අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පැටියා;14105881 said:
Is it the concept of god or the concept of religions you are against? Do you think the answer to problems of the world is to get rid of religions like guru.G thinks?

I'm not against any religion. :D
I don't believe the concept of God and its existence as taught in other religions except Buddhism.
But I think that concept itself was the driving force for the modern civilization.

;)

Getting rid of religions is not the answer. Diversity is a must which makes the world beautiful. :lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා...ගුරු...බයෝලොජික්ස් ඇතුලු මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම මේ ආරාධනාව...කියන්නකො බලන්න මෙන්න‍ මේකට උත්තරේ...

    සතුන් අතර බුද්ධිමත් සතා මිනිසානේ...අනිත් සත්තු ක්‍රියා කරන්නේ සහජ ඉව මගින් නේ.(ඒ කියන්නේ වඩු කුරුල්ලෙක් ගෙයක් හදන්නේ හිතලා මතලා නෙවෙයිනේ..කවුරුත් කියලා දීලත් නෙවෙයිනේ .අන්න ඒ වගේ දෙයක්) ..ඒත් මිනිසා ක්‍රියා කරන්නේ මනස මගින් හිතලා....හරි නේද

    ඔන්න බුද්ධිමත් මනුස්සයෙක් ඉන්නවා..එයා මේ ලොකේ කිසිම ආගමක් අදහන්නේ නැහැ..කිසිම දර්ශනයක් අනුගමනය කරන්නේත් නැහැ. කවුරුවත් එපා කියන හන්දා නෙවෙයි ඒත් එයා තමන් විසින්ම හිතලා මෙන්න මේ දේවල් කරන්න හොඳ නැහැ මෙන්න මේ දෙවල් කරාට කමක් නැහැ කියලා හිතලා නියම මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා...

    මෙන්න මෙයා කරන නොකරන දේවල් ටික....හරිම සරළයි...ගොඩක් නැහැ...මුලිකවම ඒ දෙවල් මේ ගොඩවල් 3ට දාන්න පුලුවන්....මම ටිකක් කියන්නම්

    1.මෙයා හිතනවා මම වගේම අනිත් සතුනුත් පරිසරයේ කොටසක්නේ..උන්ටත් ජීවත් වෙන්න අයිතියට ගරු කරන්න ඔනේ..ඒ හන්දා එයා සියලු සත්වයින් ඝාතනය පිටු දකිනවා. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වෙනවා. ඒක හරිද වැරදිද..?
    2.මම කාටවත් කරදර කරන්නේ නැහැ..මම මගේ පාඩුවේ ජීවත් වෙන්න ඔනේ..අනිත් අයට මට වගේම අනිත් අයටත් දුක /වේදනාව දැනෙන හන්දා කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ. අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා වගේම අනුන්ගේ සතුටෙදි අවංකවම සතුටු වෙන්න ඔනේ..ඒක හරිද වැරදිද..?
    3.මම කිසිම ආගමක් ඇදහුවේ නැති වුනාට අනිත් අය අදහන ආගම් වලට හිනා වෙන්න හොඳ නැහැ..ඒක අදහන එක මට අදාල නැති වුනාට ඒ අයගේ අයිතියක්....ඒක හරිද වැරදිද..?

    මෙන්න මේ කරුණු ටික එයගේ බුද්ධියෙන් කල්පනා කරලා එයා මෙව්වා හොඳයි මෙව්වා නරකයි කියලා හිතනවා...කවුරුවත් කියපු හන්ද නෙවෙයි....මෙව්වා එයාට තේරෙන විදිය..ඇයි ඉතිං එයා මනුෂ්‍යයෙක්නේ....එයාට හිතන්න උසස් මොළයක් තියෙනවනේ...නේද...

    කියන්න බලන්න එයා හිතපු විදියේ මොනාහරි වැරැද්දක් තියෙනවද..එයා හිතුවේ වැරදි දෙයක්ද.....නිකමට කියන්න බලන්න මෙයා මේ හිතපු දේ සමාන වෙන්නේ අද තියෙන ආගම් /දර්ශන වලින් මෙන එකටද කියලා....
    අමතක කරන්න එපා මෙයා නිදහස් මනුෂ්‍යයෙක්...මෙයාගේ සිතුවිලි නිදහස්.....

