මේ වාදනය කරන සංගීත භාණ්ඩය මොකක්ද? ලංකාවේ ගන්න තියනවද? විස්තරයක් කියන්න
Shamal3001 Well-known member Sep 22, 2021 7,116 11,998 113 Nov 6, 2021 #1 මේ වාදනය කරන සංගීත භාණ්ඩය මොකක්ද? ලංකාවේ ගන්න තියනවද? විස්තරයක් කියන්න
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 7, 2021 #2 BUMPER Reactions: kinkon and charitha2011
bokaRaj Well-known member Dec 4, 2008 3,319 7,219 113 Nov 7, 2021 #4 ekak hadaganin… easy Reactions: Shamal3001
nadman Well-known member Nov 29, 2006 3,824 546 113 Nov 7, 2021 #5 Not sure machan poddak Kazoo ekak wage.
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Nov 7, 2021 #6 https://www.daraz.lk/products/ur-mi...e-great-gift-for-music-lovers-i101478840.html Reactions: Shamal3001
Shamal3001 Well-known member Sep 22, 2021 7,116 11,998 113 Nov 7, 2021 #7 bokaRaj said: ekak hadaganin… easy Click to expand... උඹ නාඩගම්කාරයෝ බලන ඒකෙක් නේත ? PrameshD.12 said: https://www.daraz.lk/products/ur-mi...e-great-gift-for-music-lovers-i101478840.html Click to expand... Great machan ! ------ Post added on Nov 7, 2021 at 2:56 PM ------ Post added on Nov 7, 2021 at 3:03 PM ------ Post added on Nov 7, 2021 at 3:15 PM Reactions: PrameshD.12
bokaRaj said: ekak hadaganin… easy Click to expand... උඹ නාඩගම්කාරයෝ බලන ඒකෙක් නේත ? PrameshD.12 said: https://www.daraz.lk/products/ur-mi...e-great-gift-for-music-lovers-i101478840.html Click to expand... Great machan ! ------ Post added on Nov 7, 2021 at 2:56 PM ------ Post added on Nov 7, 2021 at 3:03 PM ------ Post added on Nov 7, 2021 at 3:15 PM
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Nov 7, 2021 #8 මේ සිංදුවෙ මුල "නනන නනා නා...." සංගීත කණ්ඩය ඔය වගේ නලා හඬකින් වාදනය කරනව... ඒකට පාවිච්චි කරල තියෙන්නෙ ඊයම් කොලේකින් එක පැත්තක් කවර් කරපු නූල් රෝදෙකින් හදාගත්ත සෙල්ලම් නලාවක්..... වාදක ශිල්පිය ජනනාත් වරකාගොඩ ඒකට තමයි දක්ශතාවය කියන්නෙ.... Reactions: NRTG, Rankira and TCB Rox
මේ සිංදුවෙ මුල "නනන නනා නා...." සංගීත කණ්ඩය ඔය වගේ නලා හඬකින් වාදනය කරනව... ඒකට පාවිච්චි කරල තියෙන්නෙ ඊයම් කොලේකින් එක පැත්තක් කවර් කරපු නූල් රෝදෙකින් හදාගත්ත සෙල්ලම් නලාවක්..... වාදක ශිල්පිය ජනනාත් වරකාගොඩ ඒකට තමයි දක්ශතාවය කියන්නෙ....