----------අපටත් කිරිබත්-------------

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
----------අපටත් කිරිබත්-------------

srilankamanpour.jpg

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
:D:D:D:Dඅපටත් කිරිබත් කන්න රතිඤ්ඤා පත්තු කරන්න ලැබේවා.:lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: IveyStyle

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපිටත් දවසක හඳ පායනව...
    එදාට අපි බටර් දාල 8ට අරිනව...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අපිට හොරකම් නොකරන
    මහජන සල්ලි නාස්ති නොකරන
    ප්‍රජාතන්ත්‍රවාදය සුරකින
    කතාකිරීමේ නිදහස
    නීතියේ ස්වාධීනත්වය දිවි මෙන් රකින
    ජනතාව සමග දුක් විදීමට කැමති
    රට වැසියා සිය පවුල මෙන සලකන
    රජෙක් පහල වෙන්නේ නම්
    අපිත් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම්
    සාධූ නාදෙන් ගිගුම් දෙන්නම්
    රතිඤ්ඤාත් පත්තු කොරන්නම්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපිට හොරකම් නොකරන
    මහජන සල්ලි නාස්ති නොකරන
    ප්‍රජාතන්ත්‍රවාදය සුරකින
    කතාකිරීමේ නිදහස
    නීතියේ ස්වාධීනත්වය දිවි මෙන් රකින
    ජනතාව සමග දුක් විදීමට කැමති
    රට වැසියා සිය පවුල මෙන සලකන
    රජෙක් පහල වෙන්නේ නම්
    අපිත් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම්
    සාධූ නාදෙන් ගිගුම් දෙන්නම්

    :love::love::love::love::love::love::love::love::love::love:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපිට හොරකම් නොකරන
    මහජන සල්ලි නාස්ති නොකරන
    ප්‍රජාතන්ත්‍රවාදය සුරකින
    කතාකිරීමේ නිදහස
    නීතියේ ස්වාධීනත්වය දිවි මෙන් රකින
    ජනතාව සමග දුක් විදීමට කැමති
    රට වැසියා සිය පවුල මෙන සලකන
    රජෙක් පහල වෙන්නේ නම්
    අපිත් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම්
    සාධූ නාදෙන් ගිගුම් දෙන්නම්
    රතිඤ්ඤාත් පත්තු කොරන්නම්

    හබැයි එදාට හදන්නේ බොරු සිංහල කම පෙන්නන කට හරියට කන්ඩ බැරි කිරිබතක් නෙමේ හැමෝටම කන්ඩ පුලුවන් කිරිබතක්.:lol:..බොරු සෝබන නැති ආණ්ඩුවක්..කුඩ්ඩෝ රජ නොකරන ආණ්ඩුවක්.....:angry:
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    srilankamanpour.jpg

    ජා කෙල වෙන්නේ නම්
    අපිත් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම්
    සාධූ නාදෙන් ගිගුම් දෙන්නම්
    රතිඤ්ඤාත් පත්තු කොරන්නම්
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රජාටකෙල වෙන්නේ නම්
    අපිත් කිරිබත් කන්නම්

    මහරජතුමාට කෙල වෙන්නේ දෙසැම්බර් මාසේ එංගලන්තෙට ආවම. එතුමාව අත් අඩංගුවට ගන්න බ්‍රිතාන්‍යය අධිකරණය දත් කට මැදගෙන ඉන්නේ.
    මහින්දලා,බැසිල්ලා,ගෝතාභයලා බටහිරට ගිහිල්ලා හමාරයි.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද අත්අඩංගුවට ගතහොත් මැදිහත් වෙන්න බෑ
    බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්


    සමන් ගමගේ

    ලබන දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධිකරණ ක්‍රියාදාමයකට අනුව යුද අපරාධ චෝදනා මත බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගතහොත් බ්‍රිතාන්‍යයට ඊට මැදිහත්වීමක්‌ කළ නොහැකි බව එරට විදේශ ලේකම් විලියම් හේග් මහතා ඉකුත් 16 වැනිදා (අඟහරුවාදා) බ්‍රිතාන්‍ය බීබීසී රූපවාහිනිය සමඟ පැවැති සාකච්චාවකදී සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ සිංහල සංගමයේ ආරාධනාවකට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම සංචාරයට එක්‌වීමට නියමිතව ඇත.

     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-11-20_184139.jpg


    අනුන්ව හිරේ දැම්මාම තමන්ටත් ඒවාම එනවා
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    අනේ සාධු ..............
    හමුදාපතිට කරපුදෙවල්වලට ඔහොමමයි වෙන්නේ ඕනේ....