අනේ ලොකු උදවුවක් ..

Dhananja4medialab

Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    අනේ ලොකු උදවුවක් ..

    Froum එකක් පටන්ගන්න හොද Host එකක් කියන්න ...
    ඒ වගේම සාමාන්යෙන් කොපමණ ප්‍රමාණයක Space එකක ගන්න ඕනද ?
    ලංකාවේ hosting හොදද...?

    පුළුවන් තරම් ඉක්මනට කියන්න යාලුවනේ..පොඩි හදිසියකට

    ඒවගේම froum එකක් හදන්න ...SMF,Phpbb,mybb ද හොද කියලා..froum හදන හැදී ඉගන ගන්න තැනක තියනවද කියන්නලකෝ ..
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    BUMP thama sahodaraya:(:(
    Bump75000.jpg
    :)