ලංකාවෙ පාතලේ උප්පත්ති කතාව

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    මම මේ චැනල් එක ෆලෝ කරනව කාලෙක තිස්සෙ. හිටපු නොයෙකුත් පාතාල කණ්ඩායම්, හැදුන විදිය, කරපු අපරාධ, දේශපාලනේ කොහොමද පාතාලෙ උස්මහත් කලේ කියල විස්තර ඇතුව කියනව මේ චැනල් එකෙන්. කට්ටියට මතක ඇති අනූ ගණන් වල ඉඳල 2010 වගේ වෙනකන්ම පාතාලෙට කොච්චර බලයක් තිබ්බද කියල. සමහර පාතාල කාරයො ඒ කාලෙ ගම් වල වීරයො වගේ සැලකුනේ. අලුත් විඩියෝ සීරිස් එකක් පටන් අරන් තියෙනව සොත්ති උපාලිගෙ ඉඳල කොළඹ පාතාලෙ හැදුන විදිය ගැන. 1987 පටන් ගන්න මේ කෙලිය 2000 ගණන් වල මැද ධම්මික අමරසිංහ, නාවල නිහාල් මරනකන්ම නැගල ගියානෙ. කලින් මේව ගැන පොත් පත්තර ලියලා, ටෙලි නාට්‍ය චිත්‍රපටි පවා හදපු අය ඇත්තටම ඇත්ත කතාව නෙමෙයි කියල තියෙන්නේ. ගොඩක් වැදගත් සිදුවීම් දරුණු ලෙස විකෘති කරල වගේම අහිංසකයො වැරදිකාරයො කරලත් තියෙනවා ඒවා වල. මේ චැනල් එකේ තමයි හරියටම හරි කතාව කියවෙන්නේ. ගොඩක් ඒ කාලෙ හිටපු, මේව අත්දැකපු අය කියන කතා එක්ක මේ චැනල් එකේ තියෙන කතා හරියටම ගැලපෙනවා. ඉතිහාසෙ විකෘති නොවී සමාජගත වෙන්න මේක සෑහෙන වටිනවා.


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ලක්ෂ්මන්ෆොන්සේකා, SJB එකේ නයාචාර්ය, නාවල නිහාල් ගේ බෑනා. ඔය මොකාටත් වඩා ඌට පවර් තියෙනවා. ගොන් සජ්ජා නිකන් රූකඩයක් විතරයි
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සුනිල් ෆොන්සේකා, SJB එකේ නයාචාර්ය, නාවල නිහාල් ගේ බෑනා. ඔය මොකාටත් වඩා ඌට පවර් තියෙනවා. ගොන් සජ්ජා නිකන් රූකඩයක් විතරයි

    sunil nemei lakshman fonseka
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ඔය මොකක් හරි TV programme එකක ගියා පාතාලෙ පටන් ගන්න මුල්ම සිදුවිම් වුණේ 1960 ගනන් වල කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එකට පොලිසියේ උසස් නිලධාරියෙක්, criminal lawyer කෙනෙක් එහෙම ඇවිල්ලා හිටියා. වර්තමානයේ පාතාලය කියලා එකක් නැ කියලා තමයී කිව්වේ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය මොකක් හරි TV programme එකක ගියා පාතාලෙ පටන් ගන්න මුල්ම සිදුවිම් වුණේ 1960 ගනන් වල කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එකට පොලිසියේ උසස් නිලධාරියෙක්, criminal lawyer කෙනෙක් එහෙම ඇවිල්ලා හිටියා. වර්තමානයේ පාතාලය කියලා එකක් නැ කියලා තමයී කිව්වේ.
    ටිරන්ත වලලියක්ද සර්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඌ චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදන්ම ඔය සෙට් එක ගැන එකම කතා ටිකනෙ හැමදාම කියන්නෙ
    ඉස්සර පොත ලියනවා කියලා ඒකෙ කෑලි FB දැම්ම
    දැන් ඔය මැරිච්චි මිනිස්සු ටික ගැන හැමදාම එකම කතා ටික කිය උන්ව විකුනන් කනවා

    ඔය මූ ගොඩක් හෙන වීරයො වගේ හදුන්වල දෙන එවුන් ඒ කාලෙ ප්‍රා , කහ බලල්ලු, කලු බලල්ලු වගේ ආන්ඩුවෙ අතුරු හමුදා වගෙ JVP මර්ධනය කරපු කණ්ඩායම වල ඉදගෙන මිනී මරපු එවුන්
    කුඩු බිස්නස් ඉස්සරලම පටන් ගත්තු generation එක
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ලන්කාවෙ පාතාලයක් කියල එකක් නෑ. හිටියෙ දේශපාලුවන් කිව්වම මිනී මරන, තග දාන, ඊට පස්සෙ උන්ව බේරගන්න දේශපාලුවො නිසා ඉදිමුන පො|න්නයො ටිකක්. දැන් ඉන්නෙත් එහෙම එවුන් තමයි. හිටපු එවුනුත් නිකන් කෝටු කිතයියො වගේ. බලේ නැති උනු ගමන් බල්ලො වගේ මැරුනෙ කාලකන්නි.

    නිකමට හිතල බලපන් ඕකුන්ගෙන් එකෙක්ට වත් හරියට ඒම් එක අරන් වෙඩි තියන්න වත් පුලුවන්ද කියල. පාරවල් වල මහ දවල් ඒම් ගන්න දන්නෙ නැතුව වටේටම තියනව එකෙක් මරන්න ඇවිල්ල. මොන පො|න්නයො ටිකක් ද හිතල බලහන් තමන්ගෙ ජොබ් එක මිනී මරන එක නම්, පිස්තෝලෙ හරියට ඒම් එකක් ගන්න දන්නෙ නැති පො|න්නයෙක් කියන්නෙ. මොන ලැජ්ජ නැති එකෙක් ද.

    දේශපාලුව කෝටුකිතයියව බේරගන්නව නීතියෙන්, කෝටු කිතයිය උගෙ යාලුවො සෙට් එකත් එක්ක එකතු වෙලා දේශපාලුවව බේරගන්නව.

    පාතාලෙ කියන්නෙ මෙක්සිකෝව (උදා: සිනලෝවා කාටල්) වගේ වෙනම පැති පාලනය කරන, දේශපාලුවන්ටත් පොලිසියට හමුදාවට බය නැති, උන්ගෙම රාජ්‍ය වගේ පාලනය කරන උන් මිසක්, මේ දේශපාලුවන්ගෙ පයිය උරන ගමන් පිස්තෝලයක් අරන් අනිත් උන්ට පඩ පාට් දාන පො|න්නයො රැලක් නෙමෙයි.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ඉස්සර පොත ලියනවා කියලා ඒකෙ කෑලි FB දැම්ම
    mu dan potha liyala iwara nadda??? mata mathaka hatiyata awurudu 2k witara indanma langadima potha release karanawa kiya kiya podi podi video kaali damma. Samahara videos beluwama terennet naa ban kathawe mula meda aga eka eka magul.