ඇත්තටම ලස්සනයි සහෝදරී. ලස්සන වෙනස් නිර්මාණයක්![]()

මගෙ සුසානා මා අතරමග දමා යන්න ගියා...![]()
ටිකක් වෙනස් අදහසක්...
වෙනද වගේම ලස්සනයි.
ඉතාමත් හැඟුම්බර ආයාචනයක්..
දහසක් දුක් කම්කටොලූ මධ්‍යයේ ලබා ගන්නා පුංචිම පුංචි දේ වුනත් අපෙන් මග හැරෙනවට අපේ හිත කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ.. මොකද එය ලඟා කර ගන්න විඳපු හා දරපු අසීමිත වෙහෙස හා කැප කිරීම සුළුපටු නොවන හින්දා..
ඒත් හිත් පිත් නැති හා හිත් පිත් පාලනය කරගත නොහැකි බොහෝ අය බාහිර ඔපයටම රැවටිලා අපෙන් ගිලිහී යන්නේ අපිටත් නොදැනිම නොසිතන වෙලාවක..
අර නංගි මීට ඉහත ලියපු "මුදාහළ මැනවි" නිර්මානය තුල ඇති අන්තර්ගතයත් එක්ක සසඳා බලනකොට අල්ලලා හිරකර ගන්න හිතෙන්නේ එහෙමත් නැත්නම් චණ්ඩ අණසක පතුරුවන්න හුදී ජනයා නිරන්තරයෙන් පෙලඹෙන්නේ ඔන්න ඔය ඉහත කී සමාජ භාවයන් හා ගැටීමේදී තමයි.....
ඉතාමත් අගනා පදපෙලක්.
විශ්වාශය හා බැඳි ආත්ම තෘප්තියෙන් ලියැවෙන නිර්මාන කවදත් බලාපොරොත්තු වෙන සාමාන්‍ය ඉසව්වලට වඩා ඉහලින් එසවෙනවා..
නංගිට ජය...
yamak gena thiyena asiimitha wuu lediyawaka hegum me keti wachana thula gebwela thiyenawa kiwwoth hari .manda , api e asawata asa karanaa nisayi.........
keti unath bohode kiyana nirmaanyak........![]()
හ්ම්..මේ නිර්මානය ටිකක් අමුතුයි...අමුතුම හැගීමක් එනවා...ලස්සනට ලියල තියෙනවා අක්ක.....!!


ඕව ගනන් ගන්න එපා සමා,
හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්
