අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Miraj1722

Member
Dec 22, 2012
447
16
0
i lyk this thread saho:D
man laknathgen deyak ahanna kamati .
oya quran 1 gana monada hitanne ..
eka hari deyakda ?
nattam waradi deyakda?
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇයි ඔයා නිවන් මාර්ගයේ ගමන් කරන්නේ නැත්තේ? එතකොට ඔයා ක්‍රිස්තු දහම හෝ බුදු දහම 100% ජීවිතයේ පිළිපදින්නේ නැත්ද? එහෙම කරන්නේ නැතුව චේතනාව කෙසේ වෙතත් practically කරන jain කෙනෙක්ට අන්තවාදී කීම වැරදි නේ?
    මම නිවන් මාර්ගයේ ගමන් කරනවා. ඒත් ගොඩක් හිමින්. මොකද මම ගිහියෙක්. දාන දීම මගින් මම අත්හැරීම පුරුදු කරනවා. එහෙම සංසාරේ අත්හැරීම පුරුදු කරපු අයට තමයි ගෙවල් දොරවල් නෑදෑ හිතමිතුරන් අතහැරලා මහණදම් පුරන්න යන්න හිත හදාගන්න පුළුවන් කම තිබෙන්නේ.
     
    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    දැන් ලක්නාත්ට නම් කෙනෙක් කුරානේ ලින්ක් එකක් දාල ගිහිල්ල තියෙනවා. මට තමයි උත්තර නැත්තේ:(. අනේ තව එකක් තියෙනවා. මට නම් ඔන්න පොත් වල ලින්ක් දාන්න එපා. ඕක කියවපු අය ඇතිනේ ඕන තරම්. ආන්න ඒ කෙනෙක් මොනවහරි උත්තරයක් තියෙනවානම් දාන්න:D. අපි තව සැරයක් දාල බලමු.

    අදුරෙන් එළියට! මල් හතයි. :D අද කාලේ පොත් වලටම වහල් වෙච්ච අය ඉන්න යුගයක එලියට එන්න හදන අය ඉන්න එක කොච්චර දෙයක්ද? :yes: අපරාදෙනේ මේක කලින්ම දැක්ක නම් මගේ ප්‍රශ්න ටිකත් මෙතනම දාන්න තිබ්බ. දැන් මොකෝ කරන්නේ?:( කමක් නැහැ. මෙතනට එන නිදහස් චින්තකයින්ගෙන් මේ ටික අහන්නම ඕනනේ. පරක්කු වෙලා හරි දාන එක වටිනවා.

    මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම තැන තමයි මේ පැත්තේ ත්‍රෙඩ් එකක් දැම්මේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ මට
    :(.

    1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

    2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

    3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

    4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

    5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

    6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

    7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

    8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

    9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

    10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

    කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.
    ;)

    සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල
    :lol:

    මේ ලින්ක් එක දාපු කෙනාට ලොකු තරහක් තියෙනවා කියලත් හිතෙනවා උත්තරේ දැක්කම. මොකද දන්නේ නැහැ. ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති සමහර විට. නැත්තම් මොකෝ අනෙක් අය සතුටු වෙනවට බනින්නේ? අනෙක මෝඩයි කියල බනින්න එපා කියල මන් අරාබියෙන් ආපු කෙනාටත් කියන්න හැදුව. මොකද ඔය බුද්ධිය මොලේ තියෙනකන් විතරනේ. මැරුණට පස්සේ ආයේ මන්නුස්ස ජීවිතයක් ලැබුනොත් අයන්නේ ඉදල සේරම ඉගෙන ගන්න වෙනවනේ.:( හරි වැරැද්ද වුනත් ඔච්චර තමයි

    මට මෙතන ප්‍රශ්න අහන්න ඇවිල්ල බණ කියන්නනේ වෙලා තියෙන්නේ. දැන් බලන්න ආයේ සැරයක් ජෛන ආගමයි බුද්ධ ධර්මයයි පටලවාගෙන. අනේ මන්දන්නේ නැහැ. දැන් බලන්නකෝ පලවෙනි සික්ශාපදයෙන්ම අතරමන් වෙලා. වෙලාවට Bingo හරි පාර කියල තියෙනවා
    :yes:

    ප්‍රාණඝාතයක්‌ සිදු වීමට කරුණු පහක්‌ සම්පූර්ණ විය යුතුයි.

    ප්‍රාණියෙක්‌ වීම, පණ ඇති බව දැන ගැනීම, මැරීමේ චේතනාව, මැරීමට උපක්‍රම යෙදීම සහ මැරීම යන අවස්‌ථා පහම සම්පූර්ණ වූ විටයි, ප්‍රාණඝාතය නමැති අකුසලය සිදුවන්නේ. එවිටයි, කර්මය කර්මපථයක්‌ බවට පත්වන්නේ

    http://www.divaina.com/2011/06/09/samadi.html

    ඒ මදිවට ගස් වලටත් පණ තියෙනවලු. අනේ මන්දන්නේ නැහැ. දැන් Bingo විඥාණයක් නැහැ කියල කියද්දීත් පව් සිද්ද වෙනවලු. සමහර විට ඒක තේරෙන්නේ නැතිව ඇති. විඥාණයක් නැහැ කියල කියන්නේ වේදනාවක් දැනෙන්නේ නැහැ කියන එකනේ. අන්න ඒ නිසානේ ගස් වැල්
    කපන්න එපා කියල නීතියක් නැත්තේ. ආන්න ඒ වගේ අන්තවාදී නීති නැති බුදු දහමේ එන මැදුම් පිලිවෙතෙයි අන්තවාදී නීති තියෙන ආගම් වලයි වෙනස තේරෙන්නේ නැත්තේ ඇයි මන් දන්නේ නැහැ:(

    දැන් Bingo ගැන මට දුකයි. වට කරලා ගහනවා වගේ කියල හිතෙනවා.
    හැබැයි එයා අතැරලා නැහැ. පාර පෙන්නන්න තනියම හරි කමක් නැහැ කියල උත්සහ කරලා තියෙනවා. මොකද මේ වෙන බෞද්ධ ත්‍රෙඩ් වලට එන කට්ටිය මෙතන නැත්තේ? ඒ නැතත් ලක්නාත් නැත්තේ මොකද? :confused:

    Last edited:

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    adure.png

    දැන් බලන්න කවුරු හරි අදුරේද මන්දන්නේ නැහැ. අහිංසක විදිහට ප්‍රශ්නයක් ඇහුවම මෙහෙම කරන්නේ ඇයි:eek: ?
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඇයි ඔයා නිවන් මාර්ගයේ ගමන් කරන්නේ නැත්තේ? එතකොට ඔයා ක්‍රිස්තු දහම හෝ බුදු දහම 100% ජීවිතයේ පිළිපදින්නේ නැත්ද? එහෙම කරන්නේ නැතුව චේතනාව කෙසේ වෙතත් practically කරන jain කෙනෙක්ට අන්තවාදී කීම වැරදි නේ?

    මේ පොඩ්ඩක් උඩ බලපන් , දේව වාදය ගැන අබියෝගයක් තියනවා , උබල එක ගැනත් අදහසක් කියපන්කො ප්‍රසන ඇවිල්ල තියන ඒවාට උබලත් පිළිතුරු දීල ඉදපල්ලකෝ
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මේ පොඩ්ඩක් උඩ බලපන් , දේව වාදය ගැන අබියෝගයක් තියනවා , උබල එක ගැනත් අදහසක් කියපන්කො ප්‍රසන ඇවිල්ල තියන ඒවාට උබලත් පිළිතුරු දීල ඉදපල්ලකෝ

    cool down මචන්, මේ සංවාද එක්ක මට ආපු ප්‍රශ්නයක් ඇහුවේ..එකේ වැරද්දක් නැහැනේ..මම හිතුවේ බුද්ධාගමේ ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා කියල :confused:

