අනේ මේ සින්දුවෙ MP3 එක තියන කෙනෙක් දෙන්න..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අනේ මේ සින්දුවෙ MP3 එක තියන කෙනෙක් දෙන්න..

    අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
    එක වහලක් යට වැලි කෙළිමින් උන්නා
    එක කුස් උන් සුවඳින් සෙනෙහස වැඩුණා
    කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුනා

    නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
    දර දිය ඇද්දේ මට බත සපයන්නයි
    කුස ගිනි දැරුවේ මා කුස පුරවන්නයි
    වැරහැලි ඇන්දේ මට පිරුවට දෙන්නයි

    සොයුරන් ඇත ලොව මවුවරු පියවරු වන්
    දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
    පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්
    සොහොයුරු පෙම ගැන නව කවි ගී පවසන්

    ෴ නන්දා මාලනී ෴
    අනේ මේ සින්දුවෙ MP3 එක තියන කෙනෙක් දෙන්න..


    :):)