අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,671
    5,514
    113
    දින මානසිකත්වෙ

    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    :eek:
    මොකාද මේ මහින්දගේ වල්ල ලොවන අළුත් පොන්නයා ,,,
    මේ පකෝ තෝ අපිට චන්දය දෙන්න ඕනි කාටද කියලා කියන්න ඕනි නැහැ
    අපි අපේ චන්දේ දීගන්නම්
    ඔබතුමා පුක නොදී ගිහිං වැඩක් බලාගන්න ...........

    රිදිලා :rofl::rofl:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙ&#3505

    -මම මහින්ද ලෝලියෙක් නොවේ. ඔහුගෙන් මට හෝ මගේ පවුලට කිසිදු පෞද්ගලික වාසියක් ඔහුගෙන් ලැබී නැත.
    -මම හෝ අපි පරම්පරා ගත නිදහස් පාක්ෂිකයන් නොවෙමු.
    -රටේ වෙනත් පාරවල් බොහෝමයක් කාපට් කර ඇතත් තවම අපේ පාර වලවල් සහිත අබලන් පාරකි.
    -ලැබෙන මාසේ පඩියෙන් රෝල ගෙන යන්නේ තරමක අමාරුවෙනි.
    -රජය හා එහි කටයුතු දෙස බලන කල අනවශ්‍ය මුදල් නාස්තිය මටද වැටහේ.
    -වංචාව, දූෂණය ඉහළ සිට පහළටම පැතිරී ඇත.
    -මහින්ද වටා රැස්වී සිටින හොරුන්, දූෂකයන්ට අකමැතිය.
    - තව මා අකමැති ‍දේ බොහෝය.

    "එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙන්නෙ?"

    -ඇත්ත ඔබ කිව්වා හරි. මොන කෙහෙම්මලකට මරාට ඡන්දෙ දෙනවද? අකමැති දේවල් මෙතරම් තිබියදී.

    නමුත්.....

    අපට අමතක වූ එක් දෙයක් ඇත. ඒ එකී මෙකී නොකී සියල්ලටම ප්‍රථම මට සුවිශේෂ වූ කාරනාවයි.

    ඒ කුමක්ද?.....

    ඒ රට. රටේ ඒකීය භාවය. ස්වෛරීභාවය.

    බෙලහීන ජාතියක් නොවී ස්වාධීන ජාතියක් ලෙස සාමකාමීව මේ රටේ ජීවත් වීමට ඇති හැකියාව.

    මොකක් නැතත් මහින්ද ඒ අභිලාෂය සුරකින බව මට විශ්වාසයි.

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මිනිස්සුන්ට මතකයි
    :lol::lol::lol::lol:

    ඇයි බන් ඉතින් මතකනම් පණ යනකම් මේකේ නූල් සූත්තර දාන්නේ
    මතක මිනිස්සු ටික MY3 ට දෙයි කියලද


    :rofl::rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :eek:
    මොකාද මේ මහින්දගේ වල්ල ලොවන අළුත් පොන්නයා ,,,
    මේ පකෝ තෝ අපිට චන්දය දෙන්න ඕනි කාටද කියලා කියන්න ඕනි නැහැ
    අපි අපේ චන්දේ දීගන්නම්
    ඔබතුමා පුක නොදී ගිහිං වැඩක් බලාගන්න ...........

    දැන් තොගේ පුකට මැහුම් දාලද සොන්න බල්ලෝ.... තොපි දැන් උඩ බලන් ඉන්නේ... රනිල්ගේ වල්ල රසද???
    :angry::angry:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නංගියේ මල්ලියේ අලියා යනු එජාපය නිසා පජාත වූ සතෙකි.එනමුත් යථාර්තය නම්, හංසයා යනු අලියා නිසා පජාත වූ සතෙකි. මන්ද, අලියා කට්ටි පැනපු නිසා පව ගෙවන්නේ හංසයා වීම නිසාය......

    එළ එළ මේ කොමෙන්ටුව වදින තැන්වලටම වැදී රිදේවා....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජාතිය රන් විමනක් වේ.. ආගම මිණි පහනක් වේ...
    එය රැකගන්නට මෙලොවේ... සමත් වෙතොත් පුත නුඹ වේ...

    12-23-2014, 06:27 PM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    :eek:
    මොකාද මේ මහින්දගේ වල්ල ලොවන අළුත් පොන්නයා ,,,
    මේ පකෝ තෝ අපිට චන්දය දෙන්න ඕනි කාටද කියලා කියන්න ඕනි නැහැ
    අපි අපේ චන්දේ දීගන්නම්
    ඔබතුමා පුක නොදී ගිහිං වැඩක් බලාගන්න ...........




    ඔය දීලා තියෙන්නේ. ඇග හැදුනට මුගේ මොලේ හැදිලා නෑ වගේ. ඇගට වඩා ඔලුව පුංචි නේ....

    :lol::lol::lol:

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    25ujvco.jpg

    n16w7b.jpg

    1zm09wi.jpg

    mt40g4.jpg

    k3xdfc.jpg

    308bokm.jpg

    25ujvco.jpg

    29ctjk5.jpg

    2lu45zo.jpg

    18ygig.jpg

    2mc6ku8.jpg

    2qn0208.jpg

    ek0tud.jpg

    2qsrn9y.jpg

    2lnj19x.jpg

    21oqwxw.jpg



    මෙහෙම රටක්නේ මුන් විනාශ කරනේ..

    :angry::angry::angry::angry:

     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ගලේ රීපු බළල්ලු වගේ දැන් ඉන්නවා

    :lol::lol:


    ඔය ගොඩක් account ආය active වෙන්නේ තව චන්දයක් ලන්උනාම.:rofl: