අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Jul 10, 2011
5,011
473
0
පැටියා;13991878 said:
As a muslim your utter ambition is to spread Islamic religion all over the world.
Is that true? I think Jihad refers to that.
It teaches you to fight and kill or arrest non muslims and convert them to your religion :shocked:

නැ සහෝදරයා.. ජිහාද් කියන තේරුම ඔගොල්ලෝ වැරදි විදිහට තේරුම් අරං ඉන්නේ.. ඒ වගේම තමය් අනිත් දේවලුත්..ජිහාද් කිව්වම යුද්ද කරනේක නෙමෙය්.. දැන් ලංකාවේ එල් ටි ටි ඊ ත්‍රස්තවාදියෝ.. ඒත් දෙමල මිනිස්සුන්ට උන් තමන්ගේ අය්තිවාසිකම් ඉල්ලලා සටන් කරපු වීරයො.. හැමදේම එහම තමය් යාලුවා.. අපි බලනකෝනෙන් තියෙන්නේ.. ඒත් අත්ත මොනවද දැනගෙන බැලුවොත් තමය් ඒකේ ඇතුලාන්තය අපිට පේන්නේ..
ජිහාද් කියන වචනයේ තේරුම

Jihad is simply the process of “exerting the best efforts,” involving some form of “struggle” and “resistance,” to achieve a particular goal. In other words, jihad is the struggle against, or resistance to, something for the sake of a goal. The meaning of the word is independent of the nature of the invested efforts or the sought goal.
Contrary to common belief, the word “jihad” does not necessarily imply any violent effort, let alone “war” and such instances of extreme violence. It is a general term that can mean violent as well as peaceful actions, depending on the context in which it is used, as we shall indeed see later. Similarly, “jihad” as a generic word can be used even when the sought goals are not Islamic, i.e. in non-religious contexts.
The Qur’an uses the verb of “jihad” in its generic meaning of “exerting the best efforts against something” in the following two verses:

And We have enjoined on man goodness to parents, but if they jahadaka (do jihad against you) to make you associate [a god] with Me, of which you have no knowledge [being a god], do not obey them. To Me is your return [O people!], so I shall inform you of your past deeds (29.8).
And We have enjoined on man to be good to his parents; his mother bears him in weakness upon weakness, and his weaning is in two years; and that [you must] be grateful to Me and to both your parents. To Me is the eventual coming (31.14). And if they jahadaka (do jihad against you) to make you associate [a god] with Me, of which you have no knowledge [being a god], do not obey them, but keep company with them in this world kindly; and follow the way of he who turns to Me. Then to Me is your [O people!] return, then I shall inform you of your past deeds (31.15).
Jihad in the verses above refers to actions taken by non-Muslim parents against their Muslim offspring to force them to worship other than Allah. This goal goes against the message of Islam which teaches the oneness of God, Allah; obviously this kind of jihad is not Islamic. The verses above also confirm the already mentioned fact that jihad is not necessarily an act of violence.
It is worth noting that the verses above command the Muslims to remain kind and caring toward their parents, but to resist any attempt by the latter to force them to give up the Islamic tenet of monotheism in favor of some polytheistic belief.
 

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පැටියා;13991993 said:
    මී හරකො මම මුස්ලිම් නෙවෙයි ඕවට උත්තර දෙන්න.

    උඹ පාඩුවෙ හිටපං නිකං අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව.
    උඹ කවුද කියලා මම නොදැන නෙවෙයි මචං කට පියං ඉන්නෙ හරි. :D

    මෙතන රෙන්න එපා අපි වැදගත් විදියට අපේ ගැටලු නිරාකරණය කරගන්න මේ උත්සාහයක් ගන්නෙ.
    උඹ ටාජ් එකේ කුස්සිය හෝදපං මේ වගේ දේවල් උඹට තේරෙන්නෙ නෑ.
    ඇරත් ඉංග්‍රීසි :lol::no:
    උඹට ABCD පිලිවෙලට කියාගන්න පුලුවන්ද පොන්ස්?
    ගූ කාපං :)
    danna uttara na nada :lol:lol:: :lol: :lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    onama prasnayakata oyalaga agama uttara tyanawada

    මචන් මම උඹට උත්තර දීලා මගේ කාලය කන්න කැමති නැ මචන්.. මොකද මම මේ දවස් ටිකේම උඹ නටපු නාඩගම බලාගැනය් ඉදියේ.. මම දන්නවා මම කියන දේවල් පිලිගන්න පුලුවන් තරම් මානසිකත්වයක් උඹට නැ කියලා.. ඒ නිසා සමාවෙයන් මචන්.. මට හිතෙනවා උඹ තාම පොඩි එකෙක් කියලා.. උඹලා ලෝකය ගැන දැනගන්න ගොඩක් දේවල් තියනවා මචන්.. :)
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බොරලුගොඩ මහතා;13992060 said:
    මචන් මම උඹට උත්තර දීලා මගේ කාලය කන්න කැමති නැ මචන්.. මොකද මම මේ දවස් ටිකේම උඹ නටපු නාඩගම බලාගැනය් ඉදියේ.. මම දන්නවා මම කියන දේවල් පිලිගන්න පුලුවන් තරම් මානසිකත්වයක් උඹට නැ කියලා.. ඒ නිසා සමාවෙයන් මචන්.. මට හිතෙනවා උඹ තාම පොඩි එකෙක් කියලා.. උඹලා ලෝකය ගැන දැනගන්න ගොඩක් දේවල් තියනවා මචන්.. :)

    danna uttara na nada lol:: :lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බොරලුගොඩ මහතා;13992083 said:
    මේ වගේ සිගිති ආතල් ගන්න උඹට උත්තර දීලා වැඩක් තියනවද කියලා උඹම ටිකක් හිතලා බලපංකෝ පස්සේ වෙලාවක ;)

    apy ubalaga agama gana dayak ahuwama ay maga arynna
    uttara danna
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැදගත් ලිපියක් සහෝ.

    හැම ආගමකම වගේ ලෞකික ජීවිතය ගැන ආසන්නව සමාන කාරනා තමා කියවෙන්නේ.
    නමුත් ලෝකෝත්තර සුවයක් ගැන ඉතාම හොදින් දේශනා කරලා තියෙන්නේ බුදු දහමේ විතරයි.

    ඇත්තටම සහෝ ලෝකයේ මනුෂ්‍ය ජීවිතය පිලිබඳව හොඳින්ම දේශනා කලේ බෞද්ධයෙකුටනම් බුදුහාමුදුරුවො කියලා පිලිගන්න පුලුවන්, ඒත් මෙතන සමහරවිට වෙන්නෙ අපි අනිත් ආගම් දන්නෙ නැති නිසා වෙන්න ඇති. ඒ හින්දා ඒවා පිලිගන්න අය පිලිගන්නව නැති අය නෑ, මේක අනිත් ආගම්වලටත් පොදුයි. ඇත්තටම ආගම් නිර්මානය වුනේ මනුෂ්‍ය ලෝකය යහපත් තැනක් කරන්න නමුත් ආගම් නිසා... නෑ.. නෑ.. ආගම්වල වැරදිභාවිතය නිසා ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වෙලා තියෙන්නෙ. මේකට මූලිකවම චෝදනාවට ලක්වෙන්නෙ ඉස්ලාම්,ක්‍රිස්තියානි, යුදෙව් ආග
    ම්.පෙරදිග කේන්ද්‍රකරගෙන බිහිවුන ආගම් ලෝකයේ වඩාත්ම සාමකාමී ආගම් ලෙස හඳුන්වන්න පුලුවන්, බෞද්ධාගම,ජෛන,තාඕ,ශින්ටෝ වගේ ආගම් මේ විදියෙ ඒවා,

    සියලු ආගම්වල වගේ තියෙන බරපතල වැරැද්ද තමයි බුද්ධියට ඉඩක් නැතිකම,, හුඟක් ආගම්වල තියෙන්නෙ, මේක අහන්න, මේක කියවන්න, මේක කරන්න, අනිත් අය කියන ඒවා අහන්න එපා, කියලා තමයි ඒ වගේ වෙලාවටනම් ආගම් මනුෂ්‍ය ජීවිතයට බාධාවක් පිලිකාවක්,


    බොරලුගොඩ මහතා;13991965 said:
    ඔක්කොටම කලිං මම කියන්න කැමති බුදු දහම ගැනනම් මට කිසිම වැරදි වැටහිමක් නැ.. මම කිසිම දෙයක් හරියට දැනගන්න කලිං ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැ..
    ඕනම ආගමක පරමාර්ථය වන්නේ වැරදි, පව් අවම කිරිමය්.. ඉස්ලාම් ආගම ආගමක් කියලා විතරක් කියනේකට වඩා ඒ ජීවන ක්‍රමයක් කියලා කියන්න පුලුවන්... ඉස්ලාම් ආගමේ ජීවන ක්‍රම ගැන විතරක් නෙමෙය් රට පාලනය ගැනත් සදහන් වෙනවා.. ඉස්ලාම් ආගම අනිත් ආගම්වලින් වෙනස් වෙන්නේ මේ කාරණාව නිසය්.. දැන් ඔබේ ප්‍රශ්නවලට එමු.. ඒත් මගේ පිලිතුරු ඔබ අනුමත කරන්නේ ඔබ මේ ත්‍රෙඩ් එක දාපු චේතනවා අනුවය්.

    1 ) මුළු විශ්මයම කියලා කිව්වොත් මම නිව‍රැදි..
    2) ඔහුට තැනක් අවශ්‍ය නැත.. මොකද ඔහු දෙවියෙක් නිසාය..(එහෙත් නබිතුමා දෙවියෙන්ව මුනගෙහෙන්න 7ත් අහස පහු කරලා ගියා කියලා හදීස් වල සදහන් වෙනවා..)
    3) විද්‍යාව කියන්නේ තාවකාලිකය්.. ඊයේ හරි උන දේ අද වැරදි.. අද හරි දේ හෙට වැරදි වෙන්න පුලුවන්.. කදිම උදාහරනය අය්ශක් නිවුටන්

    4) අපි විශ්වාස කරන්නේ මැවුම් වාදයය්..

    5) දෙවියන්ව සැක හිතන වැඩක් වෙන්නේ කොහමද කියලා මට පැහදිලි කරොත් මට ඒකට අදාල උත්තර ඔබට පහසුවෙන් ලබා දිය හැක..

    6) විද්‍යවේ කියන හැමදේටම අපේ ආගමේ පිළිතුර ඇති නිසා අපි ඒක වැරද්දක් හැටියට දකින්නෙ නැ...

    7) මරණින් පස්සෙ මිනිස්සු කරපු පව් පිං අනුව ඒගොල්ලන්ගේ ඉරනම් තීරනේ වෙනවා..

