අඳුරෙන් එළියට...!!! ශරීරයේ අභ්‍යන්තරය !!!
අඳුරෙන් එළියට.....
ඔන්න අද මගෙ ලයිට් එක පත්තු වෙලා
මෙච්චර කල් මට රෙප් දීපු
මගේ ත්‍රෙඩ් වලට උදව් කරපු
කොමෙන්ටු දාපු
මගෙ,
මචන්ලා මචීලා
අයියලා අක්කලා
නංගිලා මල්ලිලා

මේ හැමදෙනාටම ගොඩාක් ස්තූතියි!

එහෙනම් මෙන්න මේ සතුටට මං ගානෙ ඔයාලට
සමහරුනම් දන්නවත් ඇති..බලන්නකො
ශරීරයේ අභ්‍යන්තරය
ගූගල් වෙතින් ශරීරයේ අභ්‍යන්තරය ගැන ඉතා හොඳින් දැනගැනීමට මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.මෙය ගූගල් බොඩි(Google Body) නමින් හැඳින්වේ.මෙය ගූගල් මැප්ස්(Google Maps) හි නිර්මාණයක් වන අතර මෙය වින්ඩෝස් xp වල ක්‍රියාත්මක වීමෙදි යම් ගැටළු මතු විය හැකි නමුත් වින්ඩෝස් 7 හි මෙය හොඳින් ක්‍රියාත්මක වේ!
ඔයාලත් මේ අත්දැකීම අත්විඳලා බලන්නකො එහෙනම්..

http://www.googlebodybrowser.com/