අනේ යාළුවනේ දන්න එකෙක් ඉන්නවනම් උදව්වක්......

sachitha4444

Active member
  • අනේ යාළුවනේ දන්න එකෙක් ඉන්නවනම් උදව්වක්......

    අනේ මචන් මට මාර ඇබැද්දියක් උණේ......:(:(:(

    සතෙන් සතේ ඉතුරු කරල ගත්තා xperia U කියන කාලකන්නි ෆෝන් එකක් (අවුරුදු 1 මාස 3 කට කලින්)

    :growl::growl:
    උබලට කියන්න මචන්ලා ඕක ගත්තත් හරි ලෙඩ ගෑණියෙක් බැන්දවගේ උණා බන්...:baffled::baffled:

    මුලින්ම touch එක සවුත්තු වෙලා ඒක දැම්ම.... (ඒකත් කමක් නෑ කියමුකෝ)

    මේ ඊයේ උන සිද්දිය !

    මගේ අතින් ෆෝන් එක වැටිල බන් ඒක on වෙන්නේ නැතුව ගියා පස්සේ හදන තැනකට ගිහාම ඌ කිව්ව software අවුල් ගිහින් අයෙ අලුතින් දාන්න වේවි කියල.... මමත් ඉතින් බැරි බැරි ගාතේ හා දාපන්කෝ එහෙනම් කියල ගෙදර ගියා,....
    :oo:
    මම අද ගන්න ගිහාම මූ මගේ භාන්ඩේ දුන්න මමත් ඉතින් අනේ ගෙදර අරන් ආවා.... ඔන්න දැන් තමයි සිද්දිය පටන් ගන්නේ.....

    මචන් මගේ 4න් එකේ internal memory එක 8GB තිබුණා. මොකද මම මචන් ඕකෙන් 3GB විතරත් songs දාල තියනවා. ගෙදර ගෙනත් කොම්ප්යුටරෙට ගහද්දියි දැක්කේ internal storage පෙන්නන්නේ 4GB බන්..............
    :shocked::shocked::shocked::shocked:

    මාව පුක් උණා පස්සේ ෆෝන් එකෙත් බැලුව ඒකෙත් 4GB පස්සේ IMEI නොම්බරේ බැලුව ඒකත් හරි බන්....

    මම එහෙම්මම රෙද්ද උස්සගෙන ආයෙමත් ගියා මූට දෙකක් කතා කරන්න :growl:
    :growl::growl:මූ මොකුත් කලේ නෑම කියනව බන්. මටත් ඔප්පු කරන්න විදිහක් නෑනේ මූ මගේ මොඩල් එකේම ෆෝන් 3ක් විතර පෙන්නුව ඒව වල තිබ්බේ 4GB internal storage එකක් බන්.. :angry:

    මට ආයේ ඉර නැගෙනහිරින් පායනවා වගේ ෂුවර් මගේ ෆෝන් එකේ තිබුණේ 8GB බන්
    :yes:

    මූ කියනවා අලුත් OS දාපුවහම එහෙම වෙනව්ද දන්නේ නෑ කියල..... (මව ඇන්දුවවත්ද??)

    මමත් හවස් වුණ හින්ද හෙට එන්නම්කෝ කියලා ආවා. අනේ බන් දන්න එකෙක් ඉන්නවනම් මට උදව්වක් දියන්..... මොනවම හරි දන්නවනම් කියපන් මම ඔය ලබ්බවල් ගැන මොකුත් දන්නේ නෑ බන්......
    :no::no::no:
    * internal storage මරු කරන්න පුලුවන්ද
    *8 කොහොමද OS දැම්මහම එක පරටම 4 වුණේ

    අනේ මට ම්නවම හරි උදව්වක් දියල්ල බන් අසරණ වුණ එකෙක් ගැන හිතලා..................
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    bump --- 8gb tibbata 4gb user accessible magulak tiyenawa neda.. hariyatama danne naa :confused:

    oz05.png
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    8GB කිව්වට ඕකෙන් 4GB විතරයි අපිට පාවිච්චියට ගන්න පුළුවන්...අනික් 4GB system එකෙන් ගන්නවා..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,276
    12,332
    113
    Ohio, USA
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,276
    12,332
    113
    Ohio, USA
    එතකොට මචන් පෙන්නන්නෙත් 4 මද?

    මචන් ඔය ෆෝන් එකේ 8 ජීබී තමයි එන්නේ නමුත් නමුත් 4 ජීබී තමයි පාවිච්චි කරන්න පුලුවන්. ඉතුරු 4 ජීබී වලින් 2 ජීබී ගේම්ස් වලටයි 2 ජීබී ඕඑස් එකටයි අරගන්නවා. යූසර්ට 4 ජීබී වලින් තමයි වැඩකරන්න වෙන්නේ.

    ඒ විස්තරේ උන්ගෙ සයිට් එකේම දාලත් තියෙනවා.

    http://www.sonymobile.com/global-en/products/phones/xperia-u/specifications/

    පොඩ්ඩක් මේක බලන්න තේරෙයි.