අපගේ_උත්තමාචාරය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපගේ_උත්තමාචාරය

New_President_Maithripala_Sirisena_Sri_Lanka_peace_reconciliation_human_rights_conflict_global_solutions.jpg

යුධ අපරාධ චෝදනාවලින් රට බේරාගත් අපේ ජනාධිපතිතුමනි. ශ්‍රී ලංකා වාසි අප සියලුදෙනාම ඔබට ණයගැති වෙමු. ඔබට අපගේ උත්තමාචාරය.
 
netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    rcxem8NU.jpeg

    ප්‍රබාකරන්ගෙන් රට බේරාගත් අපේ ජනාධිපතිතුමනි. ශ්‍රී ලංකා වාසි අප සියලුදෙනාම ඔබට ණයගැති වෙමු. ඔබට අපගේ උත්තමාචාරය.

    .
     
    • Like
    Reactions: dilshanjvc

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    rcxem8NU.jpeg

    ප්‍රබාකරන්ගෙන් රට බේරාගත් අපේ ජනාධිපතිතුමනි. ශ්‍රී ලංකා වාසි අප සියලුදෙනාම ඔබට ණයගැති වෙමු. ඔබට අපගේ උත්තමාචාරය.

    .

    ඇයි මෙයා තනියෙන්ද ගේම ගැහුවේ බන්.

    දායකත්වය මෙසේයි

    ගරු සරත් ෆොන්සේකා මැතිතුමා 50 % යුධ හමුදා සෙබළු 40 % මහින්ද රාජපක්ෂ 8 % අනෙකුත් පිරිස ගොටබය ඇතුළු 2%
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි මෙයා තනියෙන්ද ගේම ගැහුවේ බන්.

    දායකත්වය මෙසේයි

    ගරු සරත් ෆොන්සේකා මැතිතුමා 50 % යුධ හමුදා සෙබළු 40 % මහින්ද රාජපක්ෂ 8 % අනෙකුත් පිරිස ගොටබය ඇතුළු 2%

    how did you caculate percentages.?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇයි මෙයා තනියෙන්ද ගේම ගැහුවේ බන්.

    දායකත්වය මෙසේයි

    ගරු සරත් ෆොන්සේකා මැතිතුමා 50 % යුධ හමුදා සෙබළු 40 % මහින්ද රාජපක්ෂ 8 % අනෙකුත් පිරිස ගොටබය ඇතුළු 2%

    දැන් ජනාධිපතිතුමා දෙයක් කලාද, කලින් හිටපු කෙනත් දෙයක් කලා.

    කාට චන්දෙ දැම්මත්, විරුද්ධ කෙනා කරපු හොඳ දේවල් වලටත් ගරු කිරීම මහත්මා ගතියක්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    දැන් ජනාධිපතිතුමා දෙයක් කලාද, කලින් හිටපු කෙනත් දෙයක් කලා.

    කාට චන්දෙ දැම්මත්, විරුද්ධ කෙනා කරපු හොඳ දේවල් වලටත් ගරු කිරීම මහත්මා ගතියක්.

    ඔව් එක තමයි 8% ක දායකත්වයක් තියෙන්නේ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔව් එක තමයි 8% ක දායකත්වයක් තියෙන්නේ.

    ඔයාගෙම logic ඒකෙන් එහෙනම් මෛත්‍රීපාල ජනාධිපති තුමත් 8% ක වගේ දායකත්වයක් තමයි දීල තියෙන්නෙ ඔය වැඩේට.:lol:

    අවුලක් නෑනෙ?:baffled:
     
    • Like
    Reactions: dilshanjvc

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් එක තමයි 8% ක දායකත්වයක් තියෙන්නේ.

    පලයන් *ත්තො යන්න බොරැ පොයි නොදා.. යුද්දෙන් 75% කලේ චන්ද්‍රිකයි රනිලුයි... දන්න රෙද්දක් කතා කරපන් ...(අපි නෙවෙයි කියන්නෙ හොදේ&
     
    • Like
    Reactions: dilshanjvc

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඇයි මෙයා තනියෙන්ද ගේම ගැහුවේ බන්.

