අඳුරට-ශාප-කිරීම

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
අඳුරට-ශාප-කිරීම

පසෙක තබා පහනක් දැල්වීමට අපි සැම එක් වෙමු.
983603_10152297960234253_226639319_n.jpg
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ මහින්දගේ කක්කුස්සියේ ලයිට් නැද්ද?
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    මොකෝ මහින්දගේ කක්කුස්සියේ ලයිට් නැද්ද?

    අදාල දෙයක් කතා කරපං බං. 24/7 ත්‍රෙඩ් දාගෙන ජේවීපී එකට කඩේ යනවා. ඒක උඹේ කැමැත්ත. මට අහන්න තියෙන්නෙ විජේවීරගෙ වැසිකිලිවල පිරිලද කියලා තමයි. උඹට අනික් මිනිහෙක්ගේ මතේ ඉවසන්න බෑ උඹට. ඒ උනාට ඉල්ලන්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙ. :lol: උඹ විතරක් නෙවෙයි හැම ජෙප්පාගෙම තියෙන්නේ ඕක තමයි. උඹ කැමති නැත්නම් පලයං බං බහුබූත නොදා. බුද්ධාගම පිළිගන්නෙ නැති සිංහළයාට රටේ ප්‍රධාන අයිතිය තියෙන බව පිළිගන්නේ නැති ජේවීපී එකට සිංහළ බෞද්ධ ඡන්ද නම් මලාට ලැබෙන්නේ නෑ.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අදාල දෙයක් කතා කරපං බං. 24/7 ත්‍රෙඩ් දාගෙන ජේවීපී එකට කඩේ යනවා. මට අහන්න තියෙන්නෙ විජේවීරගෙ වැසිකිලිවල පිරිලද කියලා තමයි. උඹට අනික් මිනිහෙක්ගේ මතේ ඉවසන්න බෑ උඹට. ඒ උනාට ඉල්ලන්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙ. :lol: උඹ විතරක් නෙවෙයි හැම ජෙප්පාගෙම තියෙන්නේ ඕක තමයි. උඹ කැමති නැත්නම් පලයං බං බහුබූත නොදා. බුද්ධාගම පිළිගන්නෙ නැති සිංහළයාට රටේ ප්‍රධාන අයිතිය තියෙන බව පිළිගන්නේ නැති ජේවීපී එකට සිංහළ බෞද්ධ ඡන්ද නම් මලාට ලැබෙන්නේ නෑ.
    තවත් කක්කුසි හෝදන එකෙක්ට රිදිලා
    පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා......

    හෙළ උරුමේ නුවර මුලින්ම පිහිටුවනකොට...උඩවත්තේ නන්ද හාමුදුරුවොත් එක්ක මුලින්ම හිටියේ අපි....තොපි එතකොට හුජ්ජ කොල්ලෝ.....තොපිට වඩා අගමැ gana කැක්කුමක් අපිට තියෙනවා බොල....අගමැ අදහයි...කුඩු එතනෝල් උඩ ....බලන් හිටු කට උඩ
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    තවත් කක්කුසි හෝදන එකෙක්ට රිදිලා
    පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා......

    හෙළ උරුමේ නුවර මුලින්ම පිහිටුවනකොට...උඩවත්තේ නන්ද හාමුදුරුවොත් එක්ක මුලින්ම හිටියේ අපි....තොපි එතකොට හුජ්ජ කොල්ලෝ.....තොපිට වඩා අගමැ gana කැක්කුමක් අපිට තියෙනවා බොල....අගමැ අදහයි...කුඩු එතනෝල් උඩ ....බලන් හිටු කට උඩ

    මට නම් රිදෙන්නෙ නෑ ගොය්යො. :rofl: අර ජෙප්පොන්ට ගහලා පොස්ට් ගොඩක් දාලා තිවුණ ත්‍රෙඩ් එකක මම දැක්කා උඹ නැට්ට ගිණිඅරන් වගේ දඟලනවා. ලොල්. මම සහය දුන්නෙ සිහළ උරුමෙ කාලෙ ඉඳලා. උඹ පිට රටක ඉඳං කීබෝඩ් එකෙන් දේශප්‍රේමය පැතිරෙව්වට අපි පාරට බැහැලා රටට වැඩක් කරපු මිනිස්සු. චන්ද්‍රිකා තව අවුරුද්දක් ජනාධිපති ඉස්සරහට දාගන්න හැදුවම ඒක නැවැත්තුවෙත් අපි. යුද්ධෙ පටන් ගන්න හේතු උන මාවිල්ලාරු ගමන ගියෙත් අපි, ඒකෙ පින්තූර ටික මම එළකිරි එකේ දැම්මා. http://www.elakiri.com/forum/showthread.php?t=1600601 මිනිස්සු ඕවා දන්නෙ නැහැ. අනික උඹලට ගැටේ ගහලා අල්ලලා මහින්ද මහත්තයාව ජනාධිපති කළෙත් අපි. මොකද රනිලා ජනාධිපති උනා නම් කවුරුත් දන්නවා අද ප්‍රභාකරන් කොතනද ඉන්නෙ කියලා. උඹලා මොකක්ද කළේ කැම්පේන් එක මැදදි දාලා ගියා.

    යුද්ධෙ කරනකන් අය වැය වට්ටන්න අනික් පැත්තට ඡන්දෙ දුන්නා. පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ඕනෙ නැහැ කියලා පළාත් සභාවල යෝජනා සම්මත කර කර එනකොට එකක් නූලෙන් එක දින්නෙ ජෙප්පො සේරම අනික් පැත්තට දීලා. එහෙනම් යකෝ ජීවිත 66,000 නැති උනේ දහතුනට විරුද්ධව කියාගෙන කරපු සටන නිසයි. අද මොකද අවුරුදු ගාණකට පස්සෙ ස්ථාවරේ වෙනස් වෙලා දහතුන ඕන කියලා ඡන්දෙ දෙන්නෙ එතකොට ? එතකොට අර 66,000 ජීවිත වන්දි ගෙවුවෙ උඹලගෙ හරි තීරණ නිසාද ණයයි බන් අර මැරුණු මිනිස්සුන්ට.

    මීහරකා වගේ වෛරී දේශපාලනේ කරන්න එපා බං. අනුරලා, විජිතලා පර්සනල් කතා කරන විදිහ දන්නෙ නැහැ උඹලා.
     
    Last edited:
    • Like
    Reactions: Appuham"e"

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් රිදෙන්නෙ නෑ ගොය්යො. :rofl: අර ජෙප්පොන්ට ගහලා පොස්ට් ගොඩක් දාලා තිවුණ ත්‍රෙඩ් එකක මම දැක්කා උඹ නැට්ට ගිණිඅරන් වගේ දඟලනවා. ලොල්. මම සහය දුන්නෙ සිහළ උරුමෙ කාලෙ ඉඳලා. උඹ පිට රටක ඉඳං කීබෝඩ් එකෙන් දේශප්‍රේමය පැතිරෙව්වට අපි පාරට බැහැලා රටට වැඩක් කරපු මිනිස්සු. චන්ද්‍රිකා තව අවුරුද්දක් ජනාධිපති ඉස්සරහට දාගන්න හැදුවම ඒක නැවැත්තුවෙත් අපි. යුද්ධෙ පටන් ගන්න හේතු උන මාවිල්ලාරු ගමන ගියෙත් අපි, උඹලට ගැටේ ගහලා අල්ලලා මහින්ද මහත්තයාව ජනාධිපති කළෙත් අපි. මොකද රනිලා ජනාධිපති උනා නම් කවුරුත් දන්නවා අද ප්‍රභාකරන් කොතනද ඉන්නෙ කියලා. උඹලා මොකක්ද කළේ කැම්පේන් එක මැදදි දාලා ගියා.

