවා බන් මහ බැංකුවෙන් rules දාල control කරගන්න පුළුවන්, default කිසිම account එකක් online activity කරන්න බැරි විදියට disable කරලා එව්වනම් හරි, එතකොට උවමනා එකා call කරලා active කරගන්නවනේ
    Mulinma karanna one ban Me same mobile number eka wena unta dena eka nawaththanna one.
     
    • Like
    Reactions: Psiko and allrights