අනේ_හෙල්පියෝ....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ෆෝන් එකක්...

මට ඔයාලගෙන් ලොකූ උදව්වක් ඕනෙ බ්‍රදර්ස්ලා...

හා හාපුරා කියලා මොබයිල් එකක් ගන්නයි හදන්නෙ...
ඒත් මම වැඩිය මොබයිල් ගැන දන්නෙ නැහැ...
සෝ...
මට රුපියල් 15000කට විතර ගන්න හොඳ මොබයිල් ෆෝන් එකක් ගැන විස්තර කියන්නකෝ...
;)
ඉමේජස් එක්කම පෝස්ට් කලොත් මට ලේසියි...:)

 
Last edited:

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Sony ericsson 770i
    nathnam J105 - 15500/= original
    1_ERPH-J105I_j10.jpg


    770I dan original hoyanna adui oya J105 3G ehemath thiyanawa.