    අනිත් එක වෙන source එපා, copy paste එපා කියන එක්කෙනා කරන්නේම ඔය හැල්ලම හැම තැනම copy paste කරන එකනේ, කිසිම තැනක එයා මේ සංවාදයට මොකුත් එකතු කරලා නැහැනේ.අනුත් උන් හොඳට කරගෙන යන ත්‍රෙඩ් එක කනවා වගේ මට පෙන්නේ ඔය පොල්ගෙඩි fon size හෑල්ල මැදින් මැදින් දාල.. මේ සංවාදයට actively සහභාගී උන ඔක්කොමලගේ ප්‍රශ්න වලට මගේ අදහස මම දීල තියෙනවා..තව අර්ථවත්, මගේ කාලය කාටවත් ප්‍රයෝජනක් වෙයි කියල හිතන ප්‍රශ්න වලට මම උත්තර දෙනවා :). උගේ අකුරු සයිස් බැලුවම පේනවා sure හෝඩියේ එකෙක් කියල..:eek: අනිත් එක laknath ඇහුවම ඌට අනිත් ආගම් අදහස් එපාලු :lol:, පොඩි එවුන් ටොපි ඉල්ලනවා වගේ
     
    Last edited:

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    අනේ මන්දන්නේ නැහැ මේක මේ ලක්නාත්ගේ ත්‍රෙඩ් එකක්ද නැත්තම් තව එක්කෙනේක්ගේද කියල හිතෙනවා මෙතන සමහරු උත්තර දෙන විදිහ දැක්කම. මන් හිතන්නේ ගොඩක් කේන්ති ගිහිල්ල වගේ බැණලා තියෙන්නේ:eek:. සමහර විට උත්තර දන්නේ නැති හින්ද කෙළින්ම ඒක කියන්න ලජ්ජා නිසා වෙන්නත් පුළුවන්.

    දැන් මේගොල්ලෝ තේරුම් ගන්නේ නැත්තේ ඇයි හෝඩියේ
    පොත් මුද්‍රණය කරන අය ලොකු අකුරු වලින් මුද්‍රණය කරන්නේ ඇයි කියල. පොඩි ළමයින්ට පොඩි අකුරු වලින් දෙයක් කිව්වම ග්‍රහණය කරන්න අමාරු නිසානේ:(.

    තව එකක් තියෙනවනේ. දැන් මැවුම්වාදය ප්‍රතිෂේප කරන බෞ
    ද්ධයින්ගෙන් මොකටද මන් මැවුම්වාදය ගැන අහන්නේ. පොඩි සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. මොනවා වුනත් අනෙක් නිදහස් චින්තකයෝ කැමති ඇතිනේ මේවට උත්තර දැන ගන්න. ඒක අදුරෙන් එළියට එන්න කැමති අයගේ අයිතියනේ;)

    අදුරෙන් එළියට! මල් හතයි. :D අද කාලේ පොත් වලටම වහල් වෙච්ච අය ඉන්න යුගයක එලියට එන්න හදන අය ඉන්න එක කොච්චර දෙයක්ද? :yes: අපරාදෙනේ මේක කලින්ම දැක්ක නම් මගේ ප්‍රශ්න ටිකත් මෙතනම දාන්න තිබ්බ. දැන් මොකෝ කරන්නේ?:( කමක් නැහැ. මෙතනට එන නිදහස් චින්තකයින්ගෙන් මේ ටික අහන්නම ඕනනේ. පරක්කු වෙලා හරි දාන එක වටිනවා.

    මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම තැන තමයි මේ පැත්තේ ත්‍රෙඩ් එකක් දැම්මේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ මට:(.

    1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

    2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

    3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

    4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

    5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

    6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

    7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

    8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

    9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

    10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

    කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.;)

    සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල
    copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.