අනේ සදුනේ අසාපන්

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ඇත්තම ආදරය ?? අනේ මන්දා.....:confused::confused::confused:
නිර්මානය නම් නියමයි මම සුබ පතනවා දිගටම ලියන්න......
:yes::yes::yes::yes::yes:.
 
lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    vew6ee.jpg

    good it gives people lot to think about
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Saba aadare uthum hageemak.....eeth a aadaretama wahal novi buddiyatath ida denna wenawa neda...Nathinam a aadare bolada ekak wenawa....
    Hithanna deyak ekka ada samajaye hamootama lassana nirmanayak akkiyooo
    Digu gamanakata subapathum!!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරයේ සොම්නස හා දොම්නස දෙකම එකට කැටි කොට ලියන්නට නංගියා හරි හපනෙක්.

    ඒකට ඔයාටම ආවේණිකව තිබෙන ස්වතන්ත්‍ර ආර හා එය පුරා අන්තර්ගතය විහිදුවනා අයුරින් කරනා පද හැසිරවීමද ඉතාමත් අගෙයි..

    සාර්ථක කවියක්... මං ගොඩක් වින්ඳා...

    නංගිට ජය!!
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    Saba aadare uthum hageemak.....eeth a aadaretama wahal novi buddiyatath ida denna wenawa neda...Nathinam a aadare bolada ekak wenawa....
    Hithanna deyak ekka ada samajaye hamootama lassana nirmanayak akkiyooo
    Digu gamanakata subapathum!!!!

    Bohoma sthuthy nangiyo oyatat...
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    ආදරයේ සොම්නස හා දොම්නස දෙකම එකට කැටි කොට ලියන්නට නංගියා හරි හපනෙක්.

    ඒකට ඔයාටම ආවේණිකව තිබෙන ස්වතන්ත්‍ර ආර හා එය පුරා අන්තර්ගතය විහිදුවනා අයුරින් කරනා පද හැසිරවීමද ඉතාමත් අගෙයි..

    සාර්ථක කවියක්... මං ගොඩක් වින්ඳා...

    නංගිට ජය!!

    Bohomathma Sthuthy Ayya