අපගේ-මෙහෙයුම.

ඔට්ටු සිරී ගේ ඉටි කිරිස් මෙහෙයුම බදුල්ලේ දි නිමාවට පත්විය................

312zpyh.jpg
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අපගේ මෙහෙයුම සාර්ථකව නිමා කරන ලදී.

දෙබිඩි චරිත මවා පා ලොව උතුම්ම චරිතය වූ මවු තුමියට පවා අපහස කරන නැකත් රාලගේ නිරුවත හෙළිවිය. ජෝතිශයේ නිරුවත ද හෙළිවිය . මේ මෙහෙයුමට සම්බන්ද වූ දිය රකුස් , රන්දීර් , පතිරණ ඇතුලු සියලුදෙනාටම ස්තුති කරන්නෙමි. ඔබලා තවදුරත් නැකත් රාළට අපි වෙනුවෙන් අපි අරමුදලට සල්ලි දෙනවාද කියා නැවතත් සිතිය යුතුවේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1606386

nxqdg4.jpg

මහ මොන්ටිසෝරි thread එකක්! 2006 ඉඳලලු නේද උඹ ඉන්නවා කියන්නෙ? මෙහෙමද හැසිරෙන්නෙ? අර අවුරුදු 3 එඋන්ට බැලුමක් හම්බුනා වගේ? ඉල්ලගන්න බැරුව හිටපු අක්කගෙ චොකලට් එකෙන් කෑල්ලක් හම්බුනා වගේ? විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ! 2006 නෙ? :oo:
 
උබ මාතලේ නේ මේ 30 එනවාද අර සත්ගුනවත් වැඩක් කරනවා මේකේ කට්ටියක් නුවර

:)
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කුචු කුචු ලොක්කා;16435225 said:
උබ මාතලේ නේ මේ 30 එනවාද අර සත්ගුනවත් වැඩක් කරනවා මේකේ කට්ටියක් නුවර

:)

මේ දවස් වල නම් මාතලේ ඉන්නවා බං. මොකද්ද වැඩේ? :oo: :)
 
CHINA පුක් මෙහෙයුම අතිසාර්තකව නිමාවිය

කුචු කුචු ලොක්කා;16436655 said:
සොයාසොයා ආවා ඒ සෙව්වු සිරී හම්බුනා
මෙයා තමා ලොල්ලෝ ගහන එක්කෙනා

:lol:

Operation China BUTT ENDING
 
Last edited: