18+
මචන්ලා මම ටික කාලෙකට කලින් mobitel එකෙන් Broadband කනෙක්ෂන් එකක් ගත්තා. අරන් ටික කාලයක් පාවිච්චි කෙරුව. ටික දවසක ඉදන් හැමතිස්සෙම ඩිස්කනෙක්ට් වෙනවා.
පස්සේ මම කෝල් කරලා කිව්වා සීන් එක එත් කිසිම විසදුමක් නෑ. පස්සේ මම සිම් එක විසි කරලා Dialog එකක් දා ගත්තා. 
පස්සේ මුන් පාවිච්චි කරන්නේ නැතුවත් රෙන්ටල් එක එවනවා. මම ගණන් ගත්තේ නෑ. ඊයේ ගෙදරට ලියුමක් ඇවිල්ල 6884 ක බිල් එකක් තියෙනවා දවස් 21 ඇතුලත ගෙවන්න. නැත්නම් Legal Action ගන්නවා කියල. උබලම කියපල්ලා මම මේක ගෙවන්නද එපාද කියල.

Last edited: