මාරයි නෙහ්. ප්‍රශ්ණයක් ඇහුවම උත්තර දුන්නාම කියනවා රිදිලලු. උත්තර නොදී හිටියම කියනවා පැනලා ගියාලු.![]()
වෙන්න ඇති. මම නැහැ කියන්නෙ නැහැ. උඹ වගේම තමයි මමත් ණයක් නැහැ. කාගෙ කාගෙත් දේශපාලන මත තියනවා. ඒවට ගරු කරන්න දැනගන්න ඕනෙ. ඒකටයි ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ. මහ රජා මාධ්‍ය මර්ධනේ කරනවා, සයිට් බෑන් කරනවා කිය කිය කෑගහන උඹ, වෙන පක්ෂක වෙන මොකක් හරි ත්‍රෙඩ් එකක් දැක්කම අහනවා කක්කුස්සිවල ලයිට් ගැන. ඔන්ලයින්වත් මතේට ගරු කරන්න දන්නෙ නැතිව කොහොමද බන් උඹල අනික් උන්ට ඇගිල්ල දික්කරන්නෙ ?
ඔයා ඔච්චරම නීතියට දේසපාලනේ කරනවානම්...සිස්ට ලෙස....මොකටද මේ මතයක් ප්‍රචාරය කරන්නේ .....ගරු කරගෙන ඉන්නකෝ.....ඔයත් කඩේ මමත් කඩේ යන්නේ.....online මතය මොකක්ද?
මේකත් බලපන් .....හෙළ උරුමේ කියන්නේ අපේ පක්ෂේ......ආණ්ඩුවෙන් එලියට අවොත් අයිත් අපිත් කඩේ යන්නේ ඕකට තමයි http://www.elakiri.com/forum/showthread.php?t=1603717



