අඳුරු වීදුරු සහ තිර රෙදි සහිත වාහන - Tinted glass

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    අඳුරු වීදුරු සහ තිර රෙදි සහිත වාහන - Tinted glass

    :angry:

    අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (25) සිට ක්‍රියාත්මක කරන ලෙස රථ වාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සියලු ප්‍රාදේශීය කොට්ඨාස හැර නිලධාරීන් වෙත ෆැක්ස් පණිවිඩ මගින් දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි පවසයි.
    මේ සම්බන්ධයෙන් අද (25) සිට 28 වැනිදා තෙක් පොලිස් ස්ථාන මට්ටමින් රථවාහන පරීක්ෂාවක් සිදුකර රියදුරන් දැනුවත් කරන බවත් ඒ මොහොතේම ඒවා ඉවත් කිරීමට හෝ එසේ කිරීමට නොහැකිවන අයට නඩු පවරන බව ද පොලිසිය කියයි.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලාවට ෆේඩ් වෙන ඒවා අවුලක් නැහැ
    තනි කළු ඒවා තමා ඔය අල්ලන්නේ :)
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඔය කියන්නෙ ඉස්සරහ විදුරැ දෙක ගැන නේද.....
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    http://www.police.lk/index.php/traffic-police/55

    Question : 15.
    I have tinted glass fitted into my vehicle. Is it a offence?
    Answer:
    Use of tinted glass are appended in Government Gazette 875/08 on 16.06.1995 and Gazette Number 1273/28 on 31.01,2003. If windscreen and the two shutters besides the driver are tinted It is an a offence. However 20% tinted glass could be used only on the top portion of the windscreen
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    කෙලිය නේද...................... දැන් ඉතින් ගලවපන්කෝ පුක ඉරාගෙන.ජොකා ඇදල නෑ වගේ තියෙයි ටින්ටඩ් ගලවපුවම.

    මගේ පිටිපස්සේ ග්ලාස් එක ලාවට ඩාර්ක් කරලා තියෙන්නේ බන් ඒවත් ගලවන්න වෙයිද? අනේ හුකේ නීති බන්
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කෙලිය නේද...................... දැන් ඉතින් ගලවපන්කෝ පුක ඉරාගෙන.ජොකා ඇදල නෑ වගේ තියෙයි ටින්ටඩ් ගලවපුවම.

    මගේ පිටිපස්සේ ග්ලාස් එක ලාවට ඩාර්ක් කරලා තියෙන්නේ බන් ඒවත් ගලවන්න වෙයිද? අනේ හුකේ නීති බන්

    සිරාවට බන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    කෙලිය නේද...................... දැන් ඉතින් ගලවපන්කෝ පුක ඉරාගෙන.ජොකා ඇදල නෑ වගේ තියෙයි ටින්ටඩ් ගලවපුවම.

    මගේ පිටිපස්සේ ග්ලාස් එක ලාවට ඩාර්ක් කරලා තියෙන්නේ බන් ඒවත් ගලවන්න වෙයිද? අනේ හුකේ නීති බන්

    උබේ ග්ලාස් එක දොරට අටවල තියෙන්නේ ටින්ටඩ් ස්ටිකර් එකෙන්ද බන් ? මොකද එක ගැලෙව්වම ජොකා නෑ වගේ හෙල්ලි හෙල්ලි තියනවා වගේ අදහසක් උබේ කතාවෙන් තේරෙන්නේ...:confused::lol::lol:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    උබේ ග්ලාස් එක දොරට අටවල තියෙන්නේ ටින්ටඩ් ස්ටිකර් එකෙන්ද බන් ? මොකද එක ගැලෙව්වම ජොකා නෑ වගේ හෙල්ලි හෙල්ලි තියනවා වගේ අදහසක් උබේ කතාවෙන් තේරෙන්නේ...:confused::lol::lol:

    එහෙම එකක් නම් උගේ කතාවෙන් තේරෙන්නේ නැ බන්..... මට නම් මේ දැන් උබ කියල තියෙන දෙමලෙනම් තේරෙන්නේ නැ .... "උබේ ග්ලාස් එක දොරට අටවල තියෙන්නේ ටින්ටඩ් ස්ටිකර් එකෙන්ද " :sorry::sorry: " එක ගැලෙව්වම ජොකා නෑ වගේ හෙල්ලි හෙල්ලි තියනවා" :rofl::rofl::rofl::rolleyes::rolleyes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    එහෙම එකක් නම් උගේ කතාවෙන් තේරෙන්නේ නැ බන්..... මට නම් මේ දැන් උබ කියල තියෙන දෙමලෙනම් තේරෙන්නේ නැ .... "උබේ ග්ලාස් එක දොරට අටවල තියෙන්නේ ටින්ටඩ් ස්ටිකර් එකෙන්ද " :sorry::sorry: " එක ගැලෙව්වම ජොකා නෑ වගේ හෙල්ලි හෙල්ලි තියනවා" :rofl::rofl::rofl::rolleyes::rolleyes:

    එහෙනම් උබට ඒ කතාවෙන් තේරෙන දේ කියපන්කො බලන්න. ටින්ටඩ් ස්ටිකරේ ගලවන එකෙයි, ජොකා නැති එකෙයි වෙන සම්බන්දයක් උබට තේරෙනවද ?:confused:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එහෙනම් උබට ඒ කතාවෙන් තේරෙන දේ කියපන්කො බලන්න. ටින්ටඩ් ස්ටිකරේ ගලවන එකෙයි, ජොකා නැති එකෙයි වෙන සම්බන්දයක් උබට තේරෙනවද ?:confused:

    joka ne wage thamai ban tint eka galewwama.mala chatar
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    එහෙනම් උබට ඒ කතාවෙන් තේරෙන දේ කියපන්කො බලන්න. ටින්ටඩ් ස්ටිකරේ ගලවන එකෙයි, ජොකා නැති එකෙයි වෙන සම්බන්දයක් උබට තේරෙනවද ?:confused:

    oka simple case ekakne bro.u kiwe uge basawakinne. mata therune.pora denata tinted karala thiyenne ethule eunta privacy ekak ona nisane.anika ethula penawata wediya asa ne.adurata asa dial ekak.penna yanna uwamanawak uta ne.

    ona ekek joka gelawala yanna giyama lejjaine bn.anika okkoma eliye.kethai.wahan inna ona eka nethuwa redi nethiwa pare giya wage.
    ithin tinted gelauwama uta nikan heluwen yanawa wage gemmak enawa ethi.kalin kalu wela nopeni giya un de pare penna yanawa.aul athi ne.

    normal sense eken me tika kiwe......
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    oka simple case ekakne bro.u kiwe uge basawakinne. mata therune.pora denata tinted karala thiyenne ethule eunta privacy ekak ona nisane.anika ethula penawata wediya asa ne.adurata asa dial ekak.penna yanna uwamanawak uta ne.

    ona ekek joka gelawala yanna giyama lejjaine bn.anika okkoma eliye.kethai.wahan inna ona eka nethuwa redi nethiwa pare giya wage.
    ithin tinted gelauwama uta nikan heluwen yanawa wage gemmak enawa ethi.kalin kalu wela nopeni giya un de pare penna yanawa.aul athi ne.

    normal sense eken me tika kiwe.....
    .

    ela ela ban, :cool:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Aparade ban lassanata thiyena vahane mun kanna yanne ithin... Ai ban munta mara amaruvakne thiyenne vahanayak modify karannath ba aluthin neethi genava evata.......