...අපගෙ ලන්කා මාතාව බිහිකල සුපිරිතම පිතිකර&#35

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ...අපගෙ ලන්කා මාතාව බිහිකල සුපිරිතම පිතිකර&#35

    ඔහු අපෙ කාලයෙ පමනක් නොව ,එදා මෙදා තුර අපගෙ ලන්කා මාතාව බිහිකල සුපිරිතම පිතිකරුවාය..එහි කිසිම විවාදයක් නෑත...අප රට වෙනුවෙන් ඔහු කල යුතුකම ඉතාමත් විශිශ්ටය..අද ලොව පවතින එක්දින තරග වල ප්‍රවෙග වත් බව ඔහුගෙ සහ රොමෙශ් කලුවිතරනගෙ මනරමි නිර්මානයකි...."අදරනිය සනත් ඔබට අප පමනක් නොව මුලු ලොකයම ඔබට , ඔබෙ වෙගවත් පිතිකරනයට,ඔබගෙ හිනාවට ආදරය කලහ"...සදාකල් අප රට තුල මෙම ක්‍රිඩාව පවතින තාක් කල් ඔබ අප අතර අපගෙ හදවත් තුල සදා තනික විරුවෙක් ලෙස වෑජබෙනු නිසෑකය....

    73998.jpg




     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    "...සදාකල් අප රට තුල මෙම ක්‍රිඩාව පවතින තාක් කල් ඔබ අප අතර අපගෙ හදවත් තුල සදා තනික විරුවෙක් ලෙස වෑජබෙනු නිසෑකය....:yes::yes::yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