අනේ වාසනාවන් මහරජුනේ!!!
මේ වගේ අවංක ජාති හිතේශී මහරජෙක් හා අපේ ගෑටලු ඇනේටම තේරුම්ගන්න බුද්දිමත් ඇමතිමන්ඩලයක් ලබන්න අපි කොච්චර පින් වන්තද??
අනේ සාදු!!!!
මට සන්තෝසෙට ඇඩෙන්න වගේ
( මචන්ලා පුන්චි ප්රශ්නයක් තියෙනවා ... මෙතුමා මේ කියන්නේ රුපියල් 7500 ගැනද ඩොලර් 7500 ගැනද? )

මේ අව@තකයන්ට සතුන්ගේ නම් කිව්වම වෙන්නේ ඒ සත්තුන්ට අපහාස වෙන එක විතරයි..ඇත්තටම පව් මුන්ගේ පරම්පරාවම රටේම උන් මතක් කරනවා ඇති හැම වෙලාවෙම