අනේ වාසනාවන් මහරජුනේ!!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ වාසනාවන් මහරජුනේ!!!

    මේ වගේ අවංක ජාති හිතේශී මහරජෙක් හා අපේ ගෑටලු ඇනේටම තේරුම්ගන්න බුද්දිමත් ඇමතිමන්ඩලයක් ලබන්න අපි කොච්චර පින් වන්තද??
    අනේ සාදු!!!!
    මට සන්තෝසෙට ඇඩෙන්න වගේ


    scaled.php


    ( මචන්ලා පුන්චි ප්‍රශ්නයක් තියෙනවා ... මෙතුමා මේ කියන්නේ රුපියල් 7500 ගැනද ඩොලර් 7500 ගැනද? )
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    poddak ganan hadala kiyamu muuta


    7500/30 = 250

    250/3= 83.33

    මාසෙට 7500 ක් නම් දවසට රැපියල් 250 එක වේලකට එතකොට රැපියල් 83.33

    ඒත් බත් පැකට් එකක් රැපියල් 80-140 අතර වෙනවනේ සාමාන්‍යයෙන්..

    යාන්තන් බත් පැකට් එකක් කෑවොත් මේ ගානෙන් ජීවත් වෙන්න පුලුවන් ඒත් තේ එකක් බිව්වොත් ඒකත් කෙල වෙනවා..

    එතකොට මිනිස්සුන්ට වෙනත් අවශ්‍යතා නැද්ද මේ එක මනුස්සයෙක්ට එක වේලකට කෑම පැත්තතෙන් බලපු වියදම..

    ගෙදර 4 දෙනෙක් ඉන්නවා කියලා හිතමු..

    83.33 /4 = 20.83

    එතකොට එක්කෙනෙක්ට සියලු වියදම් වලට එක වේලකට රැපියල් 20.83

    බටර් ඉස්කෝත්තු ටිකක් කන්න පුලුවන් නේ:yes: මේ අව@තකයන්ට සතුන්ගේ නම් කිව්වම වෙන්නේ ඒ සත්තුන්ට අපහාස වෙන එක විතරයි..ඇත්තටම පව් මුන්ගේ පරම්පරාවම රටේම උන් මතක් කරනවා ඇති හැම වෙලාවෙම


    මොන හුයන්නක්ද මේක.. කෑමට බැලුවත් මිනිස්සුන්ට මාසෙකට මීට වඩා වියදමක් යනවා මේවා පේන කොට අනේ වාසනාවන් කියලා හිතෙනවා ඇති සමහර උන්ට:angry::angry::angry::angry::angry::angry:

    අනේ මන්දා බන් අපි මෙච්චර ඉවසන් ඉද්දි ඇයි මුන් අපිට කොලොප්පන් කොරන්නේ යකෝ විලිලැජ්ජාවේ සංතෝසේ බෑ අර කවුද කිව්වා වගේ ජනතාවට දැන් කියන්න තියෙන්නේ ඔය රතු කුරහන් පොල්ලෙන් මට ඇරපන් ඇරපන් කියලා විතරයි!
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රත්තරං;12357046 said:
    scaled.php


    ( මචන්ලා පුන්චි ප්‍රශ්නයක් තියෙනවා ... මෙතුමා මේ කියන්නේ රුපියල් 7500 ගැනද ඩොලර් 7500 ගැනද? )
    රුපියල් 7500/= කියලා දාලා තියෙන්නේ ඉතින් මදිද? ඔහු එසේ අසයි චන්දය ලබාදුන්නන්ගෙන්, කරුණාකරලා උත්තර දෙන්න චන්දය දුන්නැති වැඩි කොටසක්..බලාපොරොත්තු සිටිති:P
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එතකොට ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් එහෙම උගෙ අම්ම ඇවිල්ල ගෙවල දෙනවද දන්නෑ. 7500ක් අරන් ලොවන්න තමා වෙන්නෙ!

    හැටියෙන්ම පේනවනෙ ඕකා මන්දයි කියලා. උන්ට චන්දෙ දෙන එවුන්ට බූවල්ලෙන් තලන්න ඕනෙ! :growl:

    මචෝ මිනිහ කියන විදියට ජීවත් වෙන්න පුලුවන්.
    රු.7500 කන බොන ටික කරගන්නවා.
    ලයිට් බිල් කාරය ආවම පු* දෙනවා
    වතුර බිල් ආවම ක** ගන්නවා.
    අදුම් ටිකක් ගන්න ගියාම,ගමන් ගාස්තු, අනෙකුත් වියදම් වලට නෝනව දෙනවා

    ඉටින් හරිනේ..රු7500 ජීවත් වෙන්න පුලුවන්
    :D:love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබලගේ කිසිම අරපිරිමැස්මක් නෑ. 7500කින් හොදට කාලා ඈදලා ගෙයක් දොරක් හදලා වාහනේකුත් ගන්න පුලුවන්.
    උදේට පරිප්පුයි බතුයි ලුනුයි කනවා
    දවල්ට ලුනුයි පරිප්පුයි බතුයි කනවා
    රෑට බතුයි පරිප්පුයි ලුනුයි කනවා

    අපේ රටේ මිනිස්සු ලක්ශ 40හේ 50හේ කාර් වල නෙමේ වැඩට යන්නේ ... කෝටි ගනන් වටින කෝච්චි වල

    බලපන් කොච්චර සුන්දරද කියලා????
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචෝ මිනිහ කියන විදියට ජීවත් වෙන්න පුලුවන්.
    රු.7500 කන බොන ටික කරගන්නවා.
    ලයිට් බිල් කාරය ආවම පු* දෙනවා
    වතුර බිල් ආවම ක** ගන්නවා.
    අදුම් ටිකක් ගන්න ගියාම,ගමන් ගාස්තු, අනෙකුත් වියදම් වලට නෝනව දෙනවා

    ඉටින් හරිනේ..රු7500 ජීවත් වෙන්න පුලුවන්
    :D:love:

    අන්න බලපන් උබට තේරුනා
    ඈයි බන් අපිට පුලුවන්නේ ඇටදෙක උගසට තියලා පහසු ගෙවීමේ ක්‍රමේට නයක් අරන් ගෙයක් දොරක් හදාගන්න
    අපේ රටේ හරක්ට අපේ ඈමති තුමන්ලාගේ අගය තේරෙන්නේ නෑ
    නොදෝකින්