    කවදා ඉදන්ද දාර්ශනික උනෙ උබ:)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14107289 said:
    1. ඔවු
    2. ඔවු
    3. ඔවු

    4. බුදු දහම

    මම හරිවත් වැරදිවත් කියන්නේ නැහැ.....මොකද ‍ඒ ඔයගේ දැක්ම..:yes: බලමු අනිත් අය :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    167410_543933502303167_2090704460_n.jpg

    මේ මෙයාට බොන්න දීපු වතුර බෝතලේ වෙන්න ඇති....අර මනුස්සයට දෙන්නේ..:D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14107868 said:

    ඇයි බං හැමෝටම මෙහෙම හිතන්න බැරි.....අපි හැමෝම මනුෂ්‍යයෝ කියලා.....ඇයි නිදහසේ හිතන්න බය අපි...ඇයි අනුන්ගේ කෝණ වලින් බල බල ලෝකෙමට වින කර ගන්නේ.....:(
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    පැටියා...ගුරු...බයෝලොජික්ස් ඇතුලු මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම මේ ආරාධනාව...කියන්නකො බලන්න මෙන්න‍ මේකට උත්තරේ...

    සතුන් අතර බුද්ධිමත් සතා මිනිසානේ...අනිත් සත්තු ක්‍රියා කරන්නේ සහජ ඉව මගින් නේ.(ඒ කියන්නේ වඩු කුරුල්ලෙක් ගෙයක් හදන්නේ හිතලා මතලා නෙවෙයිනේ..කවුරුත් කියලා දීලත් නෙවෙයිනේ .අන්න ඒ වගේ දෙයක්) ..ඒත් මිනිසා ක්‍රියා කරන්නේ මනස මගින් හිතලා....හරි නේද

    ඔන්න බුද්ධිමත් මනුස්සයෙක් ඉන්නවා..එයා මේ ලොකේ කිසිම ආගමක් අදහන්නේ නැහැ..කිසිම දර්ශනයක් අනුගමනය කරන්නේත් නැහැ. කවුරුවත් එපා කියන හන්දා නෙවෙයි ඒත් එයා තමන් විසින්ම හිතලා මෙන්න මේ දේවල් කරන්න හොඳ නැහැ මෙන්න මේ දෙවල් කරාට කමක් නැහැ කියලා හිතලා නියම මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා...

    මෙන්න මෙයා කරන නොකරන දේවල් ටික....හරිම සරළයි...ගොඩක් නැහැ...මුලිකවම ඒ දෙවල් මේ ගොඩවල් 3ට දාන්න පුලුවන්....මම ටිකක් කියන්නම්

    1.මෙයා හිතනවා මම වගේම අනිත් සතුනුත් පරිසරයේ කොටසක්නේ..උන්ටත් ජීවත් වෙන්න අයිතියට ගරු කරන්න ඔනේ..ඒ හන්දා එයා සියලු සත්වයින් ඝාතනය පිටු දකිනවා. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වෙනවා. ඒක හරිද වැරදිද..?
    2.මම කාටවත් කරදර කරන්නේ නැහැ..මම මගේ පාඩුවේ ජීවත් වෙන්න ඔනේ..අනිත් අයට මට වගේම අනිත් අයටත් දුක /වේදනාව දැනෙන හන්දා කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ. අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා වගේම අනුන්ගේ සතුටෙදි අවංකවම සතුටු වෙන්න ඔනේ..ඒක හරිද වැරදිද..?
    3.මම කිසිම ආගමක් ඇදහුවේ නැති වුනාට අනිත් අය අදහන ආගම් වලට හිනා වෙන්න හොඳ නැහැ..ඒක අදහන එක මට අදාල නැති වුනාට ඒ අයගේ අයිතියක්....ඒක හරිද වැරදිද..?

    මෙන්න මේ කරුණු ටික එයගේ බුද්ධියෙන් කල්පනා කරලා එයා මෙව්වා හොඳයි මෙව්වා නරකයි කියලා හිතනවා...කවුරුවත් කියපු හන්ද නෙවෙයි....මෙව්වා එයාට තේරෙන විදිය..ඇයි ඉතිං එයා මනුෂ්‍යයෙක්නේ....එයාට හිතන්න උසස් මොළයක් තියෙනවනේ...නේද...

