අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;14005723 said:
1) එහෙනම් කන්නේ බොන්නේ මොනවද මචං? :eek::eek:

2) මිනිස්සු තමන්ගේ බුද්දිය වැරදි විදිහට පාවිච්චි කරනේක ස්වභාවය නෙමෙය්ද බං?? :confused::confused:

1.ගස් වල ගෙඩි විතරමයි බුද්ධාගමෙත් එයාලගෙන් ගත්ත දේවල් තියෙනව.

2.මිනිසා කියන්නෙ පිටසක්වල ජීවින්ගේ නිර්මානයක් නිසා...
 
Jul 10, 2011
5,011
473
0
1.ගස් වල ගෙඩි විතරමයි බුද්ධාගමෙත් එයාලගෙන් ගත්ත දේවල් තියෙනව.

2.මිනිසා කියන්නෙ පිටසක්වල ජීවින්ගේ නිර්මානයක් නිසා...

1) එතකොට මීනිස්සු ගෙවල් දොරවල් හදන්න තනිකර මැටිවලින්ද බං? උඹ කොල ජාති කන්නේ නැද්ද? :confused::confused:

2 )අන්තිමට එහෙනම් උඹත් මැවුම් වාදය පිලිගන්නවා?? :eek::eek:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;14005814 said:
1) එතකොට මීනිස්සු ගෙවල් දොරවල් හදන්න තනිකර මැටිවලින්ද බං? උඹ කොල ජාති කන්නේ නැද්ද? :confused::confused:

2 )අන්තිමට එහෙනම් උඹත් මැවුම් වාදය පිලිගන්නවා?? :eek::eek:

1.ඔව්. ඒත් ම්ම ජෛන නෙමෙයි.

2. නෑ. මම පිලිගන්නෙ නෑ. මම ඇහැට දකිනකම් විශ්වාස කරන්නෙ නෑ.

ඒක හරියටම සීයට 50 මට්ටමේ තියෙන දෙයක්.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බොරලුගොඩ මහතා;14005827 said:
මම පිළිතුරු දෙනවා විතරය්.. මම ප්‍රශ්න අහලා වැඩේ වරද්දගන්න කැමති නැ.. Simple plan ;);)

:D It's my pleasure to see a muslim guy like you.
 
Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රත්තරං;14001049 said:
    අර "අල්ලා" කියන පුහු සංකල්පය මවපු කෙනාද?

    අල්ල කියන එකෙක් ඉන්නවා කිව්වා එකම තමය්
    oya inna hoda sinhala danna hambayoma