අනෝමාට_තදවෙලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අඩනිරුවත් ෆොටෝ වලට වැටුණු කමෙන්ට් ටිකට අනෝමාගෙන් සැර ටෝක් එකක්

    8758-anoma-janadari-hot-photos-reply1291005011.jpg

    1.PNG
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කියන හැටියට මෙයා පොඩි කාලේ අතවරයට ලක් වුන කෙනෙක් වගේ.. එහෙම කෙනෙක් ඔහොම හැසිරෙන එක ඉතිං සාධාරණයි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113

    මේ කියන හැටියට මෙයා පොඩි කාලේ අතවරයට ලක් වුන කෙනෙක් වගේ.. එහෙම කෙනෙක් ඔහොම හැසිරෙන එක ඉතිං සාධාරණයි..

    පව් කියල හිතුන බන් සිරාවටම

    ඔය කියන අධ්‍යක්‍ෂක අශෝක හදගම වෙන්න ඕන.:confused:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙන්න විසඳනව නම් ප්‍රශ්ණ. ඇයි බං කාන්තා විමුක්තිය ගැන කතා කරන නෝනලා මේ මනුස්සයගේ ප්‍රශ්ණ ගැන කතා නොකර ඉන්නෙ? මෙයාගෙ හස්බන්ඩ්ට ඒ නෝනලා බයද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කතාවේ හැටියට මේ ගැනු මනුස්සයට කේන්ති ගිහින් තියෙන්නේ සල්ලි නොදී නිකන් මේ ෆොටො ටික ගත්ත එකට නැතුව ලින්ගික සීන් එකකට නෙමෙයි. පව්. බයිද වේ මට නම් අප්පිරියයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කතාවේ හැටියට මේ ගැනු මනුස්සයට කේන්ති ගිහින් තියෙන්නේ සල්ලි නොදී නිකන් මේ ෆොටො ටික ගත්ත එකට නැතුව ලින්ගික සීන් එකකට නෙමෙයි. පව්. බයිද වේ මට නම් අප්පිරියයි..

    :lol: