අනේ මහත්තයෝ මගෙ අතින් වැරදිලා කෝඩ් එකක් ආවා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    Thoge card details/online bank/ mobile bank details leak වෙලා මිට්ටෝ
    මටත් හොතුනා. ඒත් උට nsb account එකන් නැතිලු. ගැබැයි මුගේ number එක use කරපු වෙන කාගේ හරි account එකන් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    මටත් හොතුනා. ඒත් උට nsb account එකන් නැතිලු. ගැබැයි මුගේ number එක use කරපු වෙන කාගේ හරි account එකන් වෙන්න පුලුවන්.
    අහ් එහෙම සීන් වෙනව. මම අලුතෙන් නම්බර් එකක් ගත්තම ආව මැසේජ් එකක් මට සල්ලි වගයක් වැටුන කියල. මම බලපුවම ඒක කාත්තන්කුඩිවල. බැන්කුවට කතා කරල කිව්ව උන් ඒක අයින් කරල තිබ්බ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,894
    113
    සේදවත්ත
    na na parana sim ekak aurudu dekk wage

    :no:mehma kiyagena enakotama hup paden kiuwanm finish . nattan nalawennn gannawane sinhalyo
    ටිකක් නලවන්න එපැයි එකනේ ආතල් එක . සිංහලු කියන්නේ ආතල් ගන්න ජාතියක් නේ
     
    • Haha
    Reactions: Psiko

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    අහ් එහෙම සීන් වෙනව. මම අලුතෙන් නම්බර් එකක් ගත්තම ආව මැසේජ් එකක් මට සල්ලි වගයක් වැටුන කියල. මම බලපුවම ඒක කාත්තන්කුඩිවල. බැන්කුවට කතා කරල කිව්ව උන් ඒක අයින් කරල තිබ්බ.
    එහෙම කිවාම අයින් කරනවද? . අපේ අම්මගේ number එකකටත් හැමදාම වැටෙනවා එක account එකක ගනදෙනු. හිටපු ගමන් බිල් ගෙවපුවයි, ඔක්කොම පටලගෙන දගලනවා. එහෙනම් කියලා අයින් කරවන්න ඔනේ. :lol:
     
    • Like
    Reactions: Psiko

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    වෙන උට්ටගෙ OTP අපිට එන්න ක්‍රමයක් නැහැනේ. වෙරිපයි කරන් අරින්නද දන්නෑ හදන්නෙ.
    sim එක පාවිච්චි නොකර තිබුනම සමාගමෙන් ඒක වෙන කෙනෙක්ට දෙනවනේ ඉතින්. එහෙම නම්බරයක් වෙන්න ඇති මූට දීල තියෙන්නේ ... ඔව්:-) මගේ නම්බර් එකකට CEB එකෙන් SMS එවනවා විදුලිය විසන්දි කරනවා කියල. තව ATM එකෙන් සල්ලි අරගෙන , ගත්තු ගානයි ඉතිරි ගානයි එවනවා. මේ දවස් වල පොඩි පොඩි ගණන් ගන්නේ:cry:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    එහෙම කිවාම අයින් කරනවද? . අපේ අම්මගේ number එකකටත් හැමදාම වැටෙනවා එක account එකක ගනදෙනු. හිටපු ගමන් බිල් ගෙවපුවයි, ඔක්කොම පටලගෙන දගලනවා. එහෙනම් කියලා අයින් කරවන්න ඔනේ. :lol:
    ඔව් කෝල් එකෙන් පැහැදිලිවම කියපන් ආයෙ මේකට එවන්න එපා මේ නම්බර් එකට එහෙම එකෙක් නෑ කියල. ටෝන් එක ආන්සර් කරන එකා අනුව තමා ඉතින්. :P
     
    • Haha
    Reactions: kasun090354t

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    me scene eka dan hamatanama tiyenwa, ape personal data godak una laga tiyenwa dan, ID number, Phone number, DOB, Address etc... (Ex- CV walin). ape account number ekak dannwa nam, unta puluwan account eka access ganna OTP eka tynwa nam. Ikman eke me wade wenawa. badu wikunana ungen Account number eka illagena, unta gema dena.
    යකෝ ලගදි වඩේ ගත්තා.කාගෙද එකෙක්ගේ cv එකකකින් කවරේ හදලා තිබ්බෙ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    යකෝ ලගදි වඩේ ගත්තා.කාගෙද එකෙක්ගේ cv එකකකින් කවරේ හදලා තිබ්බෙ
    hondama de bank.payapal,card,email walata wenama number ekak thiya ganna eka ,and e num eka gedara aya arenna wena kisima kenek nodanna, mathaka athuwa reload danna kalekata sarayak nath nam number eka cancelled. AliExpress eke billing address , shipping address wenama mobile number dekak and email danna ,30 sec walata phone eka call ekak ganna wath denna sure naha me widihata
     
    • Love
    Reactions: Psiko

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    මෙයාල ගොඩ වෙලවට online APP එකකට Account එක ලින්ක් කරගන්නවා. ඊට පස්සෙ සුද්දෙ දෙන්නෙ. කවදාවත් O T P එක මොන හේතුවකටවත් කටවත් කියන්න එපා !
     
    • Like
    Reactions: italymad and Psiko

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Maybe they try to get OTP from you for a fake message. If you give. They know you will mistakenly give the same for the correct one. But not sure how they going to get ur correct details and use it.
     
    • Like
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    @Nadun26 මොකක්ද පාවිච්චි කරන්නේ?
    මම බන් රු 2000 වගේ තියෙන Phone එකකින් රෙකෝඩ් කරන්නේ , etel Phone වලින් පුළුව්න් දැන් නම් ඕවා 5000 වගේ වෙයි Daraz එකේ තියෙනවා ගන්න කලින් අහලා ගන්න.
     
    • Like
    • Love
    Reactions: Psiko and gnilukshi