ලොක්කා.....
හරුප ඇද බාන්ට එපා...
තේරුණැයි!
හරි අයියේ නොකියා ඉන්නම් එත් උබටත් බැනලා තිබුනා එකයි ටිකක් හිතට දුක

ලොක්කා.....
හරුප ඇද බාන්ට එපා...
තේරුණැයි!

කුචු කුචු ලොක්කා;16435040 said:හරි අයියේ නොකියා ඉන්නම් එත් උබටත් බැනලා තිබුනා එකයි ටිකක් හිතට දුක
![]()

අපගේ මෙහෙයුම සාර්ථකව නිමා කරන ලදී.
දෙබිඩි චරිත මවා පා ලොව උතුම්ම චරිතය වූ මවු තුමියට පවා අපහස කරන නැකත් රාලගේ නිරුවත හෙළිවිය. ජෝතිශයේ නිරුවත ද හෙළිවිය . මේ මෙහෙයුමට සම්බන්ද වූ දිය රකුස් , රන්දීර් , පතිරණ ඇතුලු සියලුදෙනාටම ස්තුති කරන්නෙමි. ඔබලා තවදුරත් නැකත් රාළට අපි වෙනුවෙන් අපි අරමුදලට සල්ලි දෙනවාද කියා නැවතත් සිතිය යුතුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1606386
![]()
මහ මොන්ටිසෝරි thread එකක්! 2006 ඉඳලලු නේද උඹ ඉන්නවා කියන්නෙ? මෙහෙමද හැසිරෙන්නෙ? අර අවුරුදු 3 එඋන්ට බැලුමක් හම්බුනා වගේ? ඉල්ලගන්න බැරුව හිටපු අක්කගෙ චොකලට් එකෙන් කෑල්ලක් හම්බුනා වගේ? විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ! 2006 නෙ?![]()

කුචු කුචු ලොක්කා;16435225 said:උබ මාතලේ නේ මේ 30 එනවාද අර සත්ගුනවත් වැඩක් කරනවා මේකේ කට්ටියක් නුවර
![]()

කුචු කුචු ලොක්කා;16436655 said:සොයාසොයා ආවා ඒ සෙව්වු සිරී හම්බුනා
මෙයා තමා ලොල්ලෝ ගහන එක්කෙනා
