අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය Dialup විදියට තියෙන adapters වලට වැඩ කරන්නේ නෑ බන්, කොහොම හරි ඒක අනෙක් විදියේ එකක් කරගන්න
 

thanujaka

Well-known member
  • ඔය Dialup විදියට තියෙන adapters වලට වැඩ කරන්නේ නෑ බන්, කොහොම හරි ඒක අනෙක් විදියේ එකක් කරගන්න

    අරකෙන් Wireless Network Connection 2 එකෙන් ෂෙයාර් කරාට
    Wireless Network Connection 2 කියන එකට ගියාම තියෙන්නේ මෙහෙම බං..
    Connection 2 කියන ඔප්ෂන් එක ඒකෙ පෙන්නන්නේ නෑ...
    14ipxm9.jpg