Nicely expressed abt a wired story kitty akki
Niyamai
kanagaatudayaka adara kaviyak...nice kitty nangi...
lassanata adahas kati karala liyapu kawiyak.....very nice sis
dukbara apuru nirmanayak
digatama liyamu nangi
suba pathum!
ඇත්තම ආදරය ?? අනේ මන්දා.....
නිර්මානය නම් නියමයි මම සුබ පතනවා දිගටම ලියන්න.......
Saba aadare uthum hageemak.....eeth a aadaretama wahal novi buddiyatath ida denna wenawa neda...Nathinam a aadare bolada ekak wenawa....
Hithanna deyak ekka ada samajaye hamootama lassana nirmanayak akkiyooo
Digu gamanakata subapathum!!!!
ආදරයේ සොම්නස හා දොම්නස දෙකම එකට කැටි කොට ලියන්නට නංගියා හරි හපනෙක්.
ඒකට ඔයාටම ආවේණිකව තිබෙන ස්වතන්ත්ර ආර හා එය පුරා අන්තර්ගතය විහිදුවනා අයුරින් කරනා පද හැසිරවීමද ඉතාමත් අගෙයි..
සාර්ථක කවියක්... මං ගොඩක් වින්ඳා...
නංගිට ජය!!
meweniu ladakake sebe kathawa noweda me.....
sarthakai..........dukbarai....![]()