    මෙහමයි ඇත්තටම ඉස්ලාම් ආගම ගැන මේ ලෝකෙ ඉන්න ගොඩක් අය අපැහැදීමෙන් ඉන්නෙ ඔයාලා ඔය කියන ජීවන ක්‍රමය ගැන, ඒක හින්දා ඔයාලා ඉන්න තැනක ඔයාලට කියලා විශේෂීකරණයක් කරන්න ඕන වෙනවා,, එහෙම විශේෂීකරණයක් කරන්න ගියාම බහුතරයක් අසාධාරණයට ලක් වෙනවා, ඉතින් ප්‍රශ්න ගැටලු පැන නගින එක ස්වාභාවිකයි. මොකද මේ ලෝකෙ ඉන්නෙ ඉස්ලාම් අදහන අය විතරක් නෙමෙයිනේ. ඒක නිසා තමයි මම හැමවෙලේම කියන්නෙ ආගමකින් වෙන්න ඕන මගපෙන්වීම මිසක් නීති පැනවීමක් නෙමෙයි කියන එක.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    budu hamuduruwo hariyata made pilipa waturen udata awilla pipena nelumak waga
    budu hamuduruwo ipaduna minisun atara
    anik minissu waga tamai kuda kalaya
    taruna kalaya
    wiwaha jiwitaya
    wagama rahula kiyala lamayakut hitiya budu wanna kalin taruna gihi gey gewapu kaladi
    etuma perum puragena awe me loka tiyana duka
    ekiyanna ipadima maranaya wage duk walin midanna
    buddatwaya kiyanna etumaga awasana ipadima
    etanin pasu yali gawutama budunga ipadimak na
    gihi geya kala kirila gihi gein gos
    sarirayata duk daminda
    witaka sapa daminda atuma bana bawana kala
    sita tula satya sanituhan karagnitama
    kisima kramayak akata hary giya nati nisa madum piliweta awatirana una
    madum piliwata kiyanna wadiya duka dannat na wadiya sapa dannat na
    samanawa palanaya karaganima
    e widiyata tamay etuma sita akaga karagana bawana karala
    chaturarya satya awaboda karaganimin utum buddatwaya labuwa

    mahama katiyan kywwata maka godak gaburu wisayak
    hita tamay apiwa dussila karanna
    sita palanaya karagana satya awaboda karaganna puluwan unamatamay
    marga pala osse ma sansarayan midila yanna puluwan
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;13992060 said:
    මචන් මම උඹට උත්තර දීලා මගේ කාලය කන්න කැමති නැ මචන්.. මොකද මම මේ දවස් ටිකේම උඹ නටපු නාඩගම බලාගැනය් ඉදියේ.. මම දන්නවා මම කියන දේවල් පිලිගන්න පුලුවන් තරම් මානසිකත්වයක් උඹට නැ කියලා.. ඒ නිසා සමාවෙයන් මචන්.. මට හිතෙනවා උඹ තාම පොඩි එකෙක් කියලා.. උඹලා ලෝකය ගැන දැනගන්න ගොඩක් දේවල් තියනවා මචන්.. :)
    එතකොට මොකක්ද මේ ශියා සුන්නි කියන නිකාය දෙකේ තියෙන ප්‍රශ්නෙ?
    ඒ දෙකේ තියෙන වෙනස්කම් මොනවද?
    :eek:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බුදු දහම විසිස්ට පර්යේසනයක අනුත්තර ප්‍රතිපලයක් ජාති ජරා මරණය වගේ දුකින් මිදීමේ ඒකායන මාර්ගය ප්ර්යේසනය කෙරෙමින් අවුරුදු 6ක්ම අදික දුක වගේම අදික සැප දෙමින්
    පසුව මැදුම් පිළිවෙත අනුගමනය කරමින් අමා මහා නිවන හෙවට් සසරෙන් එතරවීමේ මග සිද්දාර්ථ ගවුතමයන් වහන්සේ ස්වකිය පනිවිඩය අමරණිය කරා මිනිසුන්ගේ පහසුවට විද්‍යාව කොච්චාර දේවල් හොයාගත්තත් ලෝකය තියෙන දුකෙන් මිදෙන පිළිවෙල හොයාගත්තේ බුදු රදුන් පමනයි
    පස්ස කල එක එක අචාර්ය වරු බුදුන් වහන්සේ හෙළි කල නිර්වාණය කර යන මග ගන පර්යේසන කරලා බුදු බන ඇත්ත කියල පිලි අරගන තියෙනවා
    එ හින්ද තමයි බුද්දාගම බුද්ද දරසනය වියාප්ත උනේ ලෝකෙටම
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මෙහමයි ඇත්තටම ඉස්ලාම් ආගම ගැන මේ ලෝකෙ ඉන්න ගොඩක් අය අපැහැදීමෙන් ඉන්නෙ ඔයාලා ඔය කියන ජීවන ක්‍රමය ගැන, ඒක හින්දා ඔයාලා ඉන්න තැනක ඔයාලට කියලා විශේෂීකරණයක් කරන්න ඕන වෙනවා,, එහෙම විශේෂීකරණයක් කරන්න ගියාම බහුතරයක් අසාධාරණයට ලක් වෙනවා, ඉතින් ප්‍රශ්න ගැටලු පැන නගින එක ස්වාභාවිකයි. මොකද මේ ලෝකෙ ඉන්නෙ ඉස්ලාම් අදහන අය විතරක් නෙමෙයිනේ. ඒක නිසා තමයි මම හැමවෙලේම කියන්නෙ ආගමකින් වෙන්න ඕන මගපෙන්වීම මිසක් නීති පැනවීමක් නෙමෙයි කියන එක.

