අඳුරෙන් එළියට...!!! ශරීරයේ අභ්‍යන්තරය !!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඳුරෙන් එළියට...!!! ශරීරයේ අභ්‍යන්තරය !!!

    :cool:අඳුරෙන් එළියට.....:)

    light+bulb.jpg


    :)ඔන්න අද මගෙ ලයිට් එක පත්තු වෙලා:)
    මෙච්චර කල් මට රෙප් දීපු:cool:
    මගේ ත්‍රෙඩ් වලට උදව් කරපු:cool:
    කොමෙන්ටු දාපු:cool:
    මගෙ,
    මචන්ලා මචීලා
    අයියලා අක්කලා
    නංගිලා මල්ලිලා
    :):)මේ හැමදෙනාටම ගොඩාක් ස්තූතියි!
    :):)


    එහෙනම් මෙන්න මේ සතුටට මං ගානෙ ඔයාලට
    සමහරුනම් දන්නවත් ඇති..බලන්නකො
    :cool:

    ශරීරයේ අභ්‍යන්තරය

    ගූගල් වෙතින් ශරීරයේ අභ්‍යන්තරය ගැන ඉතා හොඳින් දැනගැනීමට මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.මෙය ගූගල් බොඩි(Google Body) නමින් හැඳින්වේ.මෙය ගූගල් මැප්ස්(Google Maps) හි නිර්මාණයක් වන අතර මෙය වින්ඩෝස් xp වල ක්‍රියාත්මක වීමෙදි යම් ගැටළු මතු විය හැකි නමුත් වින්ඩෝස් 7 හි මෙය හොඳින් ක්‍රියාත්මක වේ!

    google%2Bbody-700021.JPG

    Capture.JPG

    google-body-browser.png

    ඔයාලත් මේ අත්දැකීම අත්විඳලා බලන්නකො එහෙනම්..:cool::)

    http://www.googlebodybrowser.com/

    s-bye.gif
    s-bye.gif
    s-bye.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල පට්ට පට්ට
    මගෙන් උණුසුම් සුභ පැතුම්
    තාච්චි අය්යට
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    171-0501094832-surprised-face_original.jpg


    අමම්ට සිරි වෙනවා චචියා!!!!!!!!!!!!!!!!!!!!
    එලකිරි මචන්z
    මගෙන් සුබ පැතුම් ලොක්කා
    සෙට්වෙලා ඉදන් තව ඉදිරියට යන් ලයිට් ඔක්කොම පත්තු උනත්

    tumblr_m2r4dhZhs61qfdwsio1_500.gif


    ජයෙන් ජය චචියා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo



    මම කට්ටා;13525501 said:
    එල එල පට්ට පට්ට
    මගෙන් උණුසුම් සුභ පැතුම්
    තාච්චි අය්යට

    171-0501094832-surprised-face_original.jpg


    අමම්ට සිරි වෙනවා චචියා!!!!!!!!!!!!!!!!!!!!
    එලකිරි මචන්z
    මගෙන් සුබ පැතුම් ලොක්කා
    සෙට්වෙලා ඉදන් තව ඉදිරියට යන් ලයිට් ඔක්කොම පත්තු උනත්

    tumblr_m2r4dhZhs61qfdwsio1_500.gif


    ජයෙන් ජය චචියා

    Congratz..
    Keep posting!!!

    බෙදාගත්තට ස්තුති. +

    congratz machan

    මම කට්ටා;13525906 said:
    congratz machan

    fatta fatta


    i-love-my-friends.jpg


    11741.gif

     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මගෙන් උණුසුම් සුභපැතුම් මචං

    දිගටම එළකිරියේ රැදිලා හොද ත්‍රෙඩ් දාන්න.

    මෙන්න මගෙන් රෙප් 5 කින් උදව්වක්