අනෝජා වීරසිංහගෙන් යෝගා ඉගෙන ගනිමු.

sanjeewa.per85

Well-known member
  • Sep 7, 2020
    121
    351
    63
    Sri Lanka
    අභිණ යෝගා ආශ්‍රමයේ යෝගා උපදේශක අනෝජා වීරසිංහගේ යූටියුබි චැනල් එක හරහා අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. යෝගා උපදේශනය ගැන වීඩියෝ සෙට් එකක්ම මේ චැනල් එකේ තියෙනවා. පොඩිඩක් වෙලාව අරන් බැලුවට පාඩු නෑ. මම දැන් සති දෙකක විතර කාලෙක ඉදලා මේ චැනල් එක ෆලෝ කරනවා. පට්ට වැදගත් වීඩියෝ ටිකක් තියෙනවා. ප්‍රොඩක්ෂන් කොලිටි එකත් නියමෙටම තියෙනවා.









    මම මෙතන දැම්මේ යෝගා වලට වැදගත්ම වෙන වීඩියෝ ටික විතරයි. තව වීඩියෝ චැනල් එකේ තියෙනවා. උඹලා මොකක්ද හිතන්නේ මේ චැනල් එක ගැන. මම ලංකාවේ යූටියුබ් චැනල් වලින් Blok & Dino ට පස්සේ දැකපු පට්ට කොලිටියක් තියෙන වීඩියෝ ටික තමයි මේ.

    තවත් මේ වගේ වැදගත් දේවල් තියෙන යූටියුබි චැනල් තියෙනවා නම් දාගෙන යමල්ලා..
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඇන්ටිගේ යෝගා කෙසේ වෙතත්.. යෝනිය නම් දැන් ගන්න දෙයක් නැතිව ඇති... ට්‍රැක්ටර් කීයක් නම් ගැරෙජ් කරන්න් ඇතිද ඒ දවස් වල? අර පද්දා ප්‍රේමදාසයත් ගැරේජ් කලානේ ඌගේ මහින්ද්‍රා එක ඒ කාලේ.. 🤣