    දායකත්වය මෙසේයි

    ගරු සරත් ෆොන්සේකා මැතිතුමා 50 % යුධ හමුදා සෙබළු 40 % මහින්ද රාජපක්ෂ 8 % අනෙකුත් පිරිස ගොටබය ඇතුළු 2%

    Owa ohoma bedhanna baha ban :no:
    Me hamoma eka dam walaka puruk wage yudhdhe dinaddhdhi :)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Some idiots sees always wrong in everything.

    Some idiots stays in SL and enjoy peace which came from their parents.

    Some idiots thinks that, JR did the war, Premadasa did the war, Chandrika did the war and won the war too.

    Some idiots thinks during JRs time no army commanders, navy commanders, air marshals existed.

    Some idiots thinks during Premadas's time no army commanders, navy commanders, air marshals existed.

    Some idiots thinks during Chandrika's time no army commanders, navy commanders, air marshals existed.

    Some idiots says Chandrika made the way to win the war.
    Some idiots says Premadasa made the way to win the war.

    But none of all those idiots had a proper BRAIN, willing power to LEAD a war.

    So all idiots can understand that, if army commander, navy commander, air marshal are available still can't win the war without a LEADERSHIP.

    Some IDIOTS thinks that winning a WAR is just a nothing.
    Some IDIOTS thinks that USA can win any of the wars in the world, but seen NOTHING.

    Some IDIOTS handing over the victory to the enemies too.

    Some Idiots, will reply saying I am a Mahinda supporter, LOL....

    But I'm not, I'm a supporter for SINHALESE...

    Enjoy the day!!! Peacefully
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඇයි මෙයා තනියෙන්ද ගේම ගැහුවේ බන්.

    දායකත්වය මෙසේයි

    ගරු සරත් ෆොන්සේකා මැතිතුමා 50 % යුධ හමුදා සෙබළු 40 % මහින්ද රාජපක්ෂ 8 % අනෙකුත් පිරිස ගොටබය ඇතුළු 2%

    නෑ නෑ වැරදි... මහින්ද කර මගුලක් නෑ.. රනිල් + චන්ද්‍රිකා තමයි යුද්දේ ඉවර කරේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලදි බල්ල නාවන්න අරන් යනව වගෙ දැකුවත් ලබ්බෙන්ද ගහන්නෙ කියලා ඇහුවත් මහින්ද යුද්ද්ය දි සැලකියයුතු කාරයක් කලා මච්න් එක නැහැ කියන්න බැහැ. මිනිහා ට්‍රැක් එකට වැටුනට පස්ස එ මත්තෙම හිටිය. හයි එස් ගොටාට වඩා දෙයක් මහින්ද කලා යුද්ද්ය වෙනුවෙන්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Some idiots sees always wrong in everything.

    Some idiots stays in SL and enjoy peace which came from their parents.

    Some idiots thinks that, JR did the war, Premadasa did the war, Chandrika did the war and won the war too.

    Some idiots thinks during JRs time no army commanders, navy commanders, air marshals existed.

    Some idiots thinks during Premadas's time no army commanders, navy commanders, air marshals existed.

    Some idiots thinks during Chandrika's time no army commanders, navy commanders, air marshals existed.

    Some idiots says Chandrika made the way to win the war.
    Some idiots says Premadasa made the way to win the war.

    But none of all those idiots had a proper BRAIN, willing power to LEAD a war.

    So all idiots can understand that, if army commander, navy commander, air marshal are available still can't win the war without a LEADERSHIP.

    Some IDIOTS thinks that winning a WAR is just a nothing.
    Some IDIOTS thinks that USA can win any of the wars in the world, but seen NOTHING.

    Some IDIOTS handing over the victory to the enemies too.

    Some Idiots, will reply saying I am a Mahinda supporter, LOL....

    But I'm not, I'm a supporter for SINHALESE...

    Enjoy the day!!! Peacefully

    AND SOME IDIOTS ARE STILL THINKING WINNING THE WAR IS NOTHING BUT OBEYING AMERICAN GOVERNMENT IS NATIONS WIN
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    "Jabuk" Hada Mulinma Asa Esuna Welava Hariyatama Kiya "HARPIC" Ekak Dina Ganna...
    hqdefault.jpg

    hqdefault.jpg