අන නොතකා ධාවනය කරල තියෙනවද?

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ඔව් වෙඩි තියන්න පුළුවන්. ඔහොම කරන Benz එකක් තියෙන මම දන්න dial එකක් හිටිය (Born Rich) . පොර ඉස්සර speed කරලා යනවා උගේ ආතල් ඒක ඒක . එක දවසක් ඌට පෙනනලු T56 එක load කරනවා. පන බයේ නැවත්තුවලු. එදායින් පස්සේ ඌ එහෙම කරන්නේ නැහැ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවිස්සාවේල්ල කෑගල්ල පාරේ තැනකදි පිටිපස්සෙන් ආපු බයික් එකේ එකා කින්ඩියට වගේ මගේ බයික් එකට කපලා ගියා. ඒ කාලේ ගැට්ට කහන කාලේ නිසා පොරව පන්නන් ගිහින් අල්ලලා එලෝ මෙලෝ නැතිව ස්පීඩ් එකෙන් යද්දි පොලීසියෙන් අත දැම්මා . නවත්තන්නෙ නැතිව ඉස්සරහට යද්දි මීටර් 500කින් විතර පොලීසියෙන්ම තුන්දෙනෙක් විතර පාර මැදට පැන්නා. නවත්තනවා වගේ ස්ලෝ කරලා ආයේ ඇද්දා, එකෙක් මට ටෝච් එහෙකින් කෙලියා, අතට වැදුනේ. එහෙම්ම අතුරු පාරකින් දාලා කඩාගෙන ගියා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    එකෙක් මට කිව්වා එක දවසක් එහෙම ගිහින් ටික වෙලාවකින් බස්, ටිපර් ඇතුළෙනුත් යන්න පුලුවන් උනාලු.