ඕක මොකක් හරි හොර වැඩකට (උස්සපු card ,otp උස්සපු just pay or illegal වැඩකට ) උබේ number එක use එකෙන් NSB App account එකක් හදා ගන්න ගහපු ගේමක් වගේ පෙන්නේ .
Last edited:
ඉස්සර web site තිබ්බ free SMS යවන්න පුළුවන් අපි අපේ number එක විදිහට type කරන number එක(නිකන්ම type කරන්න තීන එකක් verification etc මුකුත් නැහැ ) පෙන්නේ receive වෙන කෙනාට . SMS protocol එකේ design weakness එකක් වෙන්න ඇති.
ඕක මොකක් හරි හොර වැඩකට (උස්සපු card ,otp උස්සපු just pay or illegal වැඩකට ) උබේ number එක use එකෙන් NSB App account එකක් හදා ගන්න ගහපු ගේමක් වගේ පෙන්නේ .

otp ekata expire ekak nadda?එකෙක් මලත් otp නම් දෙන්න එපා දැන්. ගොඩක් bank වල එක එක @#$%^ app වලට account number එකයි, otp එකයි දුන්නනම් ඇති සල්ලි ටික zero කරන්න
10 min විතර පහු වෙලා ගහලත් වැඩ කරපු වෙලාවල් තියෙනවා, podi timeframe එකක් ඇති බන්,
otp ekata expire ekak nadda?
------ Post added on May 21, 2023 at 12:20 PM
danne nathi un nam pau ned bn10 min විතර පහු වෙලා ගහලත් වැඩ කරපු වෙලාවල් තියෙනවා, podi timeframe එකක් ඇති බන්,
ලංකාවේ සමහර system හදන architect ල මොළ ගෙනාපු නැව් . මුලින් register වෙද්දී අහනව email + mobile දෙකම same code එක දෙකටම එවන්නේ mobile code එක දුන්නම account එක complete, email එක වෙනම verify කරන්න ඕන නැහැOTP ekak weradila awa kiyanne oyage number eka weradi account ekakata dalane
hari nam eka fix karanna oni, OTP eka dunna kiyala wisadanna baha
මම කියන්නේ මේවා බන් මහ බැංකුවෙන් rules දාල control කරගන්න පුළුවන්, default කිසිම account එකක් online activity කරන්න බැරි විදියට disable කරලා එව්වනම් හරි, එතකොට උවමනා එකා call කරලා active කරගන්නවනේdanne nathi un nam pau ned bn
wakugadu dekedaකෙල්ල අද උදෙත් ෆොටෝ දෙකක් එවුවා. කිසි අවුලක් පේන්නෑ. මං අරත්රෙඩ් එකේ දාලා ඇති
එකෙන් කරන්නෙ දාර බඩුවල නම් හොයලා දෙන එක..කෝ මේ එබුසේ..![]()
Mulinma karanna one ban Me same mobile number eka wena unta dena eka nawaththanna one.මම කියන්නේ මේවා බන් මහ බැංකුවෙන් rules දාල control කරගන්න පුළුවන්, default කිසිම account එකක් online activity කරන්න බැරි විදියට disable කරලා එව්වනම් හරි, එතකොට උවමනා එකා call කරලා active කරගන්නවනේ
Nsb pay app eka wage hadanna yaddhi nam enawa. Eth anka 4 ka ekakda kiyala mathaka naa. Normally enne anka,6 ka ekakne online gewanakota mathaka widhihata
එබුසෙ බං එබුසේ. අර අපේ @hichchiputha එහෙම ඉන්නේ.ebuse kauda?