https://www.facebook.com/permalink....6ybt7Crh4K7hv6sDns4hchYEyl&id=100082828810556
ෆෝන් එක රිං වෙනවා. ඩෙත් රේස් එකේ මිවුසික් එක. මං ඒකට ආස නිසා කොහොමත් ටිකක් වෙලා ඒක අහලා තමා ඕනි කෝල් එකක් ආන්සර් කරන්නෙ.
"හෙලෝ..."
"හෙලෝ... මං සුදාරක."
"ආ කියන්න."
"උඹ දන්නවනෙ මං කවුද කියලා. මං සංජනාගෙ බෝයිෆ්‍රෙන්ඩ්. උඹට මොකක්ද සංජනා එක්ක තියන සීන් එක."
"ඇයි ඉතිං සංජනා කිව්වෙ නැද්ද ?"
"ආ උඹ එහෙමද කියන්නෙ. උඹ දන්නවද පගෝ මං කවුද කියලා. උඹ හිතුවද මට උඹව හොයාගන්න එක ඒ හැටි දෙයක් කියලා. උඹ.. උඹ මොකක්ද සංජනා එක්ක වැවරවුමෙ කරේ. යකෝ ඒකි මාත් එක්ක සෙට්වෙලා දැන් අවුරුද්දක්..."
"මොන වැව රවුමෙද..."
"කුරුණෑගල. ඇයි ඇයි... දැන් උඹ බබා වෙන්න හදන්න එපා. මගෙ යාලුවො දැකල තියනව උඹ ඒකිත් එක්ක වැව රවුමෙ ඉන්නවා. උඹට මොකක්ද ඒකිත් එක්ක තියන කතාව."
"ඉතිං එයා මට කිව්වෙ එයාට කොල්ලෙක් නෑ, කවදාවත් කොල්ලෙක් ඉඳලත් නෑ කියලනෙ. මං කොහොමද උඹ ගැන දන්නේ..."
"අනේ වොත්තො මේ බොරු නොකියා හිටපන්. උඹ හිතුවද ඒකි එහෙම ලේසියෙන් එක එකා එක්ක සෙට් වෙන එකියක් කියලා. උඹ කවුද වොත්තො. උඹ ඒ තරම් ඛැරියෙක්ද. ආ..."
"මචං මේ. ඕවට නම් එන්න එපා හරිද. සංජනා මගේ කෙල්ල. අනික මං සිරාමයි ඒක කරන්නෙ..."
"අනේ මේ. උඹෙ අම්මට වොකාගන්නැතුව සංජනාගෙ පස්සෙන් එන එක නතර කරපන් හරිද. ආස ඇතිනෙ දිගටම ක්ලාස් එන්න නේද. ආයෙ නොකිව්වයි නම් කියන්න එපා පුතෝ ටවුමට නම් එන්න දෙන්නෙ නෑ උඹට. වොත්තිගෙ පුතා..."
"..................."
"ඇයි බය උනාද... මං මේ සිරා කියන්නෙ. උඹට ලොවෙත් ගහන එක ගහනවමයි ආයෙ නම් සංජනාගෙ පස්සෙන් ආවොත්. අනික වොත්තො උඹ පෙරාගෙන ගියාට වැඩක් නෑ. මං කොහොමත් ඒකිගෙ කඩලා තියෙන්නෙ..."
"අනේප්පලයං බොන්නයො යන්න. උඹ කැඩුව නම් මං කඩද්දි ආවෙ කුකුල් සායම්ද..."
"............................."
"අනික උඹ හිතුවද මං තෝ ගැන දන්නෑ කියලා. සංජනා මට කොහොමත් කියල තිබ්බෙ තෝ අවුරුද්දක් තිස්සෙ විතර ඉඳන් පෙරේතයෙක් වගේ පස්සෙන් එනවා කියලා වැඳ වැඳ..."
"............................"
"වොත්තො මේ... මට ඕන්නෑ කොහොමත් ඔය ඇඹිටිල්ලන් වොත්තියෝ. තෝම තියාගනිං. අනික වොත්තො උඹ හිතන් ඉන්නෙ ඒකි හොඳ එකියක් කියලද. එහෙනම් පළවෙනි දවසෙ මාළිගාවෙ යන්න ඇවිත් දෙවෙනි දවසෙ රූම් යන්න එයිද පගෝ මාත් එක්ක...."
"උඹ... උඹ..."
"උඹ උඹ නෙවේ. උඹ ඕනි වොත්තක් කරගනින් ඒකිත් එක්ක. මට ඒකිගෙන් වැඩකුත් නෑ. තොගෙන් වැඩකුත් නෑ. මට නම් තවත් වද දෙන්න එන්න එපා. මෝඩ පගයා..."
"උඹ... උඹ..."
"තවත් වොත්තවල් නොකියා තියපන් වොත්තො පෝන් එක..."
මං කෝල් එක කට් කරා.
මං ඌව දන්නෙවත් නෑ.
මං සංජනා කියල කෙල්ලෙක්ව දන්නෙත් නෑ.
අනික මං කුරුණෑගලත් නෙවෙයි.
වොත්ත.
-ආදේශ-
story එක ඇත්ත නම් සංජනාට සිදුවු දේ පැහැදිලි කර වටිනා දොරදෙකේ රූපවාහිනියක් දිනාගන්න