අඳුනගන්න පුලුවන්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,109
    11,993
    113
    මේ වාදනය කරන සංගීත භාණ්ඩය මොකක්ද? ලංකාවේ ගන්න තියනවද?

    විස්තරයක් කියන්න

     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ekak hadaganin… easy


    60274194.cms
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,109
    11,993
    113
    • Love
    Reactions: PrameshD.12

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha


    මේ සිංදුවෙ මුල "නනන නනා නා...." සංගීත කණ්ඩය ඔය වගේ නලා හඬකින් වාදනය කරනව...

    ඒකට පාවිච්චි කරල තියෙන්නෙ ඊයම් කොලේකින් එක පැත්තක් කවර් කරපු නූල් රෝදෙකින් හදාගත්ත සෙල්ලම් නලාවක්.....
    වාදක ශිල්පිය ජනනාත් වරකාගොඩ

    ඒකට තමයි දක්ශතාවය කියන්නෙ....