ELECTION PREDICTION (පලාත් පාලන ජන්දය 2023) රිලොඩ් දිනාගන්න. 🙏🔥🧭

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    🔴 මේවර මැතිවරණ පිලිබදව ඔබගේ දැනිම අනුව එක් එක් පක්ශ ලබාගන්නා ජන්ද ප්‍රතිශතය සදහන් කර මාර්තු 10 වනදා රුපියල් 1000 ක රිලොඩ් එකක් දිනා ගන්න.
    මිට යාපා. 🙏❤️

    🔴 උදාහරණ
    මගේ PREDICTION එක.

    NPP - 45%
    SJB - 36%
    අලි පොහොට්ටු - 12%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
    අනෙකුත් - 3%

    🥴 පොස්ට් EDIT කලොත් තරගයෙන් ඉවත් කෙරේ.

    🔴 මැතිවරණය පවත්වන්නේ නැ කියලා කැ ගහන්න එපා. ඔන්න අධ්කරණය තින්දුව දිලා 🙏

    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭
    හිටපන් සල්ලි ද්‍ර්න්න එපැයි ආන්ඩුවෙන් කරන්න .

    NPP 30
    Pohottuwa 20%
    Helicopter 10%
    SJB 35
    UNP 2%
    SLFP 3%

    ඒත් ආන්ඩු පිහිටුවන්නේ . අනික් උන් සංධානගත වෙලා . එමනිසා NPP හැම එක්කම විපක්ශය තමා
     
    • Wow
    Reactions: Hasitha22

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    ඡන්දය තියන්න පුළුවන්ද කියලා මට තීරණයක් ගන්න බැහැ. දැන් ඒක තීරණය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයයි. හැබැයි ඡන්ද කරන්න නම් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ.’’ ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ.😂😂😂
     
    • Like
    Reactions: driftlord

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේකෙන්ම ප්‍රතිෂතේ තේරෙනවා. රනිලා පස්ස ගහනවා කියන්නේ NPP ටෝටල් එක අනික් උන්ගේ ටෝටල් එකට උඩින් යනවා කියන එක. එහෙම නෙමේ නම් මුන් කිසිම වෙලේක පස්ස ගහන්නේ නැ. උන්ගේ ඉන්ටර්නල් සමීක්ෂණ වලින් ඕව කන්ඵර්ම් වෙලා තියෙන්නේ පුථී
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මැතිවරණයට දෙන්න මුදල් නෑ..- ජනාධිපති දන්වයි..

    පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    ‘ඡන්දය තියන්න පුළුවන්ද කියලා මට තීරණයක් ගන්න බැහැ. දැන් ඒක තීරණය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයයි. හැබැයි ඡන්ද කරන්න නම් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ.’’ ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ.

    මැතිවරණ කටයුතුවලට අදාළ රාජකාරි ආරම්භ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලා සිටියත් මුදල් අමාත්‍යාංශය එම මුදලද මෙතෙක් ලබා දී නොමැත.

    – Aruna

    SJB - 47%
    UNP පොහොට්ටු - 30%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 9%
    NPP - 7%
    වෙනත් - 7%

    SJB?????

    a mona paksheda ????
    ------ Post added on Feb 11, 2023 at 12:32 PM
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113

    මැතිවරණයට දෙන්න මුදල් නෑ..- ජනාධිපති දන්වයි..

    පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    ‘ඡන්දය තියන්න පුළුවන්ද කියලා මට තීරණයක් ගන්න බැහැ. දැන් ඒක තීරණය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයයි. හැබැයි ඡන්ද කරන්න නම් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ.’’ ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ.

    මැතිවරණ කටයුතුවලට අදාළ රාජකාරි ආරම්භ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලා සිටියත් මුදල් අමාත්‍යාංශය එම මුදලද මෙතෙක් ලබා දී නොමැත.

    – Aruna

    SJB?????

    a mona paksheda ????
    ------ Post added on Feb 11, 2023 at 12:32 PM

    සමගී ජනබල
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    329927903_726760579043766_6709220372791638535_n.jpg
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,435
    113
    Panadura
    ජාතික ජන බලවේගය - 56%
    සමගි ජන බලවේගය - 22%
    අලි පොහොට්ටුව - 15%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
    අනෙකුත් - 3%
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මගේ PREDICTION එක

    NPP - 22%
    SJB - 40%
    අලි පොහොට්ටු - 20%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 15%
    අනෙකුත් - 3%
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    NPP - 45%
    SJB - 36%
    අලි පොහොට්ටු - 12%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
    අනෙකුත් - 3%