ඕක එච්චර බරපතල දෙයක් නෙවෙයි.ලඟ ම තියෙන රෝහලේ ඉන්න මනෝ වෛද්‍යවරය හම්බෙන්න.මගේ දැනුමෙ හැටියට මේක මානසික ගැටළුවක් මිසක් මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

ඕක එච්චර බරපතල දෙයක් නෙවෙයි.ලඟ ම තියෙන රෝහලේ ඉන්න මනෝ වෛද්‍යවරය හම්බෙන්න.මගේ දැනුමෙ හැටියට මේක මානසික ගැටළුවක් මිසක් මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

Mchn, kellata mokakhari sekayak ethi umba gena.. Aadarayen katha karala ahala balapan.. Ochcharakal aadare karala nikanma atha arinna epa.. Oka aniwaryen kathakarala wisada ganna puluwan prashnayak.. Berimanam tikak umbath sera wela balapan. Tikak edena talks tikak deela balapan..
[SIZE="6"]ubata jaya.[/SIZE]
ඕක එච්චර බරපතල දෙයක් නෙවෙයි.ලඟ ම තියෙන රෝහලේ ඉන්න මනෝ වෛද්‍යවරය හම්බෙන්න.මගේ දැනුමෙ හැටියට මේක මානසික ගැටළුවක් මිසක් මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

machan uba sirada kiyanne ??
.හිමීට GF එක්ක කතා කරල කැමතිකරවගෙන පලයන්,ඔය වගේ ප්‍රශ්න වලට උපදේශන තියෙනව.උඹට පුළුවන්නම් මුලින්ම GF ට තේරුන් කරන්න උත්සහ කරපන්.කොහොමත් අපෙන් උපදෙස්ගන්නවට වඩා මානසික වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක වටිනව. සමහරවිට උඹට දැනුනෙ නැති උනාට උඹගෙත් වැරදි තියෙන්න පුළුවන් ඒක නිසා දෙන්නම එකතුවෙලා වෛද්‍ය වරයෙක් හම්බෙන්න යන එක ගොඩක් වැදගත්
.
mehemayi mamat ohoma yaaluwange gewal wala yanakota eya maat ekka ohoma randu karan aaawa. mn sadda nathuwa hitiyaa.. eyaatat ehema yaaluwonge gewal wala yanna una welaawak aawa. e welaawe mn therum karala dunna oyaata wagema matat karnna ona dewal tikak thiyanawa kiyala. hugakma FLIP ta meka wenne gedara aawama ne. gedara aawama wada wadi nisaa kella gana hoyana eka nawattala paule aya gana balanna wenawa ne. e nisaa ne meka wenne? mama harida?
ආදරෙන් කතා කරලා විසඳගනින්. ඔයිට වඩා දාහක් ප්‍රශ්ණ මැද්දෙ කොල්ලෝ අපි ඉන්නෙ. ඔච්චරටම අප්සට් ගහන්න එපා.

DJ චි කේ යි යා;10953923 said:
උඹට ඒකි ගොඩාක් ආදරෙයි වගේ මචන්... සැකය කියන්නෙත් දැඩි ආදරයේ එක ස්වරූපයක්... අහපන් අයි මෙහෙම කතා කරන්නේ කියලා.. එතකොට කියාවිනේ..... අවුලක් වෙන්න දෙයක් නෑනේ මෙතන![]()
මට පේන විදියට ඒ කෙල්ලට උබව එපාවෙලා වගේ...
ඌබ මම කියනවට පොඩ්ඩක් කෙල්ල ගෑන හොරාට හොයල බලපන් සුවර් එකට වෙබ කොල්ලෙක් එක්ක යාලුවෙලා ඈති
නෑත්නම් කවදාවත් කෙල්ලෙක් තමන්ගෙ කොල්ලට" තාමුසේ, උබ , බල්ලා , සක්කිලියා , කපටියා" වගේ ඒව ලියල බනින්නේ නෑ......![]()
machan mama kivva vidiyata help ekak one nam kiyanna. udav karannam!..
mama dakina vidaiyatai mama me problem eka diha baluve
macho ubala atthatama adare karana nisa uba kellata himeeta kiyahan scene eka. uba tharaha ganna epa
machan mama eyata godak adarei machan eyath ehema thamai.. eya machan meet unama jivitheta mage muna diha balala vath katha karanne na machan a tharam eya mata adarei.. eya a jara vidiyata baninne phone ekan vitharai machan ekath eya godakma duk una velawata ada ada mata baninawa.. eth ay eya ehema mata baninne..Adeee!! Kella ohoma katha widiyata baninne ai ban?? uba waraddak karalath nane!!
ubata ohoma banina kota iwasanna puluwan una eka ma Puadumai!! Katha karala wisa da ganna balanna!!
Passe ahala balahan ai oya wade Dharunuwata baninne kiyalath!!![]()