සුසනෝ අනේ සුසනෝ
හ්ම්ම් නියමයි නියමයි
මත් ආරම්භකරා දැන් ලියන්න
ලස්සනයි සූරි. වෙනස්ම අාරෙකට ලියවුනත් සංවෙදී පද වැලක්. අැත්තටටම අපි අාසාවෙන් ලගා කරගන්න දෙයක් අත්හරින්න කැමති නැහැ. ඒ ගැන හිතන්නට වත්කැමති නැහැනෙ. ඔබට ජය!
For my dreams I hold my life
For wishes I behold my nights
The truth at the end of time
Losing faith makes a crime
-Nightwish-
Awesome creation
Keep It Up
+

මම ආයෙත් වැරදි සුසානට අහුවෙයිද දන්නෙ නැහැ.....![]()
nice metaphor..and a bit different from your other poems..seems to me that the poet wants to cherish that drop of dew she found that is very rarely found for all her life..nice one.
අගනා නිර්මාණයක් ,
මුකුත්ම නැති වෙලාවට ලැබෙන සුළු දේත් ගොඩාක් වටිනවා