අන නොතකා ජනතාව රැගෙන දුම්රියන් කොලබට 🔥🙏

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තව 🤣 පේලියක් දාගනින් ඌබේ හැම රිප්ලයි එකකටම යටින්.. එක පේලියක් මදි වගේ
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඕක පීලි පැනල
    මිනිස්සු බරගානක් සෙත්තපෝච්චි වුනොත් තමා
    මැයි 9 වගේ සිද්ධියක් වෙන්නේ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මොකද වෙනදට මුන්මනේ
    කෝච්චි ස්ට්‍රයික් කරවන්නේ!
    දැන් මෙතන වැඩේ මරු ගගා කමෙන්ට් දාන එවුනුත්
    කෝච්චි නැති දවසට බලන්න තිබ්බ
    ඕකුන්ගේ අම්මල මතක් කරලා බනින විදිහ!
    යකෝ මෙහෙම කෝච්චි දුවනවා නම්
    මම කියන්නේ හැමදාම GM ට කියහන්,
    කෝච්චි නවත්තන්න කියල!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Thawath ek wesa baiyyek
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕක පීලි පැනල
    මිනිස්සු බරගානක් සෙත්තපෝච්චි වුනොත් තමා
    මැයි 9 වගේ සිද්ධියක් වෙන්නේ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මොකද වෙනදට මුන්මනේ
    කෝච්චි ස්ට්‍රයික් කරවන්නේ!
    දැන් මෙතන වැඩේ මරු ගගා කමෙන්ට් දාන එවුනුත්
    කෝච්චි නැති දවසට බලන්න තිබ්බ
    ඕකුන්ගේ අම්මල මතක් කරලා බනින විදිහ!
    යකෝ මෙහෙම කෝච්චි දුවනවා නම්
    මම කියන්නේ හැමදාම GM ට කියහන්,
    කෝච්චි නවත්තන්න කියල!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Hodata guti kapu ekek wage
    MU NAM padamak EGENA GANNA PATAK NE WAGE😂
    elaga para mun masayak wath adum galasala rata wate awidanna one
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොලබ වරායට ඇති තරම් නොමිලේ තෙල් ගෑස් තෑගි බෝග, ටොපි චොකලට් පැරශුට් අරන් එන නැව් වරායට ඇතුලු කරන කොටුව, ගෝල්ෆේස්, මල්වත්ත පාරෙ උද්ගෝසන කරන්න එපා
    " නැව් එතනින් වරායට ඇතුලු කරන්න බැරුව හරවගෙන යයි."

    එන නැව් වලට ඉඩ දෙන්න.. හීනෙන් මට කීවා
    මීට
    හරේන්-මනූස කපල් එක
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Thawath ek wesa baiyye
    ආ! මොකද උඹට ටිපර් වුනාද,
    අහිංසක යූනියන් කාරයින්ට බැන්නහම!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Hodata guti kapu ekek wage
    MU NAM padamak EGENA GANNA PATAK NE WAGE😂
    elaga para mun masayak wath adum galasala rata wate awidanna one
    අනේ, බන්!
    උඹල කොරයි පම්කක්!
    පුළුවන් නම් අද අරගලේවත් හරියට කොරල
    පිස්සු නන්දෙව එළවල පෙන්නපියකෝ!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jul 9, 2022 at 10:03 AM