...අපගෙ ලන්කා මාතාව බිහිකල සුපිරිතම පිතිකර#
ඔහු අපෙ කාලයෙ පමනක් නොව ,එදා මෙදා තුර අපගෙ ලන්කා මාතාව බිහිකල සුපිරිතම පිතිකරුවාය..එහි කිසිම විවාදයක් නෑත...අප රට වෙනුවෙන් ඔහු කල යුතුකම ඉතාමත් විශිශ්ටය..අද ලොව පවතින එක්දින තරග වල ප්රවෙග වත් බව ඔහුගෙ සහ රොමෙශ් කලුවිතරනගෙ මනරමි නිර්මානයකි...."අදරනිය සනත් ඔබට අප පමනක් නොව මුලු ලොකයම ඔබට , ඔබෙ වෙගවත් පිතිකරනයට,ඔබගෙ හිනාවට ආදරය කලහ"...සදාකල් අප රට තුල මෙම ක්රිඩාව පවතින තාක් කල් ඔබ අප අතර අපගෙ හදවත් තුල සදා තනික විරුවෙක් ලෙස වෑජබෙනු නිසෑකය....