    කියන්න බලන්න එයා හිතපු විදියේ මොනාහරි වැරැද්දක් තියෙනවද..එයා හිතුවේ වැරදි දෙයක්ද.....නිකමට කියන්න බලන්න මෙයා මේ හිතපු දේ සමාන වෙන්නේ අද තියෙන ආගම් /දර්ශන වලින් මෙන එකටද කියලා....
    අමතක කරන්න එපා මෙයා නිදහස් මනුෂ්‍යයෙක්...මෙයාගේ සිතුවිලි නිදහස්.....

    1. හරි (එත් මිනිසෙක්ට සම්පුර්ණයෙන් ශාක භාක්ෂිකයෙක් වීම practically කරන්න බැහැ කියන එකයි මගේ අදහස)
    2. හරි
    3. හරි

    අද තියෙන ආගම්/දර්ශණ වලින් මේ දේවල් ගොඩක්ම සමීප වෙන්නේ jainism වලට කියලයි මට හිතෙන්නේ. :yes:
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    ඇයි බං හැමෝටම මෙහෙම හිතන්න බැරි.....අපි හැමෝම මනුෂ්‍යයෝ කියලා.....ඇයි නිදහසේ හිතන්න බය අපි...ඇයි අනුන්ගේ කෝණ වලින් බල බල ලෝකෙමට වින කර ගන්නේ.....:(

    මේකට පොඩි පොඩි හේතු ගොඩක් තිබුනත්, ප්‍රදානම හේතුව ධනවාදී ආර්ථික ක්‍රමයයි. අද කාලේ වටිනාම මනින්නේ සල්ලි වලින්, ධනවාදී ක්‍රමයක් තුල මනුස්ස්හත්වයට වටිනාකමක් නැහැ..:no:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දෙවියන් විශ්වය මැවීමට හේතු උන කරුණක් ගැන දේව වාදී ආගම් වල සඳහන් වී තිබෙනවද?
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    දෙවියන් විශ්වය මැවීමට හේතු උන කරුණක් ගැන දේව වාදී ආගම් වල සඳහන් වී තිබෙනවද?

    ඉස්ලාමයට අනුව මිනිසුන් මැව්වේ වන්දනයට කියලයි මම දන්නා හැටියට තිබෙන්නේ..අනෙක් සියලු දේවල් මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා..
     
    • Like
    Reactions: ZULFAAN

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1. හරි (එත් මිනිසෙක්ට සම්පුර්ණයෙන් ශාක භාක්ෂිකයෙක් වීම practically කරන්න බැහැ කියන එකයි මගේ අදහස)
    2. හරි
    3. හරි

    අද තියෙන ආගම්/දර්ශණ වලින් මේ දේවල් ගොඩක්ම සමීප වෙන්නේ jainism වලට කියලයි මට හිතෙන්නේ. :yes:

    අපෝ නැහැ පුලුවන්...බෞද්ධ ආගමේ ඔනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්...මිනිසා කියන්නේ සර්ව භක්ෂකයෙක්....ඔනේ නම් මාංශ භක්ෂකයෙක් විතරක් වගේම හාක භක්ෂකයෙක් විතරක් වුනත් වෙන්න පුලුවන්...අපි නම් මේ දෙක අතරේ දෝලනය වෙනවා...:lol:

    ඒ කියන්නේ ජෛන ආගම නේද...හොඳයි ඔබතුමා ජෛන ආගම ගැන දන්නේ මොනවද...? එතකොට කලින් පැටියා දීපු උත්තරේට විරුද්ධයි නේද ඔබතුමා.....ඇයි පැටියට විරුද්ධ...
    පැටියෝ ඔබ Biologics ට් එකඟද...නැත්තං ඇයි..?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉස්ලාමයට අනුව මිනිසුන් මැව්වේ වන්දනයට කියලයි මම දන්නා හැටියට තිබෙන්නේ..අනෙක් සියලු දේවල් මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා..

    එතකොට අල්ලාහ් දෙවියෝන්ව කවුරු හරි දැකපු කෙනෙක් ඉන්නවද...? මොන වගේ කෙනෙක්ද එතුමා...? :shocked:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉස්ලාමයට අනුව මිනිසුන් මැව්වේ වන්දනයට කියලයි මම දන්නා හැටියට තිබෙන්නේ..අනෙක් සියලු දේවල් මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා..
    වන්දනයට කිව්වේ දෙවියන් වන්දනාමාන කිරීම ද?
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    අපෝ නැහැ පුලුවන්...බෞද්ධ ආගමේ ඔනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්...මිනිසා කියන්නේ සර්ව භක්ෂකයෙක්....ඔනේ නම් මාංශ භක්ෂකයෙක් විතරක් වගේම හාක භක්ෂකයෙක් විතරක් වුනත් වෙන්න පුලුවන්...අපි නම් මේ දෙක අතරේ දෝලනය වෙනවා...:lol:

    දෝලනය වෙනවා කියන්නේ ටික ටික කරනවා කියන එකද?

    ඒ කියන්නේ ජෛන ආගම නේද...හොඳයි ඔබතුමා ජෛන ආගම ගැන දන්නේ මොනවද...? එතකොට කලින් පැටියා දීපු උත්තරේට විරුද්ධයි නේද ඔබතුමා.....ඇයි පැටියට විරුද්ධ...
    පැටියෝ ඔබ Biologics ට් එකඟද...නැත්තං ඇයි..?

    මට දන්නා ජෛන ආගමිකයෙක් ඉන්නවා, ඔහු අල පවා කන්නේ නැහැ, ඒවා උගුල්ලනකොට පස් වල ඉන්න සත්තු මැරෙනවා කියල, බිත්තර කන්නේ නැහැ..ඒ හින්ද මම හිතුවා ජෛන ආගම තමා ඔයා කියපු විස්තරයට ලඟින්ම ගැලපෙන්නේ කියල. පැටියාගේ උත්තරේට හේතුවක් කියල තිබ්බේ නැහැ, ඔහු ජෛන ආගම ගැන දන්නවද කියල මම දන්නේ නැහැ..:confused:
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    එතකොට අල්ලාහ් දෙවියෝන්ව කවුරු හරි දැකපු කෙනෙක් ඉන්නවද...? මොන වගේ කෙනෙක්ද එතුමා...? :shocked:

    නැහැ..ඔබට ඕනෑ නම් දකින්නතුව කොහොමද විශ්වාස කරන්නේ කියල පැහැදිලි කරන්න පුළුවන් :)
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    එතකොට අල්ලාහ් දෙවියෝන්ව

    saho.. podi pahadili kreemak.. ekko "අල්ලාහ් " kiyanna neththam "දෙවියන්" kiyanna..

    dekama ekata kiyanna epa mokada අල්ලාහ් kiyana eke sinhala theruma thamai "එක දෙවිකෙනෙක්"

    අල්ලාහ් දෙවියන් kiyaddi nikan COME+එන්න kiyanava vage:yes:
     
    • Like
    Reactions: ZULFAAN

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවා දන්නේ නැ බන් තම්බි.

    ඉස්ලාම් ආගම ගොඩනැගුනේ

    1මුදල්
    2 ලිංගික ආශාවන්
    3 ආහාර

    ටිකක් කල්පනා කරපන මේ තුන සපුරගන්න නෙම්යිද නීති තියෙන්නේ.
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    පැටියා;14105881 said:
    Is it the concept of god or the concept of religions you are against? Do you think the answer to problems of the world is to get rid of religions like guru.G thinks?

    මමත් ආගම ගැන හොයන්න , ඒ සංස්කෘතීන් වල අපුර්වත්වය දකින්න කැමති මචන් .මේ ආගම් වල කිසි හෙනයක් නැහැ එකේ තියන හොද ටික අරන් මිනිසුන්ගේ දැනුම වර්දනයට ,මිනිස්සුන්ගේ සුබ සිද්ධියට පපාවිච්චි කරන ගමන් නරක ටික එහෙම්ම තියෙන්න අරිනවනම්, දැන් බලපන් සමහර ආගම වයප්තියත් එක්ක ඒ පරණ සංස්කෘතීන් ගැන ඉගෙන ගන්න බලන්න පුළුවන් වටිනා කියන පුර විද්‍යාත්මක වටිනා කමක් යුක්ත පුද බිම් පවා විනාස කරලා දානවා ,දැඩි අන්තවාදී විස්වාසය තියාගෙන පිස්සු කෙලින උන්ගේන් නම් අපුර්ව ලෝකයක් බිහි වෙන්නේ නැහැ ,
    මෙන්න ආගම කියන එකකේ සිද්ද වෙන නරක දේවල් Criticism of religion , හොදයි කියන දේවල් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