පැටියා...ගුරු...බයෝලොජික්ස් ඇතුලු මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම මේ ආරාධනාව...කියන්නකො බලන්න මෙන්න මේකට උත්තරේ...
සතුන් අතර බුද්ධිමත් සතා මිනිසානේ...අනිත් සත්තු ක්‍රියා කරන්නේ සහජ ඉව මගින් නේ.(ඒ කියන්නේ වඩු කුරුල්ලෙක් ගෙයක් හදන්නේ හිතලා මතලා නෙවෙයිනේ..කවුරුත් කියලා දීලත් නෙවෙයිනේ .අන්න ඒ වගේ දෙයක්) ..ඒත් මිනිසා ක්‍රියා කරන්නේ මනස මගින් හිතලා....හරි නේද
ඔන්න බුද්ධිමත් මනුස්සයෙක් ඉන්නවා..එයා මේ ලොකේ කිසිම ආගමක් අදහන්නේ නැහැ..කිසිම දර්ශනයක් අනුගමනය කරන්නේත් නැහැ. කවුරුවත් එපා කියන හන්දා නෙවෙයි ඒත් එයා තමන් විසින්ම හිතලා මෙන්න මේ දේවල් කරන්න හොඳ නැහැ මෙන්න මේ දෙවල් කරාට කමක් නැහැ කියලා හිතලා නියම මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා...
මෙන්න මෙයා කරන නොකරන දේවල් ටික....හරිම සරළයි...ගොඩක් නැහැ...මුලිකවම ඒ දෙවල් මේ ගොඩවල් 3ට දාන්න පුලුවන්....මම ටිකක් කියන්නම්
1.මෙයා හිතනවා මම වගේම අනිත් සතුනුත් පරිසරයේ කොටසක්නේ..උන්ටත් ජීවත් වෙන්න අයිතියට ගරු කරන්න ඔනේ..ඒ හන්දා එයා සියලු සත්වයින් ඝාතනය පිටු දකිනවා. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වෙනවා. ඒක හරිද වැරදිද..?
2.මම කාටවත් කරදර කරන්නේ නැහැ..මම මගේ පාඩුවේ ජීවත් වෙන්න ඔනේ..අනිත් අයට මට වගේම අනිත් අයටත් දුක /වේදනාව දැනෙන හන්දා කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ. අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා වගේම අනුන්ගේ සතුටෙදි අවංකවම සතුටු වෙන්න ඔනේ..ඒක හරිද වැරදිද..?
3.මම කිසිම ආගමක් ඇදහුවේ නැති වුනාට අනිත් අය අදහන ආගම් වලට හිනා වෙන්න හොඳ නැහැ..ඒක අදහන එක මට අදාල නැති වුනාට ඒ අයගේ අයිතියක්....ඒක හරිද වැරදිද..?
මෙන්න මේ කරුණු ටික එයගේ බුද්ධියෙන් කල්පනා කරලා එයා මෙව්වා හොඳයි මෙව්වා නරකයි කියලා හිතනවා...කවුරුවත් කියපු හන්ද නෙවෙයි....මෙව්වා එයාට තේරෙන විදිය..ඇයි ඉතිං එයා මනුෂ්‍යයෙක්නේ....එයාට හිතන්න උසස් මොළයක් තියෙනවනේ...නේද...
කියන්න බලන්න එයා හිතපු විදියේ මොනාහරි වැරැද්දක් තියෙනවද..එයා හිතුවේ වැරදි දෙයක්ද.....නිකමට කියන්න බලන්න මෙයා මේ හිතපු දේ සමාන වෙන්නේ අද තියෙන ආගම් /දර්ශන වලින් මෙන එකටද කියලා....
අමතක කරන්න එපා මෙයා නිදහස් මනුෂ්‍යයෙක්...මෙයාගේ සිතුවිලි නිදහස්.....
එල මචන් , කාටවත් කරදරයක් නැතිව ඉන්න එක උබට විතරක් නෙවයි හැමෝටම පොදුයි බන්
) ඉතිහාසය විනාශ කරනවා, ඒගොල්ලෝ හින්ද තමා ආගමික, සංස්කෘතික අගයන් නැතිවෙන්න් කියන එක ඇත්ත වසන් කිරීමක්, එක පැත්තක අන්තවාදයට බනින අතර අනිත් පැත්තේ අන්තවාදයට සහය දෙන වැඩක්
..තවත් දේවල් මේ ගැන කතා කරන්න පුළුවන්, එත් අද වෙලාව මදියි 


. දැන් ඔයා කියන්නේ මේවට පිළිතුරු නැතිව මේගොල්ලෝ මැවුම්වාදේ පිළිගන්නවා කියලද?
හැබැයි එහෙම කෙළින්ම කිව්වම ඒගොල්ලෝ අපිත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ නේද? ඒ නිසා මම මෙහෙම වැඩක් කරන්නම්. බැරිවෙලාවත් අළුතින් ත්‍රෙඩ් එකට එන කෙනෙක්ට උත්තර තියෙනවනම් හරි ලියන්න මේ ප්‍රශ්න ටික දාන්නම් මුකුත් තේරුනේ නැහැ වගේ
අද කාලේ පොත් වලටම වහල් වෙච්ච අය ඉන්න යුගයක එලියට එන්න හදන අය ඉන්න එක කොච්චර දෙයක්ද? 
, බුද්දාගමේ මේකට විග්‍රහය මොකක්ද කියල දැනගන්න කැමතියි..
, බිජ නියාමය සරලව පැහැදිලි කරන්න පුලුවන්ද?