    උඹටත් දැන් යමක් කමක් තෙරෙනවනේ.. ගොඩක් දියුණු වෙලා උඹ.. සිරාවට!! :yes::yes::yes:

    එතකොට මොකක්ද මේ ශියා සුන්නි කියන නිකාය දෙකේ තියෙන ප්‍රශ්නෙ?
    ඒ දෙකේ තියෙන වෙනස්කම් මොනවද?
    :eek:

    වෙනසක් කිව්වට ඒක සාමනයෙන් ආනගමිකයන්ට තෙරුම්ගන්න බැරිතරම් ටිකක් බැරේරුම් ප්‍රශ්නයක් කිව්වොත් මම නිවැරදි.. කෙටියෙන් කියනවනම් ශියා මුස්ලිම්ස් ලා හිතන්නේ දෙවියන් වහන්සේ විසින් prophecy එක දෙන්න තීරණේ වෙලා තිබුනේ නබිතුමාගේ බෑනා වන අලි ( රලි) තුමාට කියලා..
    සුන්නි මුස්ලිම්ස් ලට අනුව ඒක වැරදි මතයක්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;13992200 said:
    උඹටත් දැන් යමක් කමක් තෙරෙනවනේ.. ගොඩක් දියුණු වෙලා උඹ.. සිරාවට!! :yes::yes::yes:



    වෙනසක් කිව්වට ඒක සාමනයෙන් ආනගමිකයන්ට තෙරුම්ගන්න බැරිතරම් ටිකක් බැරේරුම් ප්‍රශ්නයක් කිව්වොත් මම නිවැරදි.. කෙටියෙන් කියනවනම් ශියා මුස්ලිම්ස් ලා හිතන්නේ දෙවියන් වහන්සේ විසින් prophecy එක දෙන්න තීරණේ වෙලා තිබුනේ නබිතුමාගේ බෑනා වන අලි ( රලි) තුමාට කියලා..
    සුන්නි මුස්ලිම්ස් ලට අනුව ඒක වැරදි මතයක්

    1.thanks

    2. prophecy-අනාගත වාක්‍ය

    එතකොට සුන්නි මුස්ලිම්ලට අනුව අනාගත වාක්‍ය දෙන්න තිබුනෙ කාටද?
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    question's not clear bro!

    ඹයත් දන්නව මාත් දන්නව මුස්ලිම් ආගම දරැනුවටම අදහන පිරිසක් ඉන්නව.එයාල අපේ ආගම එක එක විදි වලට විනාස කරන්න උත්සහ කරනව.ඒක ඹයාලගෙ ආගමට අනුව වරදක් ද?නැත්නම් ඒ දේ ඹයාල අනුමත කරනවද?

    මෙහෙම මනුස්ස විදියට අපේ මේ ප්රශ්න වලට පිලිතුරැ දෙනවට තෑන්ක්ස්:)