    යුද්ධෙ කරනකන් අය වැය වට්ටන්න අනික් පැත්තට ඡන්දෙ දුන්නා. පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ඕනෙ නැහැ කියලා පළාත් සභාවල යෝජනා සම්මත කර කර එනකොට එකක් නූලෙන් එක දින්නෙ ජෙප්පො සේරම අනික් පැත්තට දීලා. යකෝ ජීවිත 66,000 නැති උනේ දහතුනට විරුද්ධව කියාගෙන කරපු සටන නිසයි. අද මොකද අවුරුදු ගාණකට පස්සෙ ස්ථාවරේ වෙනස් වෙලා දහතුන ඕන කියලා ඡන්දෙ දෙන්නෙ එතකොට ? එතකොට අර 66,000 ජීවිත වන්දි ගෙවුවෙ උඹලගෙ හරි තීරණ නිසාද ණයයි බන් අර මැරුණු මිනිස්සුන්ට.

    මීහරකා වගේ වෛරී දේශපාලනේ කරන්න එපා බං. අනුරලා, විජිතලා පර්සනල් කතා කරන විදිහ දන්නෙ නැහැ උඹලා. ලොල්.[/SIZE]

    අපිත් හෙළ උරුමෙට කැමති මෙන්න මේක ඇත ඇරලා....ආණ්ඩුවෙන් එලියට එනවනම්

    1743577_10202592822214530_1951946240_n.jpg
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ඔයිට වඩා ඔය ආර්ටිස්ට්ම ඇඳපු කාටූන් තියෙනවා ඕනේ නම් මට දාන්න පුළුවන්. මෙන්න :)

    1503835217cartoon-L.jpg

    මට පොඩ්ඩක් කියන්න පහුගිය අවුරුද්දෙ විපක්ෂෙ ඉඳං ජේවීපී එක රටට කරපු සේවය. නිකන් කාටූන් දාන්න නෙමෙයි මං කියන්නෙ. කරපු සේවය පොඩ්ඩක් කියනවද. ගම්මන්පිල තුන්සිය හැට කියලා සර්ච් කරලා බලපං යූටියුබ් එකේ ඔය අහන ප්‍රශ්ණවලට උත්තර තියෙනවා. ඒත් නොදන්නවා වගේ හැමදාම එකම ප්‍රශ්ණ ටික අහනවා.
     
    Last edited:

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඔයිට වඩා ඔය ආර්ටිස්ට්ම ඇඳපු කාටූන් තියෙනවා ඕනේ නම් මට දාන්න පුළුවන්. මෙන්න :)

    1503835217cartoon-L.jpg

    මට පොඩ්ඩක් කියන්න පහුගිය අවුරුද්දෙ විපක්ෂෙ ඉඳං ජේවීපී එක රටට කරපු සේවය. නිකන් කාටූන් දාන්න නෙමෙයි මං කියන්නෙ. කරපු සේවය පොඩ්ඩක් කියනවද. ගම්මන්පිල තුන්සිය හැට කියලා සර්ච් කරලා බලපං යූටියුබ් එකේ ඔය අහන ප්‍රශ්ණවලට උත්තර තියෙනවා. ඒත් නොදන්නවා වගේ හැමදාම එකම ප්‍රශ්ණ ටික අහනවා.
    anduwe bath gottekta ridila :lol:

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මට නම් රිදෙන්නෙ නෑ ගොය්යො. :rofl: අර ජෙප්පොන්ට ගහලා පොස්ට් ගොඩක් දාලා තිවුණ ත්‍රෙඩ් එකක මම දැක්කා උඹ නැට්ට ගිණිඅරන් වගේ දඟලනවා. ලොල්. මම සහය දුන්නෙ සිහළ උරුමෙ කාලෙ ඉඳලා. උඹ පිට රටක ඉඳං කීබෝඩ් එකෙන් දේශප්‍රේමය පැතිරෙව්වට අපි පාරට බැහැලා රටට වැඩක් කරපු මිනිස්සු. චන්ද්‍රිකා තව අවුරුද්දක් ජනාධිපති ඉස්සරහට දාගන්න හැදුවම ඒක නැවැත්තුවෙත් අපි. යුද්ධෙ පටන් ගන්න හේතු උන මාවිල්ලාරු ගමන ගියෙත් අපි, ඒකෙ පින්තූර ටික මම එළකිරි එකේ දැම්මා. http://www.elakiri.com/forum/showthread.php?t=1600601 මිනිස්සු ඕවා දන්නෙ නැහැ. අනික උඹලට ගැටේ ගහලා අල්ලලා මහින්ද මහත්තයාව ජනාධිපති කළෙත් අපි. මොකද රනිලා ජනාධිපති උනා නම් කවුරුත් දන්නවා අද ප්‍රභාකරන් කොතනද ඉන්නෙ කියලා. උඹලා මොකක්ද කළේ කැම්පේන් එක මැදදි දාලා ගියා.

    යුද්ධෙ කරනකන් අය වැය වට්ටන්න අනික් පැත්තට ඡන්දෙ දුන්නා. පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ඕනෙ නැහැ කියලා පළාත් සභාවල යෝජනා සම්මත කර කර එනකොට එකක් නූලෙන් එක දින්නෙ ජෙප්පො සේරම අනික් පැත්තට දීලා. එහෙනම් යකෝ ජීවිත 66,000 නැති උනේ දහතුනට විරුද්ධව කියාගෙන කරපු සටන නිසයි. අද මොකද අවුරුදු ගාණකට පස්සෙ ස්ථාවරේ වෙනස් වෙලා දහතුන ඕන කියලා ඡන්දෙ දෙන්නෙ එතකොට ? එතකොට අර 66,000 ජීවිත වන්දි ගෙවුවෙ උඹලගෙ හරි තීරණ නිසාද ණයයි බන් අර මැරුණු මිනිස්සුන්ට.

    මීහරකා වගේ වෛරී දේශපාලනේ කරන්න එපා බං. අනුරලා, විජිතලා පර්සනල් කතා කරන විදිහ දන්නෙ නැහැ උඹලා.[/SIZE]

    මෙන්න කථාව,,,,

    උඹ පිට රටක ඉඳං කීබෝඩ් එකෙන් දේශප්‍රේමය පැතිරෙව්වට අපි පාරට බැහැලා රටට වැඩක් කරපු මිනිස්සු

    elakiri macho,,,,pata kesewethath ratata wadak kara nam elakiri
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න කථාව,,,,

    උඹ පිට රටක ඉඳං කීබෝඩ් එකෙන් දේශප්‍රේමය පැතිරෙව්වට අපි පාරට බැහැලා රටට වැඩක් කරපු මිනිස්සු

    elakiri macho,,,,pata kesewethath ratata wadak kara nam elakiri

    පාරට බැහැලා.....වෙලේ කොලේ දුවලා...නියරේ කමතේ වැටිලා....තමයි බන් මේ තත්වෙට ආවේ......අම්මලා ...තාත්තලාගේ පරම්පරාවෙන් නෙමේ.....පාරවල් වල වැඩ හොදට දන්න....පාප්ප රෙසිපි එක හොදට දන්න......මගේ අයියා යුදෙදේ වෙනුවෙන් සටන් කරපු .....පව්ලක කොල්ලෙක් මම......ආණ්ඩුවට කඩේ ගිය පමණින් දේශප්‍රේමියෝ වෙන්නේ නැහැ බොල.....අපි රටට ඩොලර් අදින...නය නැති මිනිස්සු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයිට වඩා ඔය ආර්ටිස්ට්ම ඇඳපු කාටූන් තියෙනවා ඕනේ නම් මට දාන්න පුළුවන්. මෙන්න :)

    1503835217cartoon-L.jpg

    මට පොඩ්ඩක් කියන්න පහුගිය අවුරුද්දෙ විපක්ෂෙ ඉඳං ජේවීපී එක රටට කරපු සේවය. නිකන් කාටූන් දාන්න නෙමෙයි මං කියන්නෙ. කරපු සේවය පොඩ්ඩක් කියනවද. ගම්මන්පිල තුන්සිය හැට කියලා සර්ච් කරලා බලපං යූටියුබ් එකේ ඔය අහන ප්‍රශ්ණවලට උත්තර තියෙනවා. ඒත් නොදන්නවා වගේ හැමදාම එකම ප්‍රශ්ණ ටික අහනවා.

    චන්ද්‍රිකා හවුල.....මහින්ද හවුල......මේ දෙකෙන් රටට අයහපතක් උනාද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වෙනසක් නෑ. උඹල දෙන්නම දේශපාලන පක්‍ෂ වලට විළි නැතුව කඩේ යන උන්. Gasa උඹත් හැමදාම ත්‍රෙඩ් දදා කඩේ යන එකේ මේ ත්‍රෙඩ් එකට ඇවිත් බනින්න කිසි අයිතියක් නෑ.​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙනසක් නෑ. උඹල දෙන්නම දේශපාලන පක්‍ෂ වලට විළි නැතුව කඩේ යන උන්. Gasa උඹත් හැමදාම ත්‍රෙඩ් දදා කඩේ යන එකේ මේ ත්‍රෙඩ් එකට ඇවිත් බනින්න කිසි අයිතියක් නෑ.​

    :(:(:(:(:(:( ok....මමත් හැබැයි කියලා තියෙනවා...ආණ්ඩුවට චන්දෙ දෙනවනම් ගම්මන්පිලට දෙන්න කියලා.....කලින් ත්‍රෙඩ් එකක්ම දාලා....
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    anduwe bath gottekta ridila :lol:

    [/CENTER]

    මාරයි නෙහ්. ප්‍රශ්ණයක් ඇහුවම උත්තර දුන්නාම කියනවා රිදිලලු. උත්තර නොදී හිටියම කියනවා පැනලා ගියාලු. :rofl:

    පාරට බැහැලා.....වෙලේ කොලේ දුවලා...නියරේ කමතේ වැටිලා....තමයි බන් මේ තත්වෙට ආවේ......අම්මලා ...තාත්තලාගේ පරම්පරාවෙන් නෙමේ.....පාරවල් වල වැඩ හොදට දන්න....පාප්ප රෙසිපි එක හොදට දන්න......මගේ අයියා යුදෙදේ වෙනුවෙන් සටන් කරපු .....පව්ලක කොල්ලෙක් මම......ආණ්ඩුවට කඩේ ගිය පමණින් දේශප්‍රේමියෝ වෙන්නේ නැහැ බොල.....අපි රටට ඩොලර් අදින...නය නැති මිනිස්සු

    වෙන්න ඇති. මම නැහැ කියන්නෙ නැහැ. උඹ වගේම තමයි මමත් ණයක් නැහැ. කාගෙ කාගෙත් දේශපාලන මත තියනවා. ඒවට ගරු කරන්න දැනගන්න ඕනෙ. ඒකටයි ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ. මහ රජා මාධ්‍ය මර්ධනේ කරනවා, සයිට් බෑන් කරනවා කිය කිය කෑගහන උඹ, වෙන පක්ෂක වෙන මොකක් හරි ත්‍රෙඩ් එකක් දැක්කම අහනවා කක්කුස්සිවල ලයිට් ගැන. ඔන්ලයින්වත් මතේට ගරු කරන්න දන්නෙ නැතිව කොහොමද බන් උඹල අනික් උන්ට ඇගිල්ල දික්කරන්නෙ ?
     
    • Like
    Reactions: llrajitha

    Similar threads