අනේ මාවත් අල්ලයිද?

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    අනේ මාවත් අල්ලයිද?

    අනේ මාවත් අල්ලයිද?

    ජනපති කොමිසම ජනපති දැම්මේ ලොකු ලොකු හොරු ටික අල්ලන්නයි
    ඒ කොමිසමටම පැමිණිල්ලක් එත ජනපති වත්කම් වැඩි හින්දයි
    ජනපති දියණිට හෝටල් කොම්පනි ලැබුණේ කොහොමද දැන ගන්නයි
    හරි විදිහට නම් ජනපති කොමිසම ජනපතිගේ තතු විමසන